පොලොන්නරුවට ජාත්‍යන්තර ගුවන් තොටුපලක්.. මත්තල ඉන්දියාවට..
July 12, 2018 at 1:20 pm | lanka C news
මෙරට තුන්වන අන්තර්ජාතික ගුවන් තොටුපල ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැසුම යටතේ ඉදි කිරීමට රජය සැළසුම් කර ඇත.
අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ඇමති චම්පික රණවක අතින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම සැලැස්ම පිලිගන්වනු ලැබීය.
සැලැස්ම අනුව 2050 වසරේදී මෙම කටයුතු අවසන් කිරීමට නියමිත අතර ගුවන්තොටුපොලට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් ක්රිඩාංගනයක්ද ඉදි කිරීමට යෝජිතයි.
ගුවන් තොටුපල ඉදිකිරීමට යෝජනා කර ඇත්තේ පොලොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ බවටද මාධ්‍ය වාර්තා පලවෙයි.
මේ අතර සූරියවැව මත්තල ගුවන්තොටුපල ඉදිරි කාලයේදී ඉන්දීය සමාගමක් වෙත ලබා දීමට නියමිතය.
kaawada me andawanne…? 2050 kiyanne thawa awurudu 32 kin. ethakam inne nethiwa Maththala thawath diunu kalaanam mokada…? China bay Airport eka develop kalaa nam 2050 ta kalin nima karanna puluwanne. 2020 ta kalin heduwa nam chanda tika garaa gannath puluwanne.
Hari shook! Onna balanna Yahapaalanaya weda pennanna patan gaththa witharayi. Thawa avurudu 3 k yana kota Parakrama Samudrayata new gennannath plan ekak hadanawa. Weda ivara karanna nam kal yayi! Adahasa nam 2099 ta pera weda ivara karanna. Jaya wewa!.
මේ යහපාලන දේශද්‍රෝහියන් නෙරපා දමව් ..මුන් රට විනාශකරනවා
Champika amathi thuma dannawada danne ne mona widiye planes ewida 2050di. E wata gela penne epaya airport hadanna. Miniha dakshaya. dannawa athi maye hithe. Engineer kenekne. Dentist la monawada danne?
පොළොන්නරුවේ වරායකුත් හැදුවනම් ගිය ආණ්ඩුව කරපු දේවල් වලින් ටිකක් හරි කල කියල හිතහද ගන්න තිබුන…..
වැඩේ කියන්නේ ගිය ආණ්ඩුව අවරුදු 5කින් කරපු දේවල් කරන්න මුන්ට අවරුදු 30ක් යන එක….
නායක තුමා කිව්වා බදුල්ලට වරායක් දෙනවා කියලා
MONAWADA ME HOLMAN KATHA??
HADAPU, THIYENA AKA
KUNU KOLLA TA WEKUNALA
AWANE DEYAK THAWA THANAKA
HADANNA HADANNE
HORA KANNA KRAMA HADA GANEEMAK DA?
ADA 2018 ….. 2050 WANA THURU
GASA KANNA MARGAYAK HADA GANEEMAKDA?
ඉතාමත් හොඳ මොළ දෙකක් (වික්කමසින්න සහ සරමවික්කම) යන දෙදෙනාද ඇතුලත්ව විකිණීමට ඇත. මේ සදහා සොමාලියාවෙන් අයැදුම් කරුවන් බලාපොරොත්තු වෙමි. මිල ගණන් සාකච්චා කල හැක. දැනට මුදල් නොමැති නම් නය පදනම මත ලබා ගත හැක. එසේත් නොමැති නම් නොමිලේ ලබා දීමටද සලකා බලනු ලැබේ. දේපල වෙළදාම සහ බැංකු සුද්ද කිරීම ගැන හසල පළපුරුද්දක් ඇත. මඩ වලින් ප්‍රතිමා නිර්මාණය ගැනද දක්ෂතාවය දක්වයි. විකට නළුවාගේ චරිතය සදහා පුස්කාර් සම්මානය ලබා ඇත.
Mokatada yako thava air port ekak Polonnaruwe VEE gabada karannada? Mattalata Honda nehe Hingurakgodata hondaida? Yakune Dan apita one air port nove baya nathuwa kala,andala,nidahase gamanak gihilla gedarata ennai. Eka Dan nathi nisa thopi makabewila palayavu.
Ane ban umbala apiva gonata andannada hadanne. Thopi hithuvada 2050 Hadana air port ekakakata 2020 minissu chande Dei kiyala. Booru mattane thopita pissu. Thopi hathatha buruththama palayavu Mulleriyawata. Anna Angoda hadapalla thopita gihin bahinna runaway ekak.
polonnaruwata WARAYAK hadanna mahattayo. kiwwa kisi deya kale netha antimata U.N.P
eka kiyana de karana( indana mila?) palakayek meya OHE KIYANAWa. WEDA NETHA THAWA MASA KEEYADA NEDA???? laksa 10 wath lebenne netha rata keeeewaaaaaaaaaaaaaa