පොලොන්නරුවෙන් තනිව තරග කර හැකිනම් දිනා පෙන්වනු..- ඇමති රොෂාන් හිටපු ජනපතිට අභියෝග කරයි..

February 18, 2020 at 6:28 am | lanka C news
පොලොන්නරුවෙන් තනිව තරග කර හැකිනම් දිනා පෙන්වනු..- ඇමති රොෂාන් හිටපු ජනපතිට අභියෝග කරයි..

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනිව තරඟ වදින ලෙස තමන් අභියෝග කරන බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

පක්ෂ නායකයකු ලෙස වඩා සුදුසු වන්නේ ඔහු එම අභියෝග බාර ගැනීම බවද රණසිංහ මහතා කියා සිටියේය.

තමන් ද වඩා කැමති පක්ෂ දෙක සම්බන්ධයෙන් වන ජනමතය උරගා බැලීමට පක්ෂ දෙක වෙන් වෙන්ව මැතිවරණයට තරග කිරීම බවද ඔහු සඳහන් කළේය.

16,770 Viewers

19 Comments to “පොලොන්නරුවෙන් තනිව තරග කර හැකිනම් දිනා පෙන්වනු..- ඇමති රොෂාන් හිටපු ජනපතිට අභියෝග කරයි..”

  1. Bnv says:

    Poor roshan. You do not know the deals having with high authorities. At last people like you/us fail. Now no one talk about the harassment m3 done when he was president. This is call dirty politics. People should punish this type of politician. No hope.

    • Nalin says:

      පුලුවන්නම් මy3 සමග පොහොට්ටුවෙන් තරග කරල මy3 ට වඩා එක මනපයක් හරි අරං පෙන්නපන්. මූත් අර ගම්පහ ප්‍රසන්නය වගේ ilලං කනවා.

      • shaliya says:

        හරියට හරි Mr නලින්. මුන් මොකුන්ද පවුඩර් නරි. අහිංසකයින්ට දුප්පතුන්ට සිනි බෝල බෙදන පිච්චමාලා, අර මනුස්සයා බලු දුක් විදලා පොලොන්නරුව ඔහොම යරි ගොඩ දැම්මා,ඒකේ ගරුත්වය අපි තියන්න ඔන නේ? මේකා මේ දවස්වල ගාන්ධි වෙලා පොෙලොන්නරුවේ, අපේ සංවර්ධනයට බාධා කරපු කුහකයා,අපි පෙළ ගැසේමු සත්‍ය වෙනුවෙන්, මෛත්‍රි සුදුසු තැන තියමු, බුදු සරණයි

  2. Aurora says:

    දේශ ද්‍රෝහී ක්‍රියා බොහොමයකට වගකිවයුතු එමෙන්ම පොළොන්නරුවේ ගොවීන්ගේ වී අස්වැන්න මෝල් කාරයන් කොල්ලකද්දී මැරුණා වගේ හිටපු ආප්ප සිරා වෙනම ඉල්ලලා පරාජය කරන්න අවස්ථාව නැතිනම් පොළොන්නරුවේ මනාප චන්ද වලින් පරාජය කරන්න හෝ පහලට දමන්න පුළුවන් නම් මුළු රටම සතුටුවෙනවා. පොළොන්නරුවේ මනාප චන්ද වලින් පරාජය කරනවා කියන අධිෂ්ඨානයෙන් මැතිවරණ සටන ගෙනියන්න. විශේෂයෙන් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල අක්‍රමිකතා නොවෙන්න සුදුසුම මිනිසුන් යොදවන්න. පොළොන්නරුවේ මනාප චන්ද වලින් පරාජය කලොත් රටම කිරිබත් කාවි දෙපාරක්.

    • shaliya says:

      දෙපාරක් නෙවේ හතරපාරක් හරි කිරිබත් කෑවත් කන්න වෙන්නේ සිරිසේන මහත්තයලගේ හාල්වලින්ම තමයි

  3. kumara says:

    රොශාන්, පව් වැඩේ ! මයිත්‍රීව ඔහොම නෝන්ඩි කරන්න එපා.මොනව උනත් හිටපු ජනාධිපති කෙනෙක්නෙ.

    • shaliya says:

      රෝෂාන්ට පව් වැඩේ? ඔහොම නොන්ඩි කරන්න එපා,කොච්චර රාජපක්ෂලා මෙයාව කඩේ යැව්වද නේ,කොච්චර වුනත් හිටපු මන්ත්‍රි කෙනෙක්නේ.

