‘පොස්පේට්’ විමල්ගෙන් ගැලවූ හේතුව මෙන්න…

June 19, 2021 at 3:00 pm | lanka C news
‘පොස්පේට්’ විමල්ගෙන් ගැලවූ හේතුව මෙන්න…

අමාත්‍ය විමල් විරවංශ මහතා යටතේ තිබු ලංකා  පොස්පෙඩ් සමාගම (19) දින සිට කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ (19) දින නාවලපිටිය නගරයේදි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

ලංකා පොස්පෙඩ් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශයට ගැසට් කරලා තියෙනවා, ඒකට හේතුව ලෙස මම දකින්නේ ලංකා පොස්පෙඩ් සමාගම කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව යටතේ තමයි තිබුණේ පසුගිය කාලයේ.

රජය දැවැන්ත වැඩපිලිවෙලක් දියත් කරලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව වෙනුවෙන්.

පොස්පෙඩ් නිෂ්පාදනය ඉතාමත් වටිනවා, අමාත්‍ය විමල් විරවංශ මහතා විශාල කාර්ය භාරයක් ඉටු කරලා තිබුණා.

ඒ සියල්ලත් ගොනු කරගෙන අපේ රටේ පොස්පෙඩ් නිෂ්පාදනය කිරිමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ආරම්භ කරනවා. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

134,011 views

23 Comments to “‘පොස්පේට්’ විමල්ගෙන් ගැලවූ හේතුව මෙන්න…”

  1. Horunta horakam Bara demu.. Sir says:

    Ratama kana ape viruwaaa dan karanne mokakda. …? Uoo karanne Horuntama ayema Thanathuru dena eka …! Ara moda amana thakatheeru badu kaarayaa Hora perakadoru Namal ta dan kochchara Ministry deela thiyenawada …! Sir ayema Mig tikak gennamuda…! Sir kohomada umba gahapu gahili…! Passe liyannam honde…!

    • kkuruwita says:

      කෙරෙහි ගුණ නොදන්න මිනිහෙකුට , කුහක කම, ද්වේශය වැඩිවුනාම කියවන්නෙ පිස්සු තමයි. පවු ඕයි තමුසෙලා !

    • kumara says:

      ඇයි බං විරුවා වරාය විකුණුවද, ගුවන් තොටුපල වික්කද, මහ බැංකුව කෑවද? ජන්ද කල් දැම්මද? පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අයට අවස්ථාව දුන්නෙ නැද්ද? වී ගොවිතැන නවත්තන්න කිව්වද? සාදුලට ගැහුවද? බෙදුම්වාදය ඇවිස්සුවද? රුපියළ පාකරල පහලටම දැම්මද? කොරෝනා ආවම මාස්ක් ඕන්නෙ නෑ ප්ලැකනිල් ගහන්න, ටයිල් ක්ලීනර් බොන්න කිව්වද? ජනාධිපති බලතල අඩුකරලා පාර්ලිමේන්තුවට දීලා සුළු ජාතීන්ට මහ ජාතිය අල්ලී නටවලා රට සම්බෝලයක් කරාද? පොලිසියට නඩුකාරයට කෝල් කරලා උසාවියට බලපෑම් කරාද?

      • lakshitha says:

        යුදහමුදා මුලස්ථානයෙන් පටන් අරන් රටම වික්කේ උබද එහෙනම්

      • prasad says:

        අම්මටහුඩු මේ මක්කැයි මේ ?

  2. Baka pandithaya says:

    පොස්පේට් නිෂ්පාදනය තියෙන්න ඕනේ කර්මාන්ත අමතයන්සය යටතේ බව බකයාගේ හැඟීම.
    මොකද පොස්පේට් නිෂ්පාදන කීපයක් කරන්න පුළුවන්. එක කර්මාන්තයක් විදිහට පවත්වා ගැනීමෙන්.
    ක්රුසිකර්මන්ත අමත්යන්සයට පැවරීමෙන් වෙන්නේ වේදේ අල වෙන එකයි. මොකද එතන කර්මාන්ත ගෙන දන්නා ඉන්ගිනේරුවන් නැති නිසා.

  3. GIJOE marine says:

    Guys give us a call.
    We will defend Sri Lankan freedom from worthless and useless communist friend cobra forces!
    GIJOE is to defend the human freedom against cobra !

    We have cobra, we love freedom !

    GIJOE !

    • Crazy British pigs blood says:

      Fuck you us nazi ass holes. Stop! Killing black people in USA ,leave natives in peace and harmony! us and all west must respect black people’s rights! Maind your own business USA little Boys..!

  4. ks says:

    පැරණි වම නැතිඋනේ සංධාන ගහල. විමල්ට ගම්මන්පිල ට උනත් වෙන දේ ඒකම තමයි. පැරණි වම තරම් මේ මහත්වරු පිරිසිදු නැති නිසා තමයි එහෙම නූනොත්

    • Amda says:

      ඒ පැරණි වම ඇතුලේ අවස්ථාවාදීන්, තක්කඩියන් ඕනෑ තරම් හිටියා..ඒ නටඹුන් තාම ඉන්නවා, අර රාජා අයියා වගේ….
      ඒ වම කෑලි කෑලි වලට කැඩුනා මතක නැද්ද

  5. mali Anoma says:

    විමල්ගෙ සල්ලිවලට ඉන්න කුලී කාරයො පොස්පේට් කියලා දන්නෙ නැති හාල්පාරුවො ටිකක්. මුන් සාමාන්‍ය පෙල කලා නම් ඕක දන්නවා.

  6. අළුත්ගමයා says:

    අළුත්ගම කරල යන්න යන්නේ…
    දරදිය ඇදලා ගොඩදාපු මනුස්සයාට හුලං