පොලොන්නරු ඉතිහාසයේ වැඩිම උෂ්නත්වය වාර්තා වෙයි..
May 3, 2017 at 2:06 am | lanka C news
පොලොන්නරුවෙන් වාර්තා වූ වැඩිම උෂ්නත්වය මේ සතියේ වාර්තා වී තිබේ.
සෙල්සියස් අංශක 38ක් වූ එම උෂ්නත්වය වාර්තා වී ඇත්තේ පසුගිය 26 වන දිනයි.
මේ සතිය තුලදීම එම ප්රදේශයන්ගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ට ඉහලින් පැවතී තිබේ
ayyo hitan
On May day at Gatambe when it was raining Hitan said that he & his men are so lucky that wherever they go it rains…. so why dont you goto your own village & give them a little rain.
මේ මිනිස්සුන්ට බොන්න වතුර එහෙම ඇති වෙන්න තියෙනවද කියල බැලුව නම් හොඳයි නේද?
කලින් බවුසර් වලින් වතුර බෙදුවා. තාම එහෙම කරනවද, නැත්නම් නතර කරලද දැන්?
පාසල් යන ළමයින් ගැන විශේෂයෙන් බලන්න ඕනේ. පරිසර උෂ්ණත්වය හුඟක් වැඩි හින්දා දරුවන්ට ඔරොත්තු දෙන එකක් නැහැ. ලමයි indoor ඉන්න ඕනේ. මේ වගේ දවස් වල පාසල් වැහුවා නම් හොඳයි.
හිටං අපේ රටට කරන අපරාධයට දෙවියන්ගේ සාපය පොළොන්නරුවෙන් පටන් අරං
හිටං ට ඉක්මනින් සෙනසුරාගේ බැල්ම ලැබේවා
ආප්පයා ගේ උස්නේ ඩ ආයුබෝවන්ඩ? කරවෙනවා. සොබිතය ගේ රතනයාගේ රොටිය වගේ තමයි.