පොලොන්නරුවේ ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයා හෙලිකොප්ටරයක් මිලට ගනී.. කෝටි 11ක්..

June 13, 2021 at 11:20 am | lanka C news
පොලොන්නරුවේ ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයා හෙලිකොප්ටරයක් මිලට ගනී.. කෝටි 11ක්..

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු හෙලිකොප්ටරයක් මිලදී ගෙන ඇත.

මෑත කාලීනව මහා පරිමාණයෙන් සහල් ව්‍යාපාරයේ යෙදෙන එම ව්‍යාපාරිකයාගේ ගමන් අවශ්‍යතා සඳහා මිලදී ගෙන ඇති එම හෙළිකොප්ටරය කොළඹ පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි එකොළහකට මිලදී ගෙන ඇති බව වාර්තාවේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා ධාවන පතයේ නතර කර ඇති එම යානය සඳහා ඉංජිනේරුවරයකු හා ගුවන් නියමුවෙකුද ඔහු විසින් සේවයට යොදවාගෙන ඇති බවද සඳහන්ය.

මෙම හෙළිකොප්ටරය මගින් විවාහ උත්සව ප්‍රවාහන පහසුකම්. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගමන් පහසුකම්, පුද්ගලික ගමන්. භාණ්ඩ ප්‍රවාහන හා විනෝද චාරිකාද සපයනු ලබයි.

– aruna

232,041 views

59 Comments to “පොලොන්නරුවේ ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයා හෙලිකොප්ටරයක් මිලට ගනී.. කෝටි 11ක්..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඕක මොකද්ද​? අම්පාරෙ සීනි දයා හෙලිකොප්ටර් ගත්තෙ මෙයාට ගොඩක් කලින්.හැබැයි සීනි දයාගෙ කේස් එක කවුරුත් කථා කලේ නැහැ.

  2. Lanka says:

    ලාංකිකයෙක් හෙලිකොප්ටරයක් ගත්තාම මොකද වෙන්නේ?

  3. Shan says:

    This is his money, not like buying Prado from peoples money

  4. ජනජය says:

    ගොවියගෙ සහල් ටික ගසා කාල…පාරිභෝගික අපෙන් ගසා කාල….හෙලිකොප්ටර් අරගෙන ….හෙලිකොප්ටර් නෙවෙයි ජෙට් ගත්තත් කමක් නෑ ගොවියට හොඳ මිලක් ලැබිල අපට දරන්න පුළුවන් ගානකට හාල් ලැබෙනවනං….ඒත් එහෙම කරල හෙලිකොප්ටර් ගන්න බෑනෙ…!

    • Gayan says:

      තමුසෙගෙ පැලියාව, උස්සහ කරලා දියුණු වෙනවා ඔස්තාර් කෙනෙක් නොවී.

      • ජනජය says:

        මතක තියාගනිං ….අපේ වගේ ආර්ථිකයක් තුළ මේ වගේ විෂමතාවක් තියෙනව කියන්නෙ අනිවාර්යයෙන් ගසාකාල..කවුද …ව්‍යාපාරිකයොයි දේසපාළුවොයි…උඹේ 90 බ්‍රේන් එකට නොතේරුනානං…පොඩ්ඩක් හොයල බලපං අප්‍රිකානු මහද්වීපයෙ බොහොමයක් රටවල් දිහා…!

  5. Dimple kupadiya says:

    දැන් ඉතින් ඉරිසියාවේ පැලියල්ල.
    කට්ට කාල ව්‍යවසායක හැකියාව මත මිනිහෙක් දියුණු උනාම කම්මැලි නිකම්මු හුල්ලනවා.
    අපේ සල්ලි හුරන් කාලා කියනවා.
    මහරාජාගේ ගොන් දෙපැය අනිත් උන්ගේ හෙළුවැලි ස්ටාර් බල බල කාලේ කකා හුල්ලනවා.

  6. Gayan says:

    සිරාම කතාව

  7. MD says:

    අපේ රටේ හොරකමක් නොකර ඉන්න කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි.මොන විධියට කලත් හොරකම හොරකමම තමයි.රාජකාරිය කරන්නේම හොරට නේද? කාලය කෑම හොරකමක්.රජයේ පෞද්ගලික කියලා නැහැ.ගොවියාත් හොරා ගාමසේවකයා හොරා කඩේ මුදලාලි හොරා බස් කොන්දොස්තර හොරා ඩයිවර් හොරා නැති ඵකෙක් නැහැ.මොනවිධීයකින් හරි හොරකම් කරනවා.නැද්ද ඔයාලත් දැනුවත් හෝ නොදැනුවත්ව හොරකම් කරනවා.

  8. සනත් says:

    Anun gaththama Maremma hadhanne nathuwa thopith ekak ganna try karapiya.mamath land Cruiser ekak wikunala gannawa.

  9. Nagodavithana says:

    නමවත් කියන්නතරම් බයද

  10. Haritha says:

    Katawath irisiya karanne nethuwa thani thaniwa diyunu wenna balamu. Dadli helicopter aka gaththe aya hamba karala. Akata jealous aya inna wanm hal business aka patan aran diyunu wenna.