පොහොට්ටුවට ගිය ශ්‍රීලනිප මන්ත්රීනට විනය ක්‍රියාමාර්ග ගත යුතුයි..- මහ ලේකම්
January 5, 2019 at 12:01 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීම වරදක් යැයි එම පක්ෂ නව මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
එසේම මෑතකදී එක්සත් ජාතික පක්ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ද විනය ක්‍රියාමාර්ග නොගැනීම වරදක් යැයි ද ඒ මහතා කියා සිටී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට උවමනාවක් ශ්‍රීලනිපයට නැති බවද මහ ලේකම්වරයා කියා සිටියේ ය.
ඔහු මෙම අදහස් පල කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
He himslef not sure… What a joker
rilasiri, pudanakotama kapi yaka?
SRI LANKA PAKSAYA PAMANAK
NOWA
POHOTTUWA HA SLANIPA
DAKAMA
KABASANAYA KARANNA
APPU GOBILEK
RILA MOTEI.
අම්මට සිරි ගජ යකෝ රිලවෙක් ගිය උඩ !🙃
අම්මට සිරි ගජ ! යකෝ රිලවෙක් ගිය උඩ !🙃
Excellent. Hope you have a backbone to take action against the MR and others who publicly joined to pohottuwa.
Before that this idiot should be punished for taking bribes from bond scammers
එතකොට දැන් ආයේ ජාතික ආන්ඩුව හදන්නද මේ මානසික බලන්නෙ
Must try to understand the enemies to the Unitary status of our Motherland at this crucial juncture . Must try to unite all the patriotic people to defeat the Ranil and his backing crowd ‘s (T.N.A. , Tamil diaspora, NGOS and other sinister foreign powers ) attempt to bring a new constitution , without bow down to their Dollars , for the sake of our Motherland’s unitary status and welfare . The patriotic nation expect you all to ,not to do anything to split the patriotic camp , which comprises of all the people of POHOTTUWA , many majority people of S.L.F.P. and also huge number of floating voters.