පොහොට්ටුවට ඡන්දෙ දෙන්න එපා කියා හූල් පැහැදිලිවම කිවුවා..- හරියටම දෙමල දන්න කෙනෙක් භාෂි තුනෙන්ම පහදයි..

June 8, 2020 at 10:00 am | lanka C news
පොහොට්ටුවට ඡන්දෙ දෙන්න එපා කියා හූල් පැහැදිලිවම කිවුවා..- හරියටම දෙමල දන්න කෙනෙක් භාෂි තුනෙන්ම පහදයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් විසින් පැහැදිලිව ඉතා පැහැදිලිවම නමුත් වක්‍රව සඳහන් කර ඇති බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම මෙසේ පැහැදිලි කර ඇත.

“මම සිංහල නොදනිමි. එබැවින් සිංහල භාෂාවෙන් ලියා ඇති සියලුම කුණු කියවීමට මට නොහැකිය. SLPP ට සහාය දක්වන සමහර මුද්‍රිත / මාධ්‍ය මෙහි ප්‍රමුඛ පෙළේ ය. ඔවුන් දිගින් දිගටම අමු බොරු ලියමින් සිටිති. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ය. ඔබ ඔවුන්ට ඡන්දය නොදිය යුතුය. ”

මහාචාර්ය හූල් – සාමාජික මැතිවරණ කොමිසම.

උසාවි සංකීර්ණයක සිවිල් කොන්ත්‍රාත්කරුවෙකු
යුක්තිය ඉටු කළ යුතු ආකාරය පිළිබඳ දේශන පැවැත්වීමෙන් වැළකී සිටිය යුතුය

” I dont know Sinhala. So I cant read all the carbage written in Sinhala. Some print / media supporting SLPP are in the fornt line in this. They are continuing to write raw lies . They are against democracy. You must not vote for them. ”

Professor Hoole – Member: Election Commission.

Here he is very clearly (but indirectly) saying dont vote for SLPP – as the media which writes lies ( according to him) is NOT contesting but SLPP. So his argumenht is the since that SLPP supporting media is continue to lie, one should not vote for SLPP.

Clearly out of line for a member of the commission.

His job is to run an election effectively and fairly not to lecture on democracy or voters decision. If he liked such he should resign and teach PoliSci.

A civic contarctor of a court complex must avoid lecturing how justice should be delivered

நீதிமன்ற வளாகத்தின் குடிமை கட்டுமான மேற்பார்வையாளர் எவ்வாறு நீதி வழங்கப்பட வேண்டும் என்பதை விரிவுரை செய்வதைத் தவிர்க்க வேண்டும்

– Suren Rāghavan FB

545 views

29 Comments to “පොහොට්ටුවට ඡන්දෙ දෙන්න එපා කියා හූල් පැහැදිලිවම කිවුවා..- හරියටම දෙමල දන්න කෙනෙක් භාෂි තුනෙන්ම පහදයි..”

  1. kolla says:

    andukaraya itin komath ganne pohottuwe pattane moowa pathkaranne janadipatine oka kiyannat deyakda 😀

    • fass says:

      Pol booruwo, kiyala tghiyenne mokadda kiyala therum ganin. Sinhal/English/Tamil ekakwath bari kalakanni deshapalaneta amma hari wikunana Nayakayo saha unge sakkili thamai UNP JVP eke inne. Ranil haamu path karapu Hoole gana wachanayak kiyanna beri ponnayo.

      • රාක්ෂ says:

        අනේ සජිත්ජලනි පක්ෂයේ හරකෝ බාශාවකින් කි දෙයක් තමුන්ට ඕනා විදියට හරවන්න බෑ ,මාද්‍යවේදින් චන්දෙ ඉල්ලන්නේ නෑ නේ .මාද්‍ය වේදීන්ට තමයි මේක මම කිව්වේ කියන්න බෑ මොකද කියල තියෙන්නේ පොහොට්ටුවට චන්දෙ දෙන්න එපා කියල .මාද්‍යවේදියෝ චන්දෙ ඉල්ලන්නේ නෑනේ ..හැබැයි මේ මුන් එඞිඔ කාරයෝ නටන අන්තිම නැටුම් ටික බලපල්ලා තොපිට වෙන දේ .මිනිස්සු තොපිව වටකරලා තොපේ හම ගලවන දවස වැඩි ඈතක නෙවෙයි .එදාට අපි වෙඩි කාගෙන හරි තොපිව හම ගහනවා .කියල දීපන් ඒක හුල්ටත් .

    • Wijebahu says:

      Hoole is great for saying that.

      • ඉත්තෑවා says:

        පක්ෂයක් නිසා දෙමල ජාතිවාදීන්ට කඩේ යන U ඇන්පී, ජේවීපී සිංහලයින් දුටිමි.

  2. UNP-GALIBBA says:

    මැතිවරණ කොමිසම කියන තරමට සුවාදීන නොමැත පොල්බෑ මූණාත් කෙලින්නේ පචමතමා ??????

    • CAT says:

      Rāghavan if you cannot read or write sinhalese go back to Tamil nadu ..
      We need not want racist tamil idiot living in our country and insult to our mother tongue..Go to hell racist tamil man .
      .If you live in our country Respecting your mother tongue you also respect your heritage..Many people speak several languages these days. … But your mother tongue should always come first..our mother tongue must never lose its significance.Converse in Tamil ,English wherever required, as there are no constraints on your learning, growth and prosperity but try not to neglect your own identity.

