පොහාට්ටුවට ඡන්දය දෙන්න එපා..- මැතිවරණ කොමිසමේ සාමාජික හූල් කියයි..

June 6, 2020 at 9:20 am | lanka C news
පොහාට්ටුවට ඡන්දය දෙන්න එපා..- මැතිවරණ කොමිසමේ සාමාජික හූල් කියයි..

එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා ඉල්ලා සිටී.

උතුරේ ක්‍රියාත්මක වන ‘ඩෑන් ටීවී’ නම් ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් හා අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පෙරමුණ විසින් තමන්ට එරෙහිව මාධ්‍ය ඔස්සේ විවිධ බොරු ප්‍රචාර කරමින් සිටින බවයි.

එවන් බොරු ප්‍රචාර කරමින් ප්‍රජාතන්ත්‍ර වාදයට විරුද්ධව කටයුතු කරන අයට ඡන්දය නොදෙන ලෙස ඔහු එම සාකච්ඡාවේදී ඉල්ලා තිබේ.

තමන් සිංහල භාෂාව නොදන්නා බවත් එමෙන්ම සිංහලෙන් පලවන කුණු කියවන්නට නොදන්නා බවත් ඔහු එහිදී සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට සහයෝගය ලබා දෙන සමහර මාධ්‍ය විශාල වශයෙන් අසත්‍ය පතුරුවමින් ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

තමන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වන්නේ යැයි සමහරුන් පවසන බවත් එසේ කියූ විට තමන් තමන්ගේ කටයුතු නතර කරනු ඇතැයි ඔවුන් සිතන බවද ඔහු එහිදී සදහන් කරයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව කිසිවෙකුට වුවත් මැතිවරණය අවුල් කිරීම ඉතා අසීරු කාර්යයක් ඇයිද ඔහු එහිදී තව දුරටත් පවසා ඇත.

78,061 Viewers

93 Comments to “පොහාට්ටුවට ඡන්දය දෙන්න එපා..- මැතිවරණ කොමිසමේ සාමාජික හූල් කියයි..”

  1. GU NP + GU VP + TNA + NGO says:

    That is correct GU NP + GU VP + GU-TNA + GU-URU-NADE + NGO , ape team ekama kiyanne hula-up
    uttamayaa kiyana eka.

    RATE MINISSU DANA GANNA ONA ME LTTE-TERA KIYANA DE AHANNA

    UBLATA KANNAI BONNAI DENAWANAM MONA TATAKADA

    • නිශාන් says:

      ස්වාදීන මැතිවරණ කොමිසමේ මෙවැනි පුද්ගලයකු සිටිය නොහැකියි එනිසා වහාම මේ කොටියා ඉවත්කරන්න .
      මෙන්න බලන්න අපිට ආඩම්බර වෙන්න පුළුවන් ඉතාම සුපිරිසිදු පැහැදිලි කොටියෙක්ව UNP එකෙන් මැතිවරණ කොමිසමට දමල ඉන්නේ .මෙන්න බලන්න UNP එක කොටිබෙදුම්වාදීන් එක්ක සම්බන්දයි කියන්න වෙන උදාහරණ මොකටද ?සජිත් ප්‍රේමදාස මේවා දන්නේ නැතිවද කට වහගෙන හිටියේ මහලොකු දයිනමොව කිව්වේ නම “මගේ අම්මෝ මම වගේ දෙසහ්ප්රෙමියෙක් ” කියල
      මෙන්න UNP තේරීම්

    • කෝලිත (JVP) says:

      කිසියම් දේශපලන පක්ෂයක් ස්වාදීන අධිකරණයට හෝ ස්වාධින මැතිවරණ කොමිසන් සබාවට බලපෑම් කරනවා නම් එම පක්ෂය තුලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේ යයි කිසි ලෙසක විශ්වාස කල නොහැක. වහාම එවන් දේශපාලුවන් රටේ බලය ලබා ගැනීම ට ඇති අවස්තාව අහිමි කිරීමට පෙළ ගැසෙමු.
      සදා ඔබේ ජය..!!

      • Wasanth says:

        මෙතන බලපෑම් කරන්නේ ස්වාධීන වියයුතු මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක්. ඔහුට නීතියෙන් එසේ කීමට කිසිම අයිතියක් නෑ. යම්කිසි පක්ෂයක් නීති කඩ කරනවා නම් එයාට විරුද්දව නීතී මාර්ගයෙන් කටයුතු කිරීමට කොමිසමක් බැඳී සිටී. නමුත් කිසිම පක්ෂයකට විරුද්දව චන්දෙ දීමක් ගැන ඔහු ට අයිතියක් නැත. චන්දය අවුලක් කිරීමට ඔහු උත්සාහ කිරීම නීතී විරෝදී වන අතර අමු අමුවේ නීතී කඩ කිරීමකි

      • රසික says:

        අනේ ජෙප්පො ආරක්ෂා කරන ප්‍රජාත්‍රන්තවාදය.තමුසෙලා තමයි රනිල් එක්ක එකතුවෙලා ප්‍රජාත්‍රන්ත්‍රවාදය දෙකට තුනට නවලා යටිපල්ලෙ ගහගත්තෙ.ඩයස්පෝරාවෙයි,අන්තවාදී මුසල්මානුවන්ගෙයි සල්ලිලට රට පාවා දෙන බොරුකාර දේශප්‍රේමියෝ සිංහලයින්ට වෙෙරකරන ජෙප්පො.

