පොලොන්නරුවේ මෝල් හිමියෙක් වී ටොන් 70,000ක් සගවාගෙන… රජයට ඇත්තේම ටොන් 40,000යි..
June 13, 2022 at 3:00 pm | lanka C news
ව්‍යාපාරිකයන් හා අතරමැදියන් ළඟ සඟවා තබාගෙන සිටින වී තොග වෙළඳපොළට නිකුත් කරන තෙක් සහල් මිල පාලනය කළ නොහැකි බව කුඩා හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති යූ.කේ. සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 40000 ක් ඇතත් පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියෙකු සතුව වී මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් ඇති බවයි.
එනම් වී අලෙවි මණ්ඩලයට වඩා වැඩි ප්‍රමාණයක් තනි පුද්ගලයෙකු සතුව ඇති බවත් එම වී තොල සඟවා ඇති බවත් හෙතෙම පැවසීය.
රටේ සහල් අර්බුදයක් ඇති වෙලාවක වී තොග සඟවා ගැනීම වරදක් බව ද හෙතෙම කියා සිටියේය.
ඒ ආකාරයේ කිහිපදෙනෙකුම පොළොන්නරුව ප්‍රදේශයේ විශාල වී තොග සඟවාගෙන සිටින බවද හෙතෙම පැවසීය.
ඌට ඉතින් කට ………පිහිට තමයි
තරැ පහේ තව හෝටලයක් ගහන්න වෙන්න ඇති.ඕකුන්ට පඩිසන් දෙන්න ඕන මේ කරන අපරාද
President Dasun showed how to be a real leader. So if U have any backbone U will do the right thing. Can U take any action against Dudley? Ranil making statements other than that he is not much doing either. U are keep saying U can’t go as a failed president. This is a good start if U want to prove it.
Nipuna Nayaa wena athi!
oracale data base eka ko ?
දැන් මේවට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන අපිද? කිය කිය ඉන්න ඔන නෑ අයිතිකාරයෝ ඇරෙස්ට් කරා ආණ්ඩුවට වී ටික පවර ගත්තා.. අරූට සතයක් වත් නොදී.. ඕක නොකරන තාක්කල් කාලකන්නි අහින්සක මිනිස්සු හම්බ කරන සතේට කෙල කෙල ඉදීවි
අරලිය, නිපුන, ලත්, රත්න. මේ මිනිස්සු අනිවාර්යෙන්ම අපාගත වෙනවා. ඒක එහෙමම තමයි. හැබැයි මේ අය දන්නේ නැහැ, මැරෙනකොට ඔය ඔක්කෝම තියලා යන්න වෙන බව. ගොවියාගෙන් කුනු කොල්ලෙට වී ගන්නවා. රටේ ජනතාවට උපරිම මිලකට විකුනනවා. ම
මිනිස්සු ශාප කරනවා. මේ ශාප වදිනවා.
මුන්ට නැවත මිනිස් ජිවිතයක් ලැබෙන්නේ නැහැ.
ලොකු මෝල් කාරයන්ට නීති ක්‍රියාත්මක කරන්න රටේ නායකයාට කොන්දක් තියෙනවද ?
gallpase inna ayyala tika gihin oya halparuwange wee mool mahakerumange gabada watala gihi wee tika aran bedala denna janathawata thankas adama yanna kiriyathmakawenna anthareta berida oya wage weda jvp ekata berida gewala ginitiya thiya dorala ewanna epa kiyakiya inne nethywa e wedekaranna gihin