පොලොන්නරුවට සුළි සුළගක්.. නිවාස 170ක් සුන්..
September 4, 2017 at 10:18 pm | lanka C news
අද පස්වරුවේ පොලොන්නරුව කදුරුවෙල ප්‍රදේශවල හරහා හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් නිවාස 170කට පමණ අලාබ හානි සිදුවී ඇති බව අපදා කලමනාකරන මධ්‍යස්ථානය පවසයි.
ගස් කඩා වැටී මාර්ග කිහිපයක්ම අවහිරව තිබූ අතර විදුලි සැපයුමද විසන්ධි වී තිබින.