        • Anura Gunarathne says:

          සල්ලි වලට තමන්ගේ ආත්ම ගරුත්වය විකුණන උඹලා වගේ දේශපාලන ගණිකාවන්ට..තම බිරිඳ වුවත් විකුණා මුදල් ලැබේ නම් ඊට වැඩ මොන අරුමයක්ද

          • ජෙප්පෝ රටට කොඩිවිනයකි. says:

            මෙි අර ඉස්සර මවු බිම නැතිනම් මරණය කියල දැං පුංචි අම්මත් එක්ක රමණය කරන හාදයෙක් නේද ආත්මය පාවා දීම වගේ නිකං තමුන්ට ගැලපෙන්නැති කුණු හබ්බ කෙලින්නෙ.

    • සුනිමල් says:

      කටපුන්චාට කතා කරන්න අවස්ථාව දෙන්න කියල තමයි බොහොම ආදරයෙන් ඉල්ලා සිටින්නේ කවුරුහරි පින්වත් කෙනෙක් ඉන්නවනම් කට්පුන්චා ලවා මෙයාට කතා කරවන්න .දුවටත් පාඩමක් කියල දෙන්න

      • යහම්පත් says:

        අනිවාර්යෙන්ම මල්ලි කවුරුහරි මුට තියෙල දැම්මනම් ඉවරයි .මේවගේ උන්ට තවදුරටත් මේ රට විනාශ කරන්න දෙන්න හොඳ නෑ.අපි ජාතියක් හැටියට එක එකාට වැඳගෙන ඔලුව නවාගෙන අපේ රටේ දියුණුව පත්ටකට දාලා දේශපාලන ගේම් ගැහුවා හොඳටම ඇති .තවදුරටත් මේවා ඉවසන්න හොඳ නෑ හැමදාම ලෝකේ සනස්වාගෙන ප්‍රජාතන්ර්ටවාදයේ කප් එක උස්සන්න ඕනා නෑ.රට එක තැන පල්වෙන්න ඉඩදීලා එක එකා එක්ක දේශපාලන ගේම් ගහලා “මෙන්න ඉතාම ආදර්ශමත් ප්‍රජාතර්න්ටවාදී රටක් කියල සුද්දෝ ලවුවා සහතිකයක් අරගෙන එක දෙකට නවලා ** ගහගෙන සුද්දාගේ IMF එකට දත නියෝගෙන ඉන්නවට වැඩිය හොඳයි .කොරන්න තියන දේ කරලා මුන්ව ඔක්කොම පන්නලා මේ රට අවුරුදු 5කට කබිනේටුවක් සහිත අර්ධ හමුදා පාලනයක් ඇතිකරලා ඉන් පස්සේ මැතිවරණයක් තියෙල නැවත පාර්ලිමේන්තු ප්‍රජාතන්රවාදයට යන එක .මේක මහලොකු දෙයක් නෙවෙයි .තායිලන්තයේ අවුරුදු කිහිපයකට සැරයක් ඔය රනිල්ලා සජිත්ලා වගේ දේශද්‍රෝහියෝ බලය ගත්ත කාලුයට වෙනවා හමුදාව ඒවගේ දුෂිත දේශද්‍රෝහියෝ එළවලා හමුදා රජයක් පිහිටුවලා රට ඉදිරියට ගෙන ගිහින් නැවත චන්දයක් තියෙල රට නැවත පාර්ලිමේන්තුවට බාර දෙනවා .ලංකාවේ සිදුවියයුත්තේ එයයි

    • kawinda says:

      ” I can’t read ‘GARBAGE’ written in Sinhala..” lesin kiyana me LTTE demalaa pohottuwata chande denna epa kiyanawa. me gena Pohottuwe nirmaathru bawa kiyana Basil Rajapaksha saha nayakaya bawa kiyana Mahinda Rajapaksha mahathwarunge mathaya kumakda..? api pohottuwe paakshikayo lesin meya wimasanne me naakiya dawasa gaane karana agathigaamee weda gena kalakirila inna nisai. OBA BAYADA…? apita ahanna thiyenne epamanai.

  2. ඇත්ත යථාර්ය says:

    මෙම එන්ජීඔ නියෝජිතයා ,බටහිර ගැත්තා ජාතිවාදියා වහාම තනතුරෙන් ටනරපා දැමිය යුතුය.

    • Hora යථාර්ය says:

      uwata viruddawa wachanayak kiwwoth, onema deshappremiyeku
      එන්ජීඔ නියෝජිතයා ,බටහිර ගැත්තා ජාතිවාදියා වහාම තනතුරෙන් ටනරපා දැමිය යුතුය. yanna mage wahal sangkalpayai.

    • Hora යථාර්ය says:

      anduwata viruddawa wachanayak kiwwoth, onema deshappremiyeku
      එන්ජීඔ නියෝජිතයා ,බටහිර ගැත්තා ජාතිවාදියා වහාම තනතුරෙන් ටනරපා දැමිය යුතුය. yanna mage wahal sangkalpayai.

