පොලොන්නරුවේ අවසන් ප‍්‍රතිඵලය මෙන්න..

August 6, 2020 at 11:06 pm | lanka C news
පොලොන්නරුවේ අවසන් ප‍්‍රතිඵලය මෙන්න..

පොලොන්නරුව දිස්ත‍්‍රික් නිල ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිසන් සභා විසින් නිකුත් කර ඇත.

එහි ප්‍රතිඵල මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 180847 ( 73.66%) – 4
සමඟි ජන බලවේගය – 47781 (19.45%) – 1
ජාතික ජන බලවේගය – 6792 (2.77%)
එක්සත් ජාතික පක්ෂය – 6525 (2.66%)

480 views
Main News