පොලොන්නරුවට සුළි සුළගක්.. නිවාස 170ක් සුන්..

September 4, 2017 at 10:18 pm | lanka C news
පොලොන්නරුවට සුළි සුළගක්.. නිවාස 170ක් සුන්..

අද පස්වරුවේ පොලොන්නරුව කදුරුවෙල ප්‍රදේශවල හරහා හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් නිවාස 170කට පමණ අලාබ හානි සිදුවී ඇති බව අපදා කලමනාකරන මධ්‍යස්ථානය පවසයි.

ගස් කඩා වැටී මාර්ග කිහිපයක්ම අවහිරව තිබූ අතර විදුලි සැපයුමද විසන්ධි වී තිබින.

5,342 Viewers

5 Comments to “පොලොන්නරුවට සුළි සුළගක්.. නිවාස 170ක් සුන්..”

  1. Power says:

    දැන් ඉතින් ලංකාවේ උන් කියයි මගේ තියන කාළකණ්නි කමට තමයි මේවා වෙන්නෙ කියලා හිටං. 👺

  2. Ganga says:

    Check if Sirisenaya & family wiped out at least.If that is so, blessing for Sri Lanka.

  3. Pemasiri says:

    66 weni sanwathsara kathwedee Sira kiwwa de lokapalaka devinta ahila…
    Plonnaruwa chanda 30,000 kin dinuwa kiyala..

    Kohoma unath karadarayata path unu siyaluma denata apage balawath kanagatuwa…

  4. deshapremiya says:

    Oya deva kopaye saha sapaye kotasak pamanai.

  5. deshapremiya says:

    Oya deva kopaye saha sapaye kotasak pamanai. Nayakayo karana weradi walata ahinsaka minissuntai wandi gewanna sidda wenne.