පොලොන්නරැ යුගයේ නටඹුන් කිලිනොච්චියේදී ඩෝසර් කරයි.. TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් ලග සිට මෙහෙයවයි..[Photo]

September 17, 2018 at 3:00 pm | lanka C news
පොලොන්නරැ යුගයේ නටඹුන් කිලිනොච්චියේදී ඩෝසර් කරයි.. TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් ලග සිට මෙහෙයවයි..[Photo]

කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසල පිහිටි චන්ද්‍ර උද්‍යානයේ (මූන් පාර්ක්) තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් ඊයේ (16) දහවල් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කොට ඉවත් කොට තිබේ.

වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා මේ නටබුන් සහිත ස්ථානය ඉවත් කරණ ලෙස කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැණුම් දී තිබුණු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබුණි.

මේ නටබුන් සහිත ස්ථානය ඩෝසර් කරණ අවස්ථාවට ශ්‍රී ධරන් මන්ත්‍රීවරයාද පැමිණ ඇති අතර කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේද කිළිනොච්චිය නගර මධ්‍යයේම වන අතර එම ඉපැරණි නටබුන් වලින් නගරයේ කටයුතු වලට හෝ වෙනත් කටයුතු වලට  කිසිදු බාධාවක් එල්ල වී නොතිබුණි.

නමුත් එවැනි නටබුන් ඉවත් කිරීමට දේශපාලන නියෝජිතයින් හා ප්‍රාදේශීය සභා නිලධාරීන් කටයුතු කිරීමට හේතුව කුමක්ද යන්න නොදන්නා බවත් එම නටඹුන් පොලොන්නරු යුගයට අයත් ඉපැරණි නටඹුන් බවට එහි ඉදිකොට තිබූ ගඩොල් වලින් පෙනී යන බවට ප්‍රදේශවාසී ජනතාව කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

225 views

25 Comments to “පොලොන්නරැ යුගයේ නටඹුන් කිලිනොච්චියේදී ඩෝසර් කරයි.. TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් ලග සිට මෙහෙයවයි..[Photo]”

  1. Spirit says:

    කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානයේ නිලධාරින් වහාම සේවයෙන් ඉවත් කරනු ..මේ ජාතික අපරාධය කල කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ඇතුළු සියලුම අයට විරුද්ධව නීතිමය පියවර ගෙන දඩුවම් දෙනු ..මොකද්ද මේ සිදුකරන විනාශය ..වසර 2000 වඩා පැරණි උරුමයන් විනාශ කිරීමට ඉඩ දීම ජාතික අපරාධයක් .
    .දෙමල වීම දැන් අපරාධ කිරීමට විශේෂ වරප්ප්‍රසාදයක්ද ? මොකද්ද මේ අවනීතිය ?
    ජනපති සිරිසේන වහාම මේ ගැන සොයාබලා TNA පක්ෂය තහනම් කරනු

  2. LION says:

    අපේ පොලිස් නිලධාරින් දැන් TNA ත්‍රස්තවාදී මන්ත්‍රී ලාට බයද ? නැත්නම් ඔවුන්ට අපරාධ කිරීමට විශේෂ බලයක් යහපාලන ආණ්ඩුවෙන් ලබා දී තිබේද ?
    අපේ ගෞරවනීය සංඝයාවහන්සේලා රණවිරුවන් වෙනුවෙන් කථා කිරීමත් ,අලිපැටවකු පන්සලේ ආදරයෙන් රැකබලා ගැනීමත් සිරගත කිරීමට තරම් බරපතල වරදක් වී ඇත
    අපේ ඉපැරණි පුරාවස්තු විනාශ කරන දෙමල සන්ධානේ මන්ත්‍රී වරු , LTTE ත්‍රස්තවාදය අවශ්‍ය බව ප්‍රසිද්ධියේ පවසන විජයකලා කොටිහිතවතිය තාමත් නිදැල්ලේ …නැගෙනහිර ව්ල්පත්තු විනාශකරන/ කල බදියුදීන් මුස්ලිම් ඇමති නිදැල්ලේ ..සිංහලයෙක් නම් බොරු චෝදනා මත අත්අඩංගුවේ ..කුමන දරුණු අපරාධයක් කලත් දෙමළ ,මුස්ලිම් ජාතිකයන් නම් නිදැල්ලේ ..මොකද්ද දැන් රටේ සිදු වෙන්නේ සිහලුනේ ඇස් ඇරපල්ලා ..ජාතික උරුමයන් විනාශ කල පසු එය පෙර පරිදිම සෑදීමට බැහැ ..මෙය ජාතික අපරාධයක්
    මොකද්ද මේ යහපාලනය ? කැකිරිල්ලේ රජුගේ පාලනයටත් වඩා අන්තයි

  3. උකුස්සා says:

    TNA ත්‍රස්තවාදී මන්ත්‍රී එස්.ශ්‍රීධරන් වහාම අත්අඩංගුවට ගෙන සිරගත් කරනු ..අපේ රටේ ඉපැරණි නටබුන් විනාශක්රිමට මේ කල්ලතෝනි දෙමළාට කිසිදු අයිතියක් නැත ..මේ අපේ සිංහල ජාතියේ ඉපැරණි උරුමයන් මේ අපේ සිංහල මව් බිම ..දේශප්‍රේමී සිහලුනේ අවදිවෙව්

  4. Nim says:

    MAHA AKALA ( MY E, RA NIL )
    WA MAMA ELLA ASWEYA UTHIEE I

  5. Nim says:

    MAHA AKALA ( MY E, RA NIL )
    WA MAMA ELLA ASWEYA UTHIEE I.
    RATA KA KA ENNA
    UMBALA TA LAJJA NAHARA
    KAPALADA.
    MARA NEN PASU KOHEE YANNA DA
    BALA ENNE ??

  6. Vasana says:

    North Sri Lanka. Starting from Vavuniya , It is estimated that 2500 temples and 400 churches have been destroyed by LTTE Tamils
    Erasing the Sinhalese heritage they cannot take Eelam ,If you cannot live in peace ,Racist terrorist Tamils go back to Tamil nadu your homeland This is SINHALESE Motherland ..North is only one part of our Motherland
    Arrest Sridaran soon as possible & send him to Jail
    BAN TNA RACIST EELAM PARTY

  7. Gamini Abaya says:

    North Sri Lanka. Starting from Vavuniya , It is estimated that 2500 temples and 400 churches have been destroyed by LTTE Tamils
    Erasing the Sinhalese heritage they cannot take Eelam ,If you cannot live in peace ,Racist terrorist Tamils go back to Tamil nadu your homeland This is SINHALESE Motherland ..North is only one part of our Motherland
    Arrest Sridaran soon as possible & send him to Jail
    BAN TNA RACIST EELAM PARTY

  8. Wijebahu says:

    Tamil terrorists bastards go to hell!

  9. Sunil attanayaka says:

    මේ රටේ සංස්කෘතික ඇමතියා නිදිද?

  10. Ratata Adhare says:

    Isn’t there any patriot who can come forward to take legal action against this
    heinous archeological destruction crime?

Main News