      • Saman says:

        ආණ්ඩුවට විරුද්ධව කියන්නත් බෑ. පක්ෂව කියන්නත් බෑ. ඒක තමයි ස්වාධින කියන්නෙ. ඇහිලා තියෙනවද මහින්ද දේශප්‍රිය කිසිම වෙලාවක දේශපාලනේ ගැන කතාකරනවා….

  3. Alapaluwa says:

    Ape GU-VP ayyala kiyanade ahapalla
    hodata kanna bonna onanam

  4. මෙම පර බල්ලා මෙරටින් වහාම පන්නා දැමිය යුතුයි.

    • JVP Red Elephants says:

      This l.t.t.e hoole asshole licks april 21 bomber central bank robber 8 fail no capacity pad sajith’s butt hole.

    • ඊරි යකා says:

      මේ පර බල්ලා අන්තර්දාහන කලයුතුයි

  5. Asoka says:

    Chanden passe wahallu iwarayi

  6. Priyantha says:

    මොවුන්ගේ ස්වාධින යැයි කියා ගන්නා… කොමිෂන් හරහා කිසිදු ඡන්දයක් නියමිත කාලයට පවත්වා නැත….සාමාජිකයින් පත් කරන රජයේ උවමනාවන් ඉටු කරන තත්වයට කොමිෂන් සභා පත්වී ඇත….ස්වාධින යන නාමය කෙලසා ඇත….සර්ව ජන ඡන්ද බලය පුරවැසියාගේ අයිතියකි…එය රැක දීමටවත් නොහැකි මැතිවරණ කොමිෂන් සභාවක් කුමකටද…හූල් මහතා තම දියණීය නිරෝධායන නීති වලට අනුකූල නොවන ලෙස රැගෙන යාම මෙරට මාධ්‍ය විසින් කරන ලද බොරැවක්ද..?…කොළඔ ඉදන් ඉන්ධන දීමනා ලබා ගැනීම බොරැවක්ද?….ඒවා බොරැනම් නීති මගින් කටයුතු කල හැකියි නේද?….කොමිෂමට මුවා වෙලා ජාති වාදී උවමනාවන් ඉටු කර ගන්න හදන්න එපා…මේ රට වැනසුවා තවත් මදිද….?

    • Saji says:

      moo me laesthi sinhalunta gahanta puluwan anthima maranthika paraharaya gahantai. rajaya molaya pacichchi kala yuthui.

  7. Aurora says:

    හූල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට චන්දෙ දෙන්න එපා කියනකොට මේ රටේ මිනිස්සු හිතන්න ඕන තමුන් චන්දෙ දෙන්න ඕන ජාත්‍යන්තර කොටි පිල්ලියක් වන හූල් කියන විධියටද එහෙම නැතිනම් ඊට සම්පුර්ණයෙන් විරුද්ධ විධියටද කියල. ඊළඟට UNP, SJB, TNA. JVP ආදීන් වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරේ කරමින් ඉන්න හූල් පරාජය කරන්න ඕන කියල කවරකු හෝ හිතනවානම් හූල්ගේ සහය ලබන UNP, SJB, TNA. JVP පක්‍ෂ පරාජය කල යුතුයි. රට විනාශකරන්න ලෝකේ පුර ක්‍රියාත්මක කොටි පිල්ලිවල සහායක බලවේග වලට චන්දෙ දෙන්නේ දේශද්‍රෝහීන් නොවේද?

    • බිල්ල says:

      රාජපක්ෂලා පරද්දලා කොටි නෙමයි කවුරු දිනුවත් අපට මොකෝ? ඒ නිසා හූල් මහතාගේ මග පෙන්වීම අනුව චන්දෙ දෙමු. වඩා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමයි.

      • vishnu says:

        3%කැට හොල්ලන එකෙක්

      • Gu VP, NP says:

        92dee ekadhipathi JR ta viruddawa chandaya dee peradawuye yapanaya distrikkaye demala janathawa pamani.
        den api berageneemata inne hool pamani

        • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

          එහෙනම් ඉතින් කල්ලතෝණියටම කියල උඹේ මෑණියන්ගෙ පශ්චාත් භාග බෝර් එකත් ලොකුකර ගනින්.

      • kawinda says:

        awajaathaka billa. thoge ammata benum assawanne nethuwa hitu paraya.

      • කොළ ලේ says:

        හරියට හරි බිල්ලෝ “ලෙඩා මලත් බඩ සුද්දයි “කිව්වලු අපිට ඕනා ප්‍රජාතන්රවාදය රකින්න එකට සිංහල ද දෙමළද මුස්ලිම්ද කියන එක අදාළ නෑ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ගිහිල්ල සිංහල ජාතිය නැතිවෙනවානම් නැතිවේවි එක වැදගත් නෑ වැදගත් ඉතුරුවෙන අයට හරි ප්රජාතන්ත්රවාදය ලබල දෙන එක .සිංහල කියල එල්ලිලා ඉඳල නෑ අපි unp උනේ ජාතිය බලල නොවෙයි පක්ෂේ සහ ප්‍රජාතන්ත්‍රවාදය බලලා .සජිත් දිනවමු unp එක් සේසත් කරමු

  8. Bad says:

    සිංහල දන්නේ නැත්නම් පල හම්බන්වෙල්ලට තොපි ලංකාවේ න් පඩි අරගෙන ඒවාඉන් කකා ලංකාවටම කෙලපිය

  9. හෙලයා says:

    හූල් නියම ස්වාධීන මැකො සාමාජිකයෙක් බව කටින් සහ ක්‍රියාවෙන් ඔප්පු කලා.

