පොසොන් පෝයට පෙර භයානක ත‍්‍රස්ත ප‍්‍රහාරයක් කියා පත‍්‍රිකා බෙදු අයෙක් අත්අඩංගුවට..

May 26, 2019 at 2:10 pm | lanka C news
පොසොන් පෝයට පෙර භයානක ත‍්‍රස්ත ප‍්‍රහාරයක් කියා පත‍්‍රිකා බෙදු අයෙක් අත්අඩංගුවට..

පොසොන් පොහොයට පෙර භයාතක ත‍්‍රස්ත ප‍්‍රහාරයනක් එල්ල වන බවට රත්නපුර නගරයේ අත් පති‍්‍රකා බෙදු අටෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර නව නගරය ප‍්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සිංහල ජාතිකයෙකි.

මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරගෙන යන බව රත්නපුර පොලීසිය පැවසීය.

158 views

One Comment to “පොසොන් පෝයට පෙර භයානක ත‍්‍රස්ත ප‍්‍රහාරයක් කියා පත‍්‍රිකා බෙදු අයෙක් අත්අඩංගුවට..”

  1. john the baptice says:

    ජනාදිපති මැතිවරණය කල් දාන්න කරන මගඩි ක්‍රියා

Main News