පොලොන්නරු ඉතිහාසයේ වැඩිම උෂ්නත්වය වාර්තා වෙයි..

May 3, 2017 at 2:06 am | lanka C news
පොලොන්නරු ඉතිහාසයේ වැඩිම උෂ්නත්වය වාර්තා වෙයි..

පොලොන්නරුවෙන් වාර්තා වූ වැඩිම උෂ්නත්වය මේ සතියේ වාර්තා වී තිබේ.

සෙල්සියස් අංශක 38ක් වූ එම උෂ්නත්වය වාර්තා වී ඇත්තේ පසුගිය 26 වන දිනයි.

මේ සතිය තුලදීම එම ප‍්‍රදේශයන්ගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ට ඉහලින් පැවතී තිබේ

81 views
Main News