  10. Tngo says:

    Badaganne Sanjiwa Wage Baya Nathi Kollek Nathi Unane. Me Antha Wadin Ge Kata Wai Wahanna. Adimin Me Pala Karanawanam Karanna. Aeya Obage Kamatak. Mata Hithene Hati Mama Liwe.

  11. 77 UNP says:

    හූල් කියන පරබල්ලව ස්වාධීන මැතිවරණ කොමිසමට පත්කරපු දේශද්‍රෝහී ස්වාධීන ව්‍යවස්ථා සභාව තමයි මේකට වගකියන්න ඕන. දේශද්‍රෝහී ස්වාධීන ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් වුන එදා විපක්‍ෂ නායක සම්බන්ධන් තමයි ඔය හූල් කියන පරබල්ලව ස්වාධීන මැතිවරණ කොමිසමට පත්කරන්න යෝජනා කලේ. සම්බන්ධන්ට එහෙම අපතයෙක් යෝජනා කරන්න පුළුවන් වුනේ කරුම ජඩසූරිය කියන දේශද්‍රෝහී ජඩයා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ බහුතරයට විපක්‍ෂනායක තනතුර නොදී රට අවුල් කරන්න හැමදාම කටයුතු කරන කොටින්ගේ පිම්පියකු වන සම්බන්ධන් විපක්‍ෂනායක කරපු නිසා. කරුම ජඩසූරිය කියන දේශද්‍රෝහී ජඩයට ශාපවේවා!, ශාපවේවා!, ශාපවේවා! ජඩයාගේ සොහොනටත් හෙණ වදීවා.

    • vishnu says:

      සහතික ඇත්ත

      • ගමරාල says:

        සහතිකම ඇත්ත. පවුල් පිටින් බංග වේවා…. බංග wewa…. බංග වේවා…. !

    • baby says:

      සහතික ඇත්ත, මේ සේරටම සිරා තමයි වගකියන්න ඕන

    • Dikman Aiyya says:

      …..mewaaa….YAHAPAALANA THAGI….unta..chandee dipuuuu Po Hu Talaaata Thank you.

  12. රටවැසි says:

    සිංහල දන්නෙ නැති , සිංහලයින් ට සිංහල ( කම ) උගන් වන්නා .

    හාපෝයි ! රටක වෙච්ච දෙයක් . සුද්ද මීට වඩා නම් හොඳයි මයෙ හිතේ .

  13. Pork says:

    අනිවා පොහොට්ටුව චන්දේ දෙන්න එපා මේ පාර….පරන තක්කඩි ඉන්න නිසා….නමුත් මීලඟ ජනාධිජනාධිපතිවරණයේදී ගෝටා මහතා පොහොට්ටුවෙන් චන්දේ ඉල්ලුවොත් විතරක් පොහොට්ටුවට චන්දේ දෙන්න…

    • ඊබ්‍රාහිම් නානා says:

      එහෙනම් මේ පාර අපි ගවමුත්‍රා බොන පාටියට ඡන්දෙ දෙමු නේද?

  14. Agbo says:

    කවුද බොල තෝ අපිට කියන්න පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියන්න. කියපිය තෝව කොමිසමට පගාවට පත් කරපු සුමන්තිරන්ට ඡන්දය දෙන්න කියා. ඒක නම්බුයි. කොයි විශ්ව විද්‍යාලයේද උඹ උගැන්නුවේ මහාචාර්ය වෙන්න. ඔය වගේ බොරු මහාචාර්යල තව ඉන්නවා . ආශු මාරසිංහ, රොහාන් සමරජීවල වගේ.

  15. ගමරාල says:

    මෙම පර බල්ලා මෙරටින් වහාම පන්නා දැමිය යුතුයි.

  16. සමනලයා says:

    මොවුන්ගේ ස්වාධින යැයි කියා ගන්නා… කොමිෂන් හරහා කිසිදු ඡන්දයක් නියමිත කාලයට පවත්වා නැත….සාමාජිකයින් පත් කරන රජයේ උවමනාවන් ඉටු කරන තත්වයට කොමිෂන් සභා පත්වී ඇත….ස්වාධින යන නාමය කෙලසා ඇත….සර්ව ජන ඡන්ද බලය පුරවැසියාගේ අයිතියකි…එය රැක දීමටවත් නොහැකි මැතිවරණ කොමිෂන් සභාවක් කුමකටද…හූල් මහතා තම දියණීය නිරෝධායන නීති වලට අනුකූල නොවන ලෙස රැගෙන යාම මෙරට මාධ්‍ය විසින් කරන ලද බොරැවක්ද..?…කොළඔ ඉදන් ඉන්ධන දීමනා ලබා ගැනීම බොරැවක්ද?….ඒවා බොරැනම් නීති මගින් කටයුතු කල හැකියි නේද?….කොමිෂමට මුවා වෙලා ජාති වාදී උවමනාවන් ඉටු කර ගන්න හදන්න එපා…මේ රට වැනසුවා තවත් මදිද….?

