පොලීසිය-හමුදාව පල්ලිවලට බූට් දාගෙන යනවා.. කුරාණය විසි කරනවා.. සීමාවෙන් පිට පනින් එපා.. බල්ලව පල්ලිවලට ගේන්න එපා..- අසාද් සාලි

May 17, 2019 at 12:02 am | lanka C news
පොලීසිය-හමුදාව පල්ලිවලට බූට් දාගෙන යනවා.. කුරාණය විසි කරනවා.. සීමාවෙන් පිට පනින් එපා.. බල්ලව පල්ලිවලට ගේන්න එපා..- අසාද් සාලි

ආරක්‍ෂක අංශ විසින් ඉස්ලාම් පල්ලි ආශ‍්‍රිතව සෝදිසි මෙහෙයුම් සිදු කරද්දී සැලකිලිමත්ව ඒවා කල යුතු යයි බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මෙසේද සදහන් කලේය.

‘ආරක්ෂක අංශ වලටත් අපි කියනවා හැම එකේම සීමාවක් තියෙනවා සීමාව පනින්න එපා. එකම පල්ලිය ගිහින් කඩනවා. කුරාණය විසි කරනවා. බූට්ස් වලින් යනවා. කරුණාකරලා බල්ලව ගෙනියන්න එපා. චෙක් කරන්න ඕනේ නම් ඒ ගැන අපිට කියන්න. අපි ඒකට වාතාවරණය හදලා දෙන්නම්. ඒ හැමදේම හරි විදිහට වෙන්න ඕනේ’

79 views

68 Comments to “පොලීසිය-හමුදාව පල්ලිවලට බූට් දාගෙන යනවා.. කුරාණය විසි කරනවා.. සීමාවෙන් පිට පනින් එපා.. බල්ලව පල්ලිවලට ගේන්න එපා..- අසාද් සාලි”

  1. msp says:

    oya kiyana satha owage athule athi piting geniyanna onee na

  2. ජාතිවාදියා says:

    බල්ලෝ නෙමේ ගිනියන්න ඔනැ ඌරෝ ගිනයන්න ඔනැ පර හැත්ත මුන්ගේ අහිංසක කියලා මොකෙක්වත් නෑ මුං දැන් අහිංසක විදියට කථාකරන්නේ කපටි කමට අඩ අඩා කථාකරන උන්ගේ ක්‍රියා කලාපයන් පිළිබදව හොයලා බැලුවොත් සංහලයෝ නැති කරන එකේ උන් තමා මුලිංම ඉන්නේ

  3. john the baptice says:

    ආරක්‍ෂක අංශ මින් ඉදිරියට පල්ලි ඇතුලේ තිබෙන කඩු සොයන්න සුකරයන් යොදමු

  4. Buddhadasa says:

    It seems it is alright for Asad Saali to have swords and arms in mosques to kill and maim Sinhala Christians and Buddhists, but he is bringing up this excuse about not bringing dogs to avoid the exposure of their planned terrorism. Dogs should be used anywhere to pick terrorists and their activities.

Main News