පොලොන්නරුවේ පොහොට්ටු ලයිස්තුවට සිරිසේන එපා.. වෙනම තරග කර දිනාගනු..

February 7, 2020 at 6:29 am | lanka C news
පොලොන්නරුවේ පොහොට්ටු ලයිස්තුවට සිරිසේන එපා.. වෙනම තරග කර දිනාගනු..

ඉදිරි මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනිව තරග කිරීමට සලස්වන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ සඳහා කටයුතු කරන ලෙස තමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් සහ බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

සමීක්ෂණ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග රටෙන්ම දිනාගත හැක්කේ ආසන හතරක් පමණක් යයිද ඔහු සඳහන් කළේය.

පොළොන්නරුවේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

30,343 Viewers

13 Comments to “පොලොන්නරුවේ පොහොට්ටු ලයිස්තුවට සිරිසේන එපා.. වෙනම තරග කර දිනාගනු..”

  1. janathawa says:

    Jayawewa. Sirisena apata epa. oka rata kewa

  2. Ex GNP says:

    Dan SLFP = JVP = GNP kisima wenasak naha.

    • rattar says:

      යකෝ SLPP only 2 months…

      HOW CAN be same AS JVP=GNP

      පොඩ්ඩක් ඉවසල හිටිං…..

      ගෝට කතරගම දෙයියො නෙමෙයිනෙ…

      EX ගූඇන්පී …

  3. Ananda says:

    සාරිපොටේ එල්ලුනානම් විඳවපන් කීවලු.

  4. සමන් - පොලොන්නරුව says:

    අතාරින්න එපා රෝෂාන් ඇමතිතුමා – සිරිසේනයට පොලොන්නරුවෙන් අයෙත් පාර්ලිමේන්තුව එන්න ඉඩ තියන්න එපා! – ඕකා පොලොන්නරුවේ නමත් කැවා! අපි පොලොන්නරුවේ කියනකොට මිනිස්සු හිනා වෙනවා “උඹලා නේද ගමයව දිවිය ලෝකේ යැව්වේ” කියලා. අපි එකතු වෙලා සිරිසේනයට ඡන්ද දෙන්න එපා කියලා පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ මිනිස්සුන් ගේ ඉල්ලා සිටිමු.

  5. Gamarala says:

    Dn uda panagena sadde dammata Mekawa deshapalanayata genaweth sirisena.

  6. Sira giya aathme Romayedi, mage pitata pihiyen enna.
    Me athme mage deal mithra Marata Pihiyen aninna beri nisa Appa Kala Anith peththata penala, deal.Marawa wettuwa.
    Muuwa gava ganna epoooooo!!!!!.

  7. Gonsun says:

    Sira pamanak nowa Sabeethge Dumiya, Weera nethi Kumaraya, Dayawak nethi Jayahekaraya,
    Saha Maiapputa doskiyapu Droheen ganna epooooo!!!

  8. Gamarala says:

    අතාරින්න එපා රෝෂාන් ඇමතිතුමා – සිරිසේනයට පොලොන්නරුවෙන් අයෙත් පාර්ලිමේන්තුව එන්න ඉඩ තියන්න එපා! – ඕකා පොලොන්නරුවේ නමත් කැවා! අපි පොලොන්නරුවේ කියනකොට මිනිස්සු හිනා වෙනවා “උඹලා නේද ගමයව දිවිය ලෝකේ යැව්වේ” කියලා. අපි එකතු වෙලා සිරිසේනයට ඡන්ද දෙන්න එපා කියලා පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ මිනිස්සුන් ගේ ඉල්ලා සිටිමු.+

    • shaliya says:

      මිනිස්සුන්ට හිනා නොවෙන්න වැඩ කරන්න. මැරෙන්න කලින් දකින්න ලස්සන පොළොන්නරුව නගරයක් හදලා දුන්න රොෂාන් දිව්‍ය ලොකේම දකිත්වා.

  9. shaliya says:

    තරම දැනගෙන ඉන්න රොෂාන්

  10. සිරා රට ජාතිය ආගම ගැන හිතැවෙි නැහැ -තමං ගොඩ යන විදිහ විතරයි හිතැවෙි

Main News