  17. Alapaluwa says:

    මේ පර බල්ලා ඇමරිකන් කාරයෙක් නේද? මෙහෙ චන්ද තියන්නේ ඇමරිකවට ඕනේ විදියටද ? මේ පර බල්ලා ඔය කොමිසමෙන් අයින් කරන්න බැරි ඇයි ?

  18. හිටං says:

    හූල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට චන්දෙ දෙන්න එපා කියනකොට මේ රටේ මිනිස්සු හිතන්න ඕන තමුන් චන්දෙ දෙන්න ඕන ජාත්‍යන්තර කොටි පිල්ලියක් වන හූල් කියන විධියටද එහෙම නැතිනම් ඊට සම්පුර්ණයෙන් විරුද්ධ විධියටද කියල. ඊළඟට UNP, SJB, TNA. JVP ආදීන් වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරේ කරමින් ඉන්න හූල් පරාජය කරන්න ඕන කියල කවරකු හෝ හිතනවානම් හූල්ගේ සහය ලබන UNP, SJB, TNA. JVP පක්‍ෂ පරාජය කල යුතුයි. රට විනාශකරන්න ලෝකේ පුර ක්‍රියාත්මක කොටි පිල්ලිවල සහායක බලවේග වලට චන්දෙ දෙන්නේ දේශද්‍රෝහීන් නොවේද?

  19. ගමරාල says:

    සිංහල දන්නේ නැත්නම් පල හම්බන්වෙල්ලට තොපි ලංකාවේ න් පඩි අරගෙන ඒවාඉන් කකා ලංකාවටම කෙලපිය. සිංහල දන්නේ වත් නෙති මේ පරය කයුද පත් කරේ ?

  20. baby says:

    කවුද මේවා කළේ යහපාලන යක්කු තමයි , ස්වාධීන කෝ මේවා එකෙක් 19 සංසෝදනය කරලා රට පන්නා

  21. ගමරාල says:

    හූල් කියන පරබල්ලව ස්වාධීන මැතිවරණ කොමිසමට පත්කරපු දේශද්‍රෝහී ස්වාධීන ව්‍යවස්ථා සභාව තමයි මේකට වගකියන්න ඕන. දේශද්‍රෝහී ස්වාධීන ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් වුන එදා විපක්‍ෂ නායක සම්බන්ධන් තමයි ඔය හූල් කියන පරබල්ලව ස්වාධීන මැතිවරණ කොමිසමට පත්කරන්න යෝජනා කලේ. සම්බන්ධන්ට එහෙම අපතයෙක් යෝජනා කරන්න පුළුවන් වුනේ කරුම ජඩසූරිය කියන දේශද්‍රෝහී ජඩයා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ බහුතරයට විපක්‍ෂනායක තනතුර නොදී රට අවුල් කරන්න හැමදාම කටයුතු කරන කොටින්ගේ පිම්පියකු වන සම්බන්ධන් විපක්‍ෂනායක කරපු නිසා.

    කරුම ජඩසූරිය කියන දේශද්‍රෝහී ජඩයට ශාපවේවා!, ශාපවේවා!, ශාපවේවා! ජඩයාගේ සොහොනටත් හෙණ වදීවා…. !!!!

  22. ගමරාල says:

    හූල් කියන පරබල්ලව ස්වාධීන මැතිවරණ කොමිසමට පත්කරපු දේශද්‍රෝහී ස්වාධීන ව්‍යවස්ථා සභාව තමයි මේකට වගකියන්න ඕන. දේශද්‍රෝහී ස්වාධීන ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් වුන එදා විපක්‍ෂ නායක සම්බන්ධන් තමයි ඔය හූල් කියන පරබල්ලව ස්වාධීන මැතිවරණ කොමිසමට පත්කරන්න යෝජනා කලේ. සම්බන්ධන්ට එහෙම අපතයෙක් යෝජනා කරන්න පුළුවන් වුනේ කරුම ජඩසූරිය කියන දේශද්‍රෝහී ජඩයා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ බහුතරයට විපක්‍ෂනායක තනතුර නොදී රට අවුල් කරන්න හැමදාම කටයුතු කරන කොටින්ගේ පිම්පියකු වන සම්බන්ධන් විපක්‍ෂනායක කරපු නිසා. කරුම ජඩසූරිය කියන දේශද්‍රෝහී ජඩයට ශාපවේවා!, ශාපවේවා!, ශාපවේවා! ජඩයාගේ සොහොනටත් හෙණ වදීවා. දෙමව්පියෝ කරන පව් දරුවෝ පිටින් යනවා. දර්මතාවය එයයි.

