පොලීසිය හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක්..

May 3, 2020 at 12:40 pm | lanka C news
පොලීසිය හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක්..

යාපනය පේදුරුතුඩව කුඩත්තනෙයි ප්‍රදේශයේ වැලිජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් රාජකාරියට බාධාකල සිව් දෙනකු ඊයේ (02) දින අත්අඩංගුවට ගැනීමත් සමග පොලීසිය හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් හටගැනුනි.

කුඩත්තනෙයි ප්‍රදේශයේ වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී රාජකාරියට බාධාකල සිව් දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවටත් වැලි ජාවාරම් කරුවන් ඇතුලු 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිත බවටත් පේදුරුතුඩුව පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය හා ප්‍රදේශවාසීණ් අතර ඇති වූ උණුසුම් අවස්ථාවකදී පොලීසිය පහරදුන්නේ යැයි පවසමින් කාන්තාවන් තිදෙනෙකු රෝහල්ගත වී ඇති බවටත් ඒ සම්බන්ධයෙන් මානවහිමිකම් කොමිෂමට පැමිණිලි කොට ඒ සම්න්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වන ලෙසටද ඉල්ලා ඇතයි කුඩත්තනෙයි ප්‍රදේශවාසීන් පවසති.

මේ පිළිබඳව පේදුරුතුඩුව පොලීසියෙන් කල විමසීමකදී පවසා සිටියේ ,

‘පේදුරුතුඩුව පොලිස් නිලධාරීන් විසින් කිසිදු පහරදීමක් සිදු නොකළ බවටත් පොලිස් පහර දීමකින් කිසිවෙකුත් තුවාල ලබා නොමැති හෙයින් කිසියම් පිරිසක් වෙනත් ලාබ ප්‍රයෝජන හේතුවෙන් සාමාන්‍ය වැසියන් නොමග යවා වාසි ලබාගැනීමේ උත්සහයක නිරත වන බැවින් ඒ සම්බන්ධයෙන්ද පරික්ෂණයක් අරඹා ඇති බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

281 views

11 Comments to “පොලීසිය හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක්..”

  1. මේ අර ඉන්දියාවේ සිදුකරණ මහාජනයා policeට පාහර දෙන සිදුවීම බලා වෙන්න ඇති. මේ අයත් මේ කළබල සිදුකරන්න උත්සහා ගන්නේ.මොවුන් එසේ ඇසිරෙයිද දෙන්න දුවනකම් දණහිසෙන් පහළට ආයිත් නොකරන්න.

  2. Kgs basnayake says:

    I think they can apply asylum in swiss, Norway etc. Very good attempt.
    See what happened these embassies may have already processed applications and keep the immigration lawyers ready. This is the trick many Tamils doing in north and east for the last 50 years or so.

  3. උක්කුං මල්ලී says:

    සුදු වෑන් ටික services කරල ගන්න වෙයි වගේ. මුන් දැන් ටික ටික දගලන්න පටන් අරන්. ලංකාවේ ඉන්න ගමන් ඒකට ම විනේ කඨින හැත්ත.

  4. Saman says:

    Demalage part pennanawa.

  5. gadol says:

    මේ අය මලබාර් දෙමල්ලු හොද දෙමලුන් නොවේ

  6. Tony says:

    Demalu okkoma sakkiliyo

  7. Nishantha says:

    Now, what happened to that Swiss embassy staff woman Gania Banister Case. No body talks about it now. Can any body knows comment please.

  8. සෙනෙවිරත්න says:

    මෙම කාලකන්නි වෙබ් පිටුව රටට සාපයක්, සියලු වැදගතුනට සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව අපහාස කිරීම, ප්‍රකාශ නොකල දෑ එසේ කලා යැයි මෙහි පලකර තම වසලයන් ලවා අපහාස කිරීම, අන් ජාතීනට අපහාස කිරීම අන් ආගමිකයනට අපහාස කිරීම , මෙවැනි පහත් වෙබ් පිටුවක් ලොවෙ කිසිම තැනක නැත, මේ ගැන TRC එකට පැමිණිලිකරමු

    • KK says:

      මොකද්ද මේ ප්‍රවෘත්තියේ තියෙන ප්‍රශ්නේ? ඇතිවූ සිද්දියක් මාධ්‍යට දැමීමේ වරද කුමක් ද? ඔබ හදන්නේ මාධ්‍ය වරණය කරන්නයි.

      • nimalsiri says:

        ada palawuna “lankasri”kiyana demala paththare videowakuth thibunaa polisiya janayaata paharadena heti eken
        pehediliwama balaagatha hekiya.www.lankasri.com kiyana deb adawiyen balanna puluwaniya kk.