  4. Alapaluwa says:

    මුන් දේදෙනාම දේශපාලනයට සුදුසු අයවුන් නොවේ.මොකද එකෙක් තමන්ගේ පවුල්බලය රැකදෙන්න සරළකමෙන් අපිට කෙලවලා උ උගේ සහා පවුලේ උදවියගේ උදරය පෝෂණය කිරීමට වෙහෙසේනවා,අනෙකා අමු business කාරයා බලන්නේ කොහොමහරි ඇමති තනතුරක් ගෙන තමන්ට ඒ තුළින් ඔවුගේ තිබේ ජපානයේ spars parts බුසිනෙස් එක promote කරගන්න අපි නොදන්නා රොෂාන් රණසිංහ hik

    • Rata Wenuwen says:

      සභාපති වුනයි කියා චන්දෙට එන්න අවශ්ය නැහැ. පඹයා දාගත්තත් වියාපාරය පඹ ගාලක පැටලෙයි . බලාගෙනයි

  5. Edwin says:

    At least for the sake of the sinhala people everybody should forget differences and fight for the election.

  6. බන්ඩා says:

    රොෂාන් සහ සිරිසේන දෙන්නාම පොහොට්ටුවෙන් තරඟ කර වැඩිම මනාප කාටද කියා පෙන්වන්න දැන් අවස්ථාව ලැබිල තියනවා.

  7. Chamara says:

    රොෂාන් ට පක්ෂ නායකත්වයෙන් අවවාදයක් දුන්නේ නැත්නම් මේ පාර එහෙ චන්දෙ සාමකාමී වෙන එකක් නෑ……

    පව් ඔයාගේ දුක තේරෙනවා……….. මෛත්‍රී ඉල්ලුවම කාටද පාඩු කියල දන්නා අය දන්නවනේ.
    මනාප ගන්න මහත්තයෝ දැන් එකවගේ හිතන්න. කොහොමින් කොහොම හරි එකතුවෙලා ගමනක්
    යන්න එහෙම නැතුව රට හිනස්සන කතා එපා.

    මම මේ site එක කරන අයගෙනුත් ඉල්ලන්නේ එකතුවෙලා ගමනක් යන විදියේ
    දේවල් මිසක් පහල මට්ටමේ ඉන්න අයගේ මොරාල් කැඩෙන දේවල් දන්නා එපා.. ටෝයියෝ FB share කරන්න දේවල් හොයා හොයා ඉන්නවා.. අපි අපිටම ගහන්න උන්ට ගල් දෙනවා..

  8. sam says:

    oka anthima mohethe jathika laistuwen illanna idathiyenawa. ekata ida denna epa. shameless politicians.

  9. පොළොන්නරැ විදානේ says:

    ජපානයේ සිටි කාලයේ හොරෙන් වාහන විකුණා ගේමි දීපු කෙනෙකුත් පොළොන්නරැවෙන් වැඩිම මනාප ගන්න ට්‍රයිකරනවලු.
    මුංවගේ එවුන් පාර්ලිමේන්තුවට සුදුසු නෑ.

    • shaliya says:

      සතුටුයි ඔබ පිළිබදව,ඇත්ත දන්නේ කියෙන් කී දෙනාද, මේයාගේ පීච්චං වැඩ ගොඩයි, ලග ඉන්න අයට සලකන විදිය අපිට කොල්ලෝ කියනවා, අපේ පොලොන්නරුවට දශමයක ආදරයක් නැති සල්ලි මත ජිවිතය ගෙවන මිනිස්සු මේයාලා, මු හදන්නේ කොහොම හරි ඩඩ්ලි මහත්තයාව වට්ටලා අපේ අනන්‍යතාවය වන වී ටික පොලොන්නරුවෙන් පිට එකෙකුට දීලා කාලකන්නි සතුටක් ලබන්න, අපි සත්‍ය වෙනුවෙන් පෙළ ගැසෙමු, මෛත්‍රි 1 ට ගමු,ඒ ඔහුට හිමි තැනයි.

  10. abu Bakar says:

    පුලුවන්නම් මy3 සමග පොහොට්ටුවෙන් තරග කරල මy3 ට වඩා එක මනපයක් හරි අරං පෙන්නපන්

  11. අක්බාර් ලොක්කා says:

    දෙන්නම පොහොට්ටුවෙන් දාල මනාප බලල කවුද ජනප්‍රිය කියල තීරණය කරමු

  12. සමන් says:

    මම නම් පොලොන්නරුවේ නෙවෙයි . මේ දෙදෙනාම දන්නෙ මාද්‍යයෙන්. මගේ අවබෝධය නම් රොශාන් මයිත්‍රී සසදන්න බෑ. ප්‍රසන්න රනවීරයි මහින්ද මහත්තයාවයි සසදන්න පුලුවන්ද ?

Main News