  23. Alapaluwa says:

    කවුද බොල තෝ අපිට කියන්න පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියන්න. කියපිය තෝව කොමිසමට පගාවට පත් කරපු සුමන්තිරන්ට ඡන්දය දෙන්න කියා. ඒක නම්බුයි. කොයි විශ්ව විද්‍යාලයේද උඹ උගැන්නුවේ මහාචාර්ය වෙන්න. ඔය වගේ බොරු මහාචාර්යල තව ඉන්නවා . ආශු මාරසිංහ, රොහාන් සමරජීවල වගේ.

  24. දියරකුස් says:

    මුන්ට පුදුම හිසරදයක් වෙලා තියෙන්නෙ පොහොට්ටුව.සිංහල ජාතිය එකමුතු උනොත් කල නොහැකි දෙයක් නෑ.මෙවර තවත් සිංහල පිරිස් ගොඩනැගී පොහොට්ටුවට ජය ලබාදී මෙවැනි පාහර දෙමලුන් හා හම්බයන් අතුගා දමන්න.

  25. Ranjith Dubai says:

    මොවුන්ගේ ස්වාධින යැයි කියා ගන්නා… කොමිෂන් හරහා කිසිදු ඡන්දයක් නියමිත කාලයට පවත්වා නැත….සාමාජිකයින් පත් කරන රජයේ උවමනාවන් ඉටු කරන තත්වයට කොමිෂන් සභා පත්වී ඇත….ස්වාධින යන නාමය කෙලසා ඇත….සර්ව ජන ඡන්ද බලය පුරවැසියාගේ අයිතියකි…එය රැක දීමටවත් නොහැකි මැතිවරණ කොමිෂන් සභාවක් කුමකටද
    හූල් කියන පරබල්ලව ස්වාධීන මැතිවරණ කොමිසමට පත්කරපු දේශද්‍රෝහී ස්වාධීන ව්‍යවස්ථා සභාව තමයි මේකට වගකියන්න ඕන.

  26. රස්තියාදුකාරයා says:

    මෙතන යටි උගුරෙන් බෙරිහන් දෙන වැඩි දෙනා පොහොට්ටුවේම ඈයින්ද?

  27. මාරයා says:

    මෙතුමා මහින්ද රාජපක්ෂ විසින් යාපනය විශ්ව විද්‍යාලයේ කුලපති වශයෙන් පත්කලාද ? එවිට මොහු දේශප්‍රේමී ද ?

    • ඉතිහාසය says:

      දේශ පෙුමී නෙවෙයි යකෝ මූ දෙමල බෙදුම්වාදියෙක් වුනත් මූට ඒ කාලෙ කෙටින්ගෙන් තර්ජන තිබුන. වෙලාවෙ හැටියටඌරගෙ මාලු ඌරගෙ පිටේ කපන එකයි එි වෙලාවෙ කලේ. හොදට හොයල බලපිය ඒ කාලෙ මෙි යකාව කොට් මරන්න හදපු හින්ද මූට පැත්ත පලාතෙ යන්න බැරි වුනා. හැබැයි යුද්දෙ දින්නට පස්සෙ මූගෙ නම යෝජනා වුනත් මහින්ද මූව පත් කරේ නැහැ.

  28. මැකෝගෙ පුක ලබු කරටිය says:

    මේක මාර කෙලියක්නේ .අහක යන උන්මන්තක පඳුරු කොටියෙකුට රට උගේ අල්ලෙ නටවන්න වරමක් දුන්නේ කවුද ? අන්න ඌට තමයි කෙලින්න ඕන

    • වරදට දඬුවම නියතයි says:

      දේශද්‍රෝහී ස්වාධීන ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් වුන එදා විපක්‍ෂ නායක සම්බන්ධන් තමයි ඔය හූල් කියන පරබල්ලව ස්වාධීන මැතිවරණ කොමිසමට පත්කරන්න යෝජනා කලේ. සම්බන්ධන්ට එහෙම අපතයෙක් යෝජනා කරන්න පුළුවන් වුනේ කරුම ජඩසූරිය කියන දේශද්‍රෝහී ජඩයා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ බහුතරයට විපක්‍ෂනායක තනතුර නොදී රට අවුල් කරන්න හැමදාම කටයුතු කරන කොටින්ගේ පිම්පියකු වන සම්බන්ධන් විපක්‍ෂනායක කරපු නිසා.

  29. sinha le says:

    සිංහළ රටේ ඉපිද සිංහල භාෂාව නොදන්නා අයෙක්ට මෙම තනතුර ලැබුනේ කෙසේද වහාම මේ තනතුරෙන් මේ යකාව පන්නන්න.

  30. Kamal says:

    This kind of jobs should not be given to people who cant speak or read sinhala. Also so much for being independent election commission

  31. sinha le says:

    උතුරේ සියලුම පළාත්වල සිංහළ පැරණි ගම නම් නැවත බාවිතා කල යුතුය ලන්දේසින් විසින් සලසන ලද දෙමලහුරු ගම් නම් සිතියමෙන් අයින් කල යුතුය සැම කෙනෙක්ම තමන් උපන් රටේ බාෂාව අනිවාර්යෙන් ඉගනගත යුතුය බැරි අයට පුරවැසිබාවය තහනම් කල යුතුය රජයේ බාෂාව සිංහළ පමණක් විය යුතුය.

