පොලොන්නරුවට ජාත්‍යන්තර ගුවන් තොටුපලක්.. මත්තල ඉන්දියාවට..
July 12, 2018 at 1:20 pm | lanka C news
මෙරට තුන්වන අන්තර්ජාතික ගුවන් තොටුපල ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැසුම යටතේ ඉදි කිරීමට රජය සැළසුම් කර ඇත.
අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ඇමති චම්පික රණවක අතින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම සැලැස්ම පිලිගන්වනු ලැබීය.
සැලැස්ම අනුව 2050 වසරේදී මෙම කටයුතු අවසන් කිරීමට නියමිත අතර ගුවන්තොටුපොලට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් ක්රිඩාංගනයක්ද ඉදි කිරීමට යෝජිතයි.
ගුවන් තොටුපල ඉදිකිරීමට යෝජනා කර ඇත්තේ පොලොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ බවටද මාධ්‍ය වාර්තා පලවෙයි.
මේ අතර සූරියවැව මත්තල ගුවන්තොටුපල ඉදිරි කාලයේදී ඉන්දීය සමාගමක් වෙත ලබා දීමට නියමිතය.
පොළොන්නරුවේ වී ගොවිතැනට අබ සරණයි
මෙයැයි මෙගා පොලිස් අතඇරලැයි මේ 2050 දි පොලොන්නරැවට ඒව මේව දෙන්න දොඩන්නෙ!
පොළොන්නරුවේ පුරා වස්තු සොරා කන්න හොදම ක්‍රමය
ඊලගට එන ජනාධිපති මොන දිස්ත්‍රික්කයෙන්ද දන්නෙ නෑ. එතකොට පොළොන්නරුවෙ ගුවන්තොටුපල චිනෙට දිල හදමු වෙන එකක්.
Elaga janadipathi BANDRAWELLAN NAM AHETH INTERNATION AIRPORT AKKAK Thiyana Mathal airport ekek inna wal alie munge mole harakage mole ta wada annathi
නරකද අපේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉන්දියාවෙ දැම්මොත් ?
මේ තිරිසන් පාලකයො වෛරයෙන් හිත් පුරවාගෙන කරන මී හරක් වැඩ නිසා මුළු රටම ඉක්මනින්ම විනාස වන ලකුණුයි මේ පෙන්වන්නේ !
Hambanthota waraya Mattala guwanthotupala naya ugul kiyala kagahapu minissu dan monawada kiyanne? Penawa neda yahapaluwani thamange nayakayo thamunge kanen ringana lassana.Ane paw.
තව ඉතින් මාස කීයද ඉන්න තියෙන්නේ. ඊට වඩා දෙයක් කියන්න නෑ…