පොහොට්ටුවට එරෙහිව ප‍්‍රබලම අවියෙන් ගහයි.. පොහොට්ටුයට සහය දෙන අයගේ මන්ත‍්‍රී ධුර අහෝසියි…

December 14, 2017 at 1:20 pm | lanka C news
පොහොට්ටුවට එරෙහිව ප‍්‍රබලම අවියෙන් ගහයි.. පොහොට්ටුයට සහය දෙන අයගේ මන්ත‍්‍රී ධුර අහෝසියි…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසියම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව හෝ වක‍්‍රව සහයෝගය පල කරමින් කටයුතු කලහොත් ඔවුනගේ පක්‍ෂ සාමාජිකත්වය හා මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.

පසුගියදා රැුස්වුනු ශ‍්‍රීලනිප මද්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.

එම මන්ත‍්‍රී ධුර අහෝසි කිරීමෙන් පසු පත් කිරීමට නියමිත පිරිස සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් දෙන ලෙස සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා විසින් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට දන්වා ඇත.

24 views

14 Comments to “පොහොට්ටුවට එරෙහිව ප‍්‍රබලම අවියෙන් ගහයි.. පොහොට්ටුයට සහය දෙන අයගේ මන්ත‍්‍රී ධුර අහෝසියි…”

  1. amiya says:

    appaya kale hari deda? Issella wu elawapan

Main News