  32. Saradiel says:

    මෙසේ කියන්න සුද්දන්ට දුන්කොල වගා ක‍රන්න ආපු වහලුන්ට කිසිම අයිතියක් නැහැ

  33. රටවැසි says:

    හූල් එපා ! අපට එපා! හූල් එපා! අපට එපා! හූල් එපා ! අපට එපා ! හූල් එපා ! අපට එපා ! හූල් එපා ! අපට එපා ! හූල් එපා ! අපට එපා ! හූඌඌඌඌඋ ල් එපාආආආආආ ! අපට එපාආආආආආ !

  34. Paly says:

    According to these comments, no discipline at all of these people. Whatever or whoever, need to respect all our nation equally.
    If the majority of Pohottuwa are like these slavery stupids, People MUST NOT Vote to Pohottuwa at all..

    • Kiri Gunaya says:

      Is there any discipline in the independent member of the election commission, Ratnajievan Fool, as per the above news item?

  35. Ab says:

    If this guy can’t speak Sinhala how the hell he manages his work ? Is he representing some other western country ? This is a joke .

    • parakum says:

      This Hool bugger is a real lier. If he doesn’t understand Sinhala, how does he know what is saying is garbage?

  36. Heman says:

    Ai api school wala demala uganwanne.meya thanikarama desapalana theenduwak.aththatama mein janathawata kisi wadak na.kalaya ha mudal nasthiyak pamanai wenne.

  37. සමන් says:

    NGO කාරයෝ, බටහිර සහා ලංකාවේ ලිබරල්වාදීන්, මුස්ලිම් අන්තවාදීන්, දෙමළ අන්තවාදීන් ඔක්කොම ඉන්නේ එක පිළක. ඉදගෙන මුන් ඔක්කොම සිංහල බෞද්ධයන්ට සහා කතෝලිකයන්ට ගහන එක කරන්නේ. මුන් හරිම සංවිධානයි. twitter එකේ බලන්න, එකේ තමයි ඔක්කොම ගේම් යන්නේ. වැඩිපුරම පහර දෙන්නේ බෞද්ධයන්ටයි. මුන් මේ සෙල්ලමම ඉන්දියාවේ හින්දුන් ඉලක්ක කරගෙනත් කරගෙන යනවා. බටහිර නම් කතෝලික සුදු ජාතිකයන් ඉලක්ක කරගෙන කරගෙන යන්නේ.

  38. Alapaluwa says:

    ස්වාදීන මැතිවරණ කොමිසමේ මෙවැනි පුද්ගලයකු සිටිය නොහැකියි එනිසා වහාම මේ කොටියා ඉවත්කරන්න .
    මෙන්න බලන්න අපිට ආඩම්බර වෙන්න පුළුවන් ඉතාම සුපිරිසිදු පැහැදිලි කොටියෙක්ව UNP එකෙන් මැතිවරණ කොමිසමට දමල ඉන්නේ .මෙන්න බලන්න UNP එක කොටිබෙදුම්වාදීන් එක්ක සම්බන්දයි කියන්න වෙන උදාහරණ මොකටද ?සජිත් ප්‍රේමදාස මේවා දන්නේ නැතිවද කට වහගෙන හිටියේ මහලොකු දයිනමොව කිව්වේ නම “මගේ අම්මෝ මම වගේ දෙසහ්ප්රෙමියෙක් ” කියල
    මෙන්න UNP තේරීම්

  39. ගමරාල says:

    මේක මාර කෙලියක්නේ .අහක යන උන්මන්තක පඳුරු කොටියෙකුට රට උගේ අල්ලෙ නටවන්න වරමක් දුන්නේ කවුද ? අන්න ඌට තමයි කෙලින්න ඕන

  40. සමනලයා says:

    මොවුන්ගේ ස්වාධින යැයි කියා ගන්නා… කොමිෂන් හරහා කිසිදු ඡන්දයක් නියමිත කාලයට පවත්වා නැත….සාමාජිකයින් පත් කරන රජයේ උවමනාවන් ඉටු කරන තත්වයට කොමිෂන් සභා පත්වී ඇත….ස්වාධින යන නාමය කෙලසා ඇත….සර්ව ජන ඡන්ද බලය පුරවැසියාගේ අයිතියකි…එය රැක දීමටවත් නොහැකි මැතිවරණ කොමිෂන් සභාවක් කුමකටද
    හූල් කියන පරබල්ලව ස්වාධීන මැතිවරණ කොමිසමට පත්කරපු දේශද්‍රෝහී ස්වාධීන ව්‍යවස්ථා සභාව තමයි මේකට වගකියන්න ඕන.

  41. ගමරාල says:

    මුන්ට පුදුම හිසරදයක් වෙලා තියෙන්නෙ පොහොට්ටුව.සිංහල ජාතිය එකමුතු උනොත් කල නොහැකි දෙයක් නෑ.මෙවර තවත් සිංහල පිරිස් ගොඩනැගී පොහොට්ටුවට ජය ලබාදී මෙවැනි පාහර දෙමලුන් හා හම්බයන් අතුගා දමන්න.

  42. Paly says:

    According to the above comments, seems no discipline at all of these people to respect each other. Very shameful. If so the majority of Pohottuwa are like these slavery stupids, People MUST NOT Vote to Pohottuwa at all..

