පොහොට්ටුවට සහාය දෙන්නේ දේශප්‍රේමින්.. සහාය නොදෙන්නේ දේශද්‍රොහින්..- ඇමති රාධක්රිෂ්නන්
November 4, 2019 at 6:48 pm | lanka C news
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දක්වන අය දේශප්‍රේමින් හැටියටත් සහයෝගය නොදක්වන අය දේශද්‍රොහින් හැටියටත් එම පක්ෂය හදුන් වන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම විශේෂ සංවර්ධන රාජ්‍යය අමාත්‍යය සහ කදුරට ජනතා පෙරමුණේ නායක වි රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසිය.
රාධාක්‍රිෂ්ණන් අමාත්‍යයවරයා එ බැව් කියා සිටියේ නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා හැටන් නගරයේ පැවති එම පක්ෂයේ රැස්විමක් අමතමිණි.
මෙම රැස්විමට විශේෂ ආරාධිතයා වශයෙන් කළුතර දිස්ත්‍රික් පා.ම සහ නියෝජ්‍යය අමාත්‍යය පාලිත තේවරප්පෙරුම මහතා සහභාගි විය.
මෙම රැස්විමේදි වැඩි දුරටත් අදහස් දැක් වු රාධා ක්‍රිෂ්ණන් මහාතා කියා සිටියේ මේ රටේ ඉතිහාසයේ තිබුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් පමණයි.
අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අත් වි තියෙන ඉරණම නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැක ගැනිමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහයෝගය දක්වන්න තිරණය කරලා තියෙනවා.
වතුකරයේ ජනතාවට පුරවැසිභාවය ලබාදුන් දිවන්ගත රණසිංහ ප්‍රේමදාස මහතාට කෘතගුණ සැලකිමක් වශයෙන් එතුමාගේ පුත්‍රයාව අපි රටේ ජනාධිපති කරන්න ඕනි.
දමිල ප්‍රගිතිශිලි සන්ධානය නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ කල ඉල්ලිම් එතුමා මැතිවරණ ප්‍රකාශයට ඇතුලත් කරලා තියෙනවා.
අද ටි එන් ඒ එකත් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන්න තිරණය කරලා තියෙනවා කියලා මට තොරතුරු ලැබුණා.
සජිත් ප්‍රේමදාස මහතාව මේ රටේ ජනාධිපති කරන්න බහුතර සිංහල දමිල මුස්ලිම් ජනතාව එක්රාශ්රි වෙලා ඉන්නවා.
යනුවෙන් පැවසිය.
මෙම රැස්විමේදි අදහස් දැක් වු නියෝජ්‍යය අමාත්‍යය පාලිත තේවරප්පෙරුම මහතා කියා සිටියේ.
ජනතාවගේ දුක හදුනන ජනතාවට වැඩ කරන්න හැකියාව ඇති එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.
එක්සත් ජාතික පක්ෂයෙන් වසර ගණනාවකට පසු ජනාධිපති අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරනු ලැබුවේ මෙවර බවත්, සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති වන බව ස්ථිර බව පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
අපදාව වැඩිවෙලා මේ දිනවල නගරෙ හැටන්
නාය යන්නේ සාපයකට වගේ නේද ක්‍රිෂ්ණන්
දේශද්‍රොහි කතා සොබාදහමට ඔබ නොකරන්
කලොත් ඔතනදිම නාය යයි ඔය පුටුවෙ හිඳන්
2015 දී මහින්දගේ කැම්පේන් එක දෙස බලා අද ගෝඨාභය ගේ කැම්පේන් එක දෙස බලන ඕනෑම අයෙකුට 2015 දී මහින්ද ලබා ගත් ඡන්ද ලක්ෂ 58 අද ගෝඨාභයට ලබාගත නොහැකි බව නොපෙනෙන්නේ නම් හේ නිසැකවම මෝඩයෙකි.
උඹේ මොලේ පුකේ.
කැම්පේන් නැතුවත් ගෝඨව දිනවන්න මේ රටේ මිනිස්සු බලන් ඉන්නවා කියලා නොතේරෙන්නෙ පක්ෂ වහල්ලුන්ට විතරයි.. ඒ තරමට කාලකන්නි unp හැතිකරේ මේරටේ මිනිස්සුන්ට එපා වෙලා..
රට වලටම දාලා තියෙන්නෙ දැන්.. පස්දාල වහනවා හා සමානයි පුතානෝ දිනනවා කියන එක…
ි්ාඉවුටැසඅමෙ පුතෙ
බ්ිචටිමබච්ාටබප පුතෙ
්ිවයෙසැය යියකෙ
ිට්විායටතයටැරසඅබඉානඉජටහ පුතෙ
මිනිසුන් තමා අවට සිටින අමනයින් හැඳින්වීම සඳහා භාවිතා කරන්නේ “ඌ නම් මහ මී හරකෙක්” යන්නයි .මී හරක්ට භාෂාමය හැකියාවක් තිබුනේනම් උන් අතර සිටින අමනයින් හැඳින්වීමට “ඌ නම් මහ unp කාරයෙක්”යන්න භාවිතා කරනු ඇත .
කවි
කකාවි
කාආවි
කාවි
TNA sahaya denne eyalage yojana piligath nisa neda.
අැයි බැරි. සිංහල මිනිස්සුට විතරද ලාංකිකයො කියන්නේ? මේ රටේ තව මිනිස්සු ජීවත් වෙනව.
කැපුවත් කොල කියාගන්න බත් කන හරකුන්ට ඕව තෙරෙන්නෙ නෑ. තමන්ගේ අතින්ම බෙල්ල කපාගන්නා පොල්බූරු සිංහලයෝ. රට හැදුනොත් අපිත් හැදෙනවා කියලා තෙරෙන්නෙ නෑ ඕකුන්ට. රට හදන්න පුලුවන් එකෙකුට චන්දෙ දීපල්ල පක්ශ ඉලව්ව අහක දාලා මේ වෙලාවෙවත්. 2015 රැවටුනා. ආයෙත් රැවටෙන්න ඕනෙද ?
ඉතින් සජිත් නෙ සුදූ
මිනීමරුවෙකුට කෘතගුණ සලකන්න මෝඩයෙක් රජකරවීම..
ගොන් ටොයියන්ගෙ මෝඩ තර්ක…
We salute you as a great leader .
Sinhalese Tamils and muslims , we have to build our country together.
We love our country.
Thanking your great view.
We need great srilankans like you.!
කවුද බන් කරුණා අම්මාන්ව “වීර කැප්පෙටිපොලට ” සමාන කරපු ගොං බයියා ?