පොහොට්ටුවට ඡන්දය දුන් සැමට ස්තුතියි.. දිනන බව මං දන්නවා.. ඉපදී අවුරුද්දේ සිට රාජිත-විජය සමග මං දේශපාලන පොර පිටියේ..- චතුර සේනාරත්න

March 4, 2018 at 12:02 am | lanka C news
පොහොට්ටුවට ඡන්දය දුන් සැමට ස්තුතියි.. දිනන බව මං දන්නවා.. ඉපදී අවුරුද්දේ සිට රාජිත-විජය සමග මං දේශපාලන පොර පිටියේ..- චතුර සේනාරත්න

ජනවාරි 08 වැනිදා ජනතාව පාරට බැස්සේ එක එකාගෙ ඡුන්ද ව්‍යාපාරවලට බැදුම්කර මගඩියෙන් සල්ලි අරගෙන ඒවයින් මඩි තරකර ගන්න නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

තමන් කී දේ නොඇසූ නායකයන්ට කණ හරහා පහරක් ගැසූ ජනතාවට තමන් හිස නමා ආචාර කරන බවද ඔහු කියයි.

මෙම ඡන්ද ප‍්‍රතිඵලය ගැන තමන් වේලාසන දැන සිටි බවත් මේ රටේ ජනතාව ගන්නා තීන්දු තීරණ ගැන තමන් දන්නා බවත් මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

බහ තෝරන වියේ සිට තම පියගෙ හෝ විජය කුමාරතුංග මහතාගේ මේ රටේ දේශපාලන පොරපිටියේ තැලී පොඩි වී තෙම්පරාදු වී ඒ පන්නරය ගත් බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය. (ලදරුවන් බහ තොරන්න ආරම්බ කරන්නේ ඉපදී මාස 12 සිට බව වෛද්‍ය මතයයි)

කලින් පැවති මැතිවරණයේදී චතුර සේනාරත්න විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අභියෝග කලේ තමන් විසින් ඔහු බෙලි අත්තේදී පරාජය කර පෙන්වන බවත් හැකිනම් තමන් සමග තරග කරන ලෙසත්ය.

මාධ්‍ය විසින් ඒ ගැන රාජපක්‍ෂ මහතාගෙන් විමසු අවස්ථාවක ඔහු කියා සිටියේ ‘ඌ මාර පුතෙක්. ඔක්කොම කරල තියෙන්නෙ මිනිහලුනේ නේද’ කියායි.

117 views

25 Comments to “පොහොට්ටුවට ඡන්දය දුන් සැමට ස්තුතියි.. දිනන බව මං දන්නවා.. ඉපදී අවුරුද්දේ සිට රාජිත-විජය සමග මං දේශපාලන පොර පිටියේ..- චතුර සේනාරත්න”

  1. Sooraseana says:

    Moo maara beiti gahannea! Thaatthagea puthaanea!

  2. Ratnamalala says:

    Me yaka aayeth kata arala.chethiyage putha.meka hithagena inne eya thamai pora kiyala.eelanga varayedi thamanta vena de bala gatthanam hoda.

  3. ajita de costageneral strike says:

    hikis hukusa

  4. Me ara kunu dath dostara nohoth newu horaage avajaathaka puthaa kiyana ekaa neda.

  5. Dushantha says:

    පොහොට්ටුව දිනන එක දෑනන් හිටිය එක හොඳයි. උඹ මාර වෑඩ්ඩා. උඹ දන්නවද උඹයි උඹලගෙ මහ එකා කක්කුස්සි කටයි දෙන්නම ඊ ගාව මහ චන්දෙන් සදහටම ගෙදර කියලා ?

  6. darme says:

    No wonder this IDIOT is following the other ( Father) Idiot’s footsteps..

  7. vishnu says:

    උඹ උඹේ අම්මට digital කරලද උඹේ තාත්තව හම්බුඋනේ

    • Asaranaya says:

      මුගේ මූණ හරියට විජයගෙ මූණ වගෙයි කොන්ඩෙත් ඒවගෙ ටිකක් ක්‍රෙල් වගෙයි, ශුවර් එකට විජයගේ හොර ශොට් එකක්

  8. john the baptice says:

    හොර දත් දොස්තරයා චතුරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් O/L කර බවට ලියාපදිංචි කරවා අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට චතුර යැමට හොර පාරක් සකස් කර දීම කොළඹ වෛද්‍ය පීඨයට ඇතුල් කලද වෛද්‍ය පීඨයට එලෙස හොර පාරෙන් ඇතුල්ත් වූවද පළමුවන වසරවත් සමත් විමට චතුරට නොහැකි වූයේ අනුරාධපුර ප්‍රදේශයේ කිසිදා ඉගන නොගත් නිසා එම ස්ථානය අහිමි වූ අනුරාධපුරයේ වෙනත් දුගී දුප්පත් දෙමාපියකගේ දරුවෙකුට සිදුවූ අසාධාරණය හේතුවෙන් දිඨ්ඨ ධම්ම වේදනීය කර්ම පල දිම නිසා බවත් වෛද්‍ය පීඨ සිසුන් චතුර සේනාරත්නගේ කැරැට්ටුව සදහන් කරමින් පත්‍රිකාවක් බෙදාහැර තිබේ.

  9. David Milli-banda says:

    මචං, විජය මූ ge JUNDA mirikala……………… ekath weda kanne nehe lu.
    මූ සම්පතk ….. muwa vinasha karanna nam epa….
    Moota chande dunne Gampaha District eke ewun ???? Deiyo sakki !!!!!!!!!!!!

    After a long time reading political jokes…… keep this Joker going………..

Main News