    • ගමේ වෙදා says:

      පල යන්න Play තෝ කවදද පොහොට්ටුවට ඡන්දෙ දුන්නෙ පර එල්ටීටීඑඊ ත්‍රස්ථවාදියා

    • Hinton Asoka Wickramasinghe says:

      HOW DO YOU DECIDE ABOVE COMMENTS AGAINST ONE MEMBER OF EC ARE FROM POHOTTUWA? your aim is VERY clear.You and your people will learn a good lesson near future from the people. Please study all GENERAL ELECTION RESULTS SINCE 1948

    • hanuma says:

      of whom this man is a slave ?

  43. Kadiya says:

    “ටී.එන්.ඒ සංවිධානය උතුරේ පළාත් සභාවක් පිහිටුවා ගෙන ලැබෙන මුදලින් සියයට 85ක් නැවත ආපසු හරලා යවන බවත් එවැනි දේශපාලනයක් තුළින් රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් කියා සිටි අලී ෂබ්රි මහතා එනිසා ජාතික ප්‍රවාහයට සෙමින් සෙමින් ජනතාව එක්විය යුතු බවද කියා සිටියේය.” මේ ප්‍රකාශය අනුව උතුරේ සංවර්ධනය සහ ජනතාවගේ සුභසිද්ධිය වළක්වන්නේ TNA දේශපාලකයෝ. උන්ගේ නියෝජිතයා තමයි හූල්. හරිනම් උතුරේ මිනිස්සු මූට ගහලා එලවන්න ඕන.

  44. මැකෝගෙ පුක ලබු කරටිය says:

    මොහු එලි පිටම ස්වාධීනත්වයෙන් බැහැරවී දේශපාලන පක්ෂයකට විරුද්ධව ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන බැවින් ඔහුව මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයේ තව දුරටත් තබාගැනීමට විරුද්ධව නඩුවක් ගොණුකල යුතුයි

  45. Ayatollah says:

    Prof Ratnajeevan Hoole was appointed as the VC of University of Jaffna by the Previous SLPP government in 2009 but he was not allowed to function by the LTTE and He left to USA. The issue here is who appointed him to the Election Commission? The SLPP is silent on this issue but as a member the statement made by him not to vote for SLPP is wrong. However Prof Hoole is the only Sri Lankan with a D.Sc from a British University after obtaining his PhD from USA. In any case the SLPP will not be able to get the Tamils vote. More than 95% of tamilians and Muslims voted for SP ( more than 95%) and the incumbent President was able to get only 5% Please check Presidential Election results.

  46. Nadeeka says:

    This bugger is not Independent .Pure LTTE like vigi.Ranil is doing rest.

  47. UNP GAL IBBA says:

    අනීවාර්‍යෙන්ම මේ හූලා මෙවැනි ප්‍රකාෂයක් කොර ඇතිනම් මූට නඩුදමා වහාම නීතිය ක්‍රියාත්මක කොරන්න අනේක මූ ස්වාදින කියන මැතිවරණ කොමිසමෙන් වැඩතහනමට ලක්කරයුතුය​????

  48. Is this behaviour correct? Do he has such rights to comment like this being in the commission as a member? Can we call the election commission is independent and impartial as this is a clear evidence of influence on the voters? Chairman of the election commission what is your stance on this? He has to be neutral or at least show such neutrality in public. We do not have any disagreement on this statement if he made it as an ordinary citizen as it is the expected to be. Even a government servant cannot be politically biased in public as It is illegal. Doesn’t it applicable for the Government Commission members? I am not sure about the method that the ordinary people can take action against on such misbehaviours. It would have been defined in the guidelines of the commission. Please sue and chase this bias man out from the body.

  49. david milibanda says:

    Hoole you bloody fool cut off your arrogance and don’t get your intellect get in the way. learn your ethics.

    Can you ever do a proper job. Could not hold a VC post of Jaffna Uni. U could not balance work with Thamby and ran away for the fear of your life. That was then.
    You never had an ounce of guts displaced by Late Ranjini Thiri……

    Hoole hasn’t got to worry today SLPP if not going to behave like Thamby. If it was, by now Hoole would have been with his maker with his arrogant daughter.
    This is real Democracy though you don’t like the faces of certain politicians.
    You are a sabotager. A snake under grass.

  50. Sira says:

    අප්පට හුඩු, කල්ලතෝණි නිල මැස්සෙක් ගිය උඩ!

  51. මහසෙන් says:

    මේකා ට වෙඩිතබා මරා දමාපල්ලා. මොනවා ද යකෝ තවත් බලාගෙන ඉන්නෙ

  52. රතු මෙව්ව එක says:

    බිරිකැමලා දම්මලා සක්කිලි කැමලදෙරියගේ කක්කුස්සිය හෝදලා ඉවරද අනුරයෝ

  53. Oliver says:

    දුෂිතයන්ට ඡන්දය දෙන්න එපයි කියලයි කිවිවෙ.ලංකා සි නිවිස් ගොබිබයා දානවා නමි හරියට යමක් දාපිය.අනිත් එක මෙිකේ කොමන්ටිි දාන එවුන් පිස්සු බල්ලෝ වගේ යමකට හැසිරෙන්න එපා.