      • CAT says:

        correction —
        If you live in our country Respecting our mother tongue you also respect our heritage..Many people speak several languages these days. … But our mother tongue should always come first..our mother tongue must never lose its significance.Converse in Tamil ,English wherever required, as there are no constraints on your learning, growth and prosperity but try not to neglect your own identity.

  3. Sinhale says:

    මුට හෙන ගහන්න ඕනේ දුප්පත් අසරණ අපේ සිංහල භාෂාවට ගාබේජ් (කුණු) භාෂාවක් කිව්වට. අනෙක ඕක කතාකරන්නෙත් අපි විතරයි. රට කොරවන ඇත්තන්ගේ පටන් උන්ගේ සනුහරෙත් පාර්ලිමේන්තුවේ 225 සහ උන්ගේ බෙබිලත් කතාකරන ඉංග්‍රීසි භාෂාවටනේ කුණු භාෂාවක් කියන්න ඕනේ

    • ගිරවා says:

      අපේ රටේ මව් බස වූ සිංහල කියවීමට බැරි පුද්ගලයෙක් උතුරු පළාත් ආණ්ඩුකාරයා ලෙස පත් කල පසුගිය යහපාලන රජයේ නරුම පාලකයින්ට මඩු වලිගෙන් තැලිය යුතුයි …දැන්වත් තමන්ගේ ජන්දය දෙනවිට රට ජාතියට ආගමට ගරු කරන ආදරය කරන දේශප්‍රේමී දේශහිතෙෂි සිංහල නායකයින් පත් කර ගැනීමට තමන්ගේ ජන්දය පාවිච්චි කරව් හෙළයිනේ
      කරුණාකර දෙමළ භාෂාව අපේ රටේ තහනම් කරන්න ..ඊළම්වාදීන්ට තෝතැන්නක් වූයේ දෙමළ බස රජයේ භාෂාවක් කිරීමයි ..එය සිදු කලදේශපාලුවන් සැමට ජාතියේ සාපය ලැබේවා ..දෙමළ බස අපේ රටට පිළිලයක්

      • සමනිත says:

        මට පේනවා ඔබතුමාට සිංහල බෑ වගේ. හිටපු උතුරු පලාතේ ආණ්ඩුකාර තුමා තමයි හූල් කිව්ව එක භාෂා තුනටම පරිවර්තනය කරලා තියෙන්නේ..

    • Kaushalya says:

      He mentioned the “Garbage written in SInhala” not “Sinhala Garbage”.

      Understand the correct usage.

      What professor mentioned is correct.

    • parakum says:

      ඕක සුරේෂ් රගවන් මහත්තයා කියපු දෙයක් නෙමෙයි මැතිවරණ කොමිසමේ හුලා කියපු ප්‍රකාශය ආණ්ඩුකාර තුමා සිංහලට පරිවර්තනය කරා පමණයි සිංහල බසට අපහස කරේ හුලා මිසක රගවන් මහත්තයා නෙමෙයි

  4. Dp says:

    අපේ පුතානෝ පැහැදිලි කරනකන් ඉන්න.එතුමා ඔිවා ඔක්කොම දන්නවා.

  5. අග්නිදිග කොල්ලා says:

    සුරේන් රාඝවන් කියන්නේ සල්ලි වලට ඕන පු ක් එකක් ලෙවකන ජඩයෙක්. මු දැන් යන එනමන් නැතුව අනාත වෙලා මහින්දට ජැක් එකක් ගහලා කොහොමහරි ජාමේ ගොඩ දාගන්න බලනවා. මුන් ඇවිල්ලා හුල් ට එහා ගියපු කොටි.

    • fass says:

      Umba nam lewakanne ekko UNP nathnam JVP pu**wal witharai wage

    • GU-VP අග්නිදිග කොල්ලා GE AMMA says:

      Ape GU-VPඅග්නිදිග කොල්ලා oname ekekge katata gannawa , puk gasawa gannawa
      Habai ona $$$$$$$$$$$$$$$$$$$$$$$$$

  6. sara says:

    Hool Sumanthiran TNA JVP and Sajith and clan all are in one boat. They all need to destroy democraci Srilanka. All should understand this.

  7. kamal says:

    සිංහල දිප ජාතික පෙරමුණ බලයට ආ විගස හුල්ට සිංහල ඉගෙනගන්න කියනවා. නැතිනම් අවුරුදු පහෙන් තමිල්නාඩුවට පිටමං කරනවා

    • SALMAL says:

      Suren Rāghavan never insult our language Sinhala ..If you cannot read sinhala why you living in Sinhalese motherland ? Go back to Tamil nadu
      SRI-LANKA IS ”SINHALESE” MOTHERLAND
      SINHALESE LANGUAGE–SINHALA is your own identity,It is your original Art and Culture
      Praising it is identical to praise the one Who has given it unto you
      Give honour to your Mother-tongue sinhala
      It’s a gift that makes mankind understand the creation
      Give respect to your Mother-tongue..sinhala
      Adore and praise your Mother-tongue sinhala
      Honour it to the fullest
      Admire it and use it in love
      Love your Mother-tongue!!!sinhala

  8. බන්ඩා says:

    carbage නෙමෙය් garbage විය යුතුය්. carbage කියල වචනයක් ඉංගිරිසි භාෂාවෙ නැහැ.

  9. රටවැසි says:

    තාම මැකෝගෙ හාවා ට හෙම්බිරිස්සාව ?

  10. Chinthana says:

    Dr Hool , Why did you wait until the last minutes to keep inform about your slogan to public? You just slept until you were fired by the public. There were lots of politician’s made bogus statements during 02-03 years of time. Eg: “The story of Crocodile” produce by Rajitha. That means you are not suitable for this post now.