පොසොන් පෝය ලබද්දී ශ්රීපාද රක්ෂිතයේ මසට ගෝනුන් මරයි..
June 16, 2019 at 5:30 pm | lanka C news
ශ්රි පාද රක්ෂිතයේ සැරිසැරු ගෝනෙකු මරා මස් කල අලෙවි කල සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්රනාන්දු මහතා පැවසිය.
නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වත්තට ඉහලින් ශ්රි පාද රක්ෂිතයේ මන්දක් අටවා රක්ෂිතයේ සැරිසැරු ගෝනෙකු අල්ලා මස් කර අලෙවි කරන බවට නල්ලතන්නිය පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඝාතනය කරන ලද ගෝනොගේ මස් විශාල ප්රමාණක් අලෙවි කල තිබු බවත්, ඉතිරිව තිබු ගෝන මස් තොගයක් සහ ගෝනාගේ සම සහ අවයව පොලිස් භාරයට ගත් බව ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නල්ලතන්නිය මරේ වතුයායේම පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
ශ්රි පාද රක්ෂිතය සුද්ධ බුමියක් කර ඒ අවට සියලුම දෙමළ වතු නිවාස ඉවත් කර ඒ අයට වෙන පළාත් වලින් නිවාස ලබා දිය යුතුය
හා හරි උඹ කියනකම් තමා හිටයේ😁
මෙවැනි අපරාධකරන සියලුම වතු දෙමළ ජාතිකයන්ගේ ප්රජා අයිතිය අහෝසි කර තැමිල් නඩුවට පිට මං කලයුතුයි
මේ සක්කිලි කදුකරේ අහිංසක සතුන් මරාගෙන කනවා ..ඉන්දියාවේ මියන් කෑමට ගන්නා සක්කිලින් ගෝන්නු සදුන් දිවියන් ,ඉත්තෑවන් දව්ය භෝජන ලු
සිරිමා -ශාත්රි ගිවිසුමෙන් ආපසු අරිමින් සිටි මේ දෙමළ සක්කිලින් ට අපේ රටේ පුරවැසිභාවය දුන් UNP ආණ්ඩුවට සාපවේවා
අනේ අහිංසක සත්තු….මරන්න ඕනේ දියවන්නාවේ ඉන්න යහ පාලනේ හරක්ටික… පෝයට පිං ගොඩයි. රට ජාතිය ආගම වෙනුවෙන්.