පොහොට්ටුව බෑ කියු කොන්දේසි සපුරාගෙන සජිත් ජනපති හමුවේ.. ජනාධිපතිවරණයට සහාය ගන්න සාකච්චා..

October 1, 2019 at 10:12 pm | lanka C news
පොහොට්ටුව බෑ කියු කොන්දේසි සපුරාගෙන සජිත් ජනපති හමුවේ.. ජනාධිපතිවරණයට සහාය ගන්න සාකච්චා..

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේ දී පැවැත්වින.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එජාප ජනාධිපති අපේක්ෂක සජාත් පේ‍්‍රමදාස, එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම් යන පිරිස එක්සත් ජාතික පක්ෂයේ සහභාගී විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවද සදහන්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පොදු සන්ධානයක් පිහිටුවීමට ඇති එකම එකම කරුණ පොදු සලකුණකට පොදුජන පෙරමුණ එකග නොවීමයි.

නමුත් එම ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මහතා නිරාකරණය කරගෙන ඇත්තේ අලියා ලකුණු අතහැර පොදු ලකුණක් ලෙස හංසයා තෝරාගෙන සිටිමෙනි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම පවසන්නේ කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකුට සහාය නොදෙන බවයි.

56 views

37 Comments to “පොහොට්ටුව බෑ කියු කොන්දේසි සපුරාගෙන සජිත් ජනපති හමුවේ.. ජනාධිපතිවරණයට සහාය ගන්න සාකච්චා..”

  1. Sirisena Yatawara says:

    New(MS) and New(SP) UNP leaders wanted to same alliance was brought by 2015 Jan 8th without UNP-OLD leader Ranil Wicks? Unholy alliance and of TNA+LTTE, Muslim Congress Muslim MPS , ISIS of that local terrorist Up country Tamils that JVP and other joint later!
    Sajith Premadasa is New Face for old UNP set of politics.
    New Premadasa” Era” will be come into being ? 2020 by $$$/

  2. Sirisena Yatawara says:

    Be caution of of Pramakrith Alwis, Sagaeka Gomes and Richired Zosya?
    But what about “Attnayke” ? New Attnayake ! is by $$$

  3. ඇත්ත යථාර්ය says:

    මේ වල් ගමයාට (වලාට) ජන්ද කීයක් ලැබෙයිදැයි බලමු තමන්ගේ තරම තමාටම වටහා ගත හැකිය. ‌මෙය ‌හොදයි.

Main News