පොහාට්ටුව එජාපය සමග එක්වීම අවුලක් නෑ.. කොහොම හරි බලය පිහිටුවන්නයි ඔ්නෑ..- මහින්ද කියයි..

August 1, 2018 at 9:20 am | lanka C news
පොහාට්ටුව එජාපය සමග එක්වීම අවුලක් නෑ.. කොහොම හරි බලය පිහිටුවන්නයි ඔ්නෑ..- මහින්ද කියයි..

ප‍්‍රදේශීය දේශපාලනයේදී සභාපති කම ගැනීමට කාගේ හෝ පිහිටෙන් යා යුතු බවත් රත්නපුර නගර සභාවේදී සිදුව ඇත්තේ එය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රත්නපුරයේ පමණක් නොව රටේ වෙනත් තැන්වලදීද එම කටයුත්ත සිදුව ඇති බවත් පවසන හිටපු ජනාදීපතිවරයා කෙසේ වෙතත් එසේ නොවූයේ නම් වඩාත් සුදුසු යයිද සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආච්චි මහත්මිය හා ඇගේ සැමියා වන සබරගමු පළාත් සභාවේ සබාපති කාංචන ජයරත්න මහතා එජාපය හා එක්ව පොහොට්ටුවට විරුද්දව කුමන්ත‍්‍රණයක් සිදු කරන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා විසින් එල්ල නර චෝදනාව සම්බන්දයෙන් මාධ්‍ය කල විමසීමේදී රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

රත්නපුර මහ නගර සභාවේ බලය පිහිටුවීමට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් දෙදෙනෙකුගේ සහයෝගය ලබා ගත හැකිව තිබියදී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය මැදිහත් වී පොහොට්ටුවෙන් එකග වී ඉදිරිප්තකල අපේක්‍ෂකයා පරදවා එජාප මන්ත‍්‍රීන් 10 දෙනෙකු හා පොහොට්ටුවේ මන්ත‍්‍රීන් 03ක් එක්ව නගරාධිපතිවරයා ලෙස පොහොට්ටුවේ තම හිතවතෙක් හා උප නගරාධිපති එජාපයෙන් පත් කල බවටද ඔහු චෝදනා කරයි.

51 views

12 Comments to “පොහාට්ටුව එජාපය සමග එක්වීම අවුලක් නෑ.. කොහොම හරි බලය පිහිටුවන්නයි ඔ්නෑ..- මහින්ද කියයි..”

  1. සීගිරි says:

    නිල්, කොළ, රතු තක්කඩියෝ රැල විවිධ එකගතා හා විවිධ සංධාන වලට එලබෙන වඟ පෙනෙනවා ….රෝමය ගිනි ගන්නවා,නිල්,රතු,කොළ නීරෝලා වීණා ගහනවා…
    දරිද්‍රතාවය උහුලා ගන්න බැරිව.. තමන්ගේ දරැවා,සහෝදරයා,අම්මා රැක බලාගන්න බැරැව මිනිස්සු ඒ අයව මරා දාලා තමනුත් දිවි නසා ගන්න ප්‍රවෘති දිනපතාම.
    තමන් රැකෙන්න,තම රට රැකගන්න අපට අවශ්‍ය නම් ජනතා විප්ලවයකින් මුං හැම එකාම එලවලා දාන්න වෙනවා…

    • ALAPALU RANAWAKA says:

      GALKATAS REVOLUTION IS AT HAND. PLEASE BE CAREFUL.

    • Nonsense says:

      Who will do it, these slaves???????

    • ඇත්ත says:

      ඔය කියන ප්‍රවෘත්ති මම නම් දිනපතා දකින්නෙ නැහැ.
      පුලුවන්ද ඒ වගේ ප්‍රවෘතියක් මෑතකදි පලවුන දිනයක් හා එසේ පලකරනලද ජාතික පුවත්පත් කිහිපයක නම් සඳහන් කරන්න?

      • නැවුම් මාවත says:

        මමත් මේ අහන්ඩමයි හිටියෙ. කබීර් හසීම් නම් කියන්නෙ යහපාලන ආණ්ඩුව ආවට පස්සෙ මේ රටේ මිනිස්සුන්ට සල්ලි වැඩි වෙලා මිනිස්සු නොනැවතී කාර් ගන්නව. ඒක පාලනය කරන්ඩ ඕන නිසා ලඟදී කාර්වල මිලත් වැඩි කලයි කියල.

  2. Agamulana maraa says:

    Den penwanawa….”Debiddo” Munwa wanadanaamaana karana evunta aba saranayi.

  3. cim says:

    ඔන්න ඔය කාරණේ හින්දා තමයි යුද්ධය පවා වැඩිහරියක් වගකීම් ගත්තේ සරත් ෆොන්සේකා කියලා.ඔබතුමාට එක ස්ථාවරයක් නැහැ.

  4. පොරියා says:

    පොහොට්ටුවේම අපේක්ශකයා පරදවා පොහිට්ටුවේම අපේක්ශකයා පත් කර ගැනීම.පෞද්ගලික කෝන්තර එලියේ විසදීමට යාම නේද.ඒකෙන් කාගෙත් රෙදි ගල වෙන බව දැන සමගියෙන් කලා නම් නේද හොද.පවිත්‍ර ගෙයි රන්ජිත් ගෙයි ගැටුම නේද මේ.

  5. Kalan says:

    Moo nam rata kaalama yanna hadanne… Ee paara mokaatada enna hadanne?
    Hambayatama deepiya kaalakanniya

  6. nadun says:

    menna pohottu ali pataw..ane kale mewa thama deal

  7. Yaka says:

    Ehenam ithin api obathumatath chande denne naha.

  8. Hari says:

    YANA ENA MANA NATHO hathu wayan paul pitingma

Main News