පොහොට්ටුවට නායකයෙක් පත් කරන්න මහජන යෝජනා විමසයි.. මහින්ද උඩින්ම අනුමතයි..
April 10, 2018 at 3:00 pm | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට පෙර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට නායකයෙක් පත් කර ගැනීමට තීරණය වී ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම යෝජනාව සාකච්චාවට ගත් අවස්ථාවේදීම පක්ෂ නායකත්වය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඒකමතිකව තීරණය වී ඇතත් වඩාත් ප්රජාතන්ත්රවාදී වීම සදහා නායකයකු නම් කිරීම පක්ෂ සාමාජිකයන්ගේ බහුතර කැමැත්ත අනුව සිදු කිරීමට සාකච්චා වී තිබේ.
මෙරට ප්‍රධාන පක්ෂ දෙකේම නායකත්වය සම්බන්දයෙන් පාක්ෂිකයන්ගෙන් එල්ල වන දැඩි විරෝදය සැලකිල්ලට ලක් කරමින් පොදුජන පෙරමුණේ නායකයා මහ ජනතාවගේ කැමැත්ත අනුව පත් කල යුතු යයි තීරණය වී ඇත.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාපජක්ෂ මහතා එම පක්ෂ නායකත්වයට පත් වීම සම්බන්ධයෙන් කිසිවකු විරෝදය නොදක්වනු ඇති බවත් රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වයට පත් වන තෙක් සියළු සාමාජිකයන් ඉතා උනන්දුවෙන් බලා සිටින බවත් එම පෙරමුණේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.
එජාප හා ශ්‍රීලනිප තුල ඇති අර්බුදකාරී තත්වය මත මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ නායකත්වයට පත් වුවහොත් ඊළග මැතිවරණයන් සාතිශය බහුතරයකින් ජය ගැනීම ඉතා පහසු බවද ඔහු කීය.
පොහොට්ටුව වටා ජනතාව පෙල ගැසෙන්නේ මහින්ද රාජපක්ස නාමයට බව අමුතුවෙන් කියන්න ඕනෙද? එතුමා තරම් මේ රටේ ජනතාව ගේ ආදරය දිනාගත් නායකයෙක් තව කාලෙකට මේ පින්බිමට පහල නොවෙන බව මට නම් හොඳටම විශ්වාසයි!
මේ පුවතේ කිසිම වටිනාකමක් නැත. පොහොට්ටුවේ කවුරු හිටියත් මහින්ද රජු නොමැතිනම් පොහොට්ටුව නොපිපේ. ඉතින් අහන්නත් දෙයක්ද. මහින්ද රජු තමයි පොහොට්ටුවේත් , අපේ රටෙත් ඉදිරි නායකයා.
MAHINDA IS GREAT
LANKA WE ANAGATHAYA
GODANAGEEMA
KALAHEKI WANNE MAHINDA GE
NAYAKATH WAYA YATATHE
GOTABAYA GE JANADIPATHI YATATHE
BAWA SRI LANKA WE BAHUTHARAYA
PENNA DE ATHA
JAYAWEWA. ..JAYAWEWA. …JAYAWEWA.
ඇන්නාවේ කිව්වලු.
ලංකාවේ පස්වන ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් එතුමාගේ රාජ්‍ය පාලනය තුලදී තිස් වසරක් පැවති, ත්‍රස්ත යුද්ධය නිමාකරමින් රටට සාමය උදාකළා පමණක් නොව තිරසාර සංවර්ධන මාවතකට අදාලව සියලු මං පෙත් විවර කර අපේ මව්බිම විවිධ අංශයන්ගෙන් ජාත්‍යන්තර ප්‍රමුඛතාවන්ට පාත්රවූ බව විචාර බුද්ධියෙන් යුතු සියලු දෙනා අවිවදාත්මකව පිළිගන්නා යථාර්තයයි.
එහෙත් 2009 දී පරාජයට පත්වූ ත්‍රස්ත ව්‍යාපාරය සහ එය පෝෂණය කළ අමෙරිකාව සහ අැතැම් බටහිර අධිරාජ්‍යයන් විසින් ඔවුන් ගේ දේශීය නියෝජිතයන් මගින් වසර කීපයක සිට ක්‍රියාත්මක කරන ලද කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දමන ලදී.
එතැන් සිට එම කුමන්ත්රණකාරී පාලනය විසින් සිදු කරන ලද විනාශකාරී ක්‍රියාවන් මගින් රට අස්ථාවර කරමින් ආර්ථික අගාධයේ පතුලටම අැද දමා අැත. වසර තුනකට පසුව පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පොදුජන පෙරමුණ අතිවිශිෂ්ඨ ජයක් ලැබුවේ මහින් ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් එම පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ නිසාය. එබැවින් එම පක්ෂයේ නායකත්වය ඉදිරියටත් දැරිය යුත්තේ එතුමා බවට මහජන අභිමතය පෙබරවාරි 10 ජනතා ප්‍රකාශයෙන් අනුමත කර අැති බව සක් සුදක් සේ පැහදිලිය. ඒ අනුව ඉදිරි මැතිවරණයන් ද පොහොට්ටුව යටතේ පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීම ඒකාන්තය.
ජනතාවගේ හදවතේ සිටින නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාය. එතුමා අබියස අනෙකුත් පක්ෂ නායකයෝ සූර්ය දිව්‍ය රාජයා ඉදිරියේ සිටින කනාමැදිරියන් සේය.
ඔන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේටත් UNP එකටත් තමුන්ගේ නායකයා පාක්ෂිකයාගේ චන්දෙන් තෝරාගන්න පුළුවන්. සිරිසේන, රනිල් උත්සාහයක් අරන් බලමුද?
Gotabaya
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පසුගිය පාලාත් පාලන මැතිවරණයේදී ජනතාව චන්දය දුන්නේ අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ඇති අති මහත් ආදරයත් හා ගවුරවය්ත් ,රටට කරන ලද අතිමහත් සේවයත් හේතුවෙනි .නමුත් පොදු ජන පෙරමුණෙන් පත් වූ සමහර (සුළු පිරිසක්) මන්ත්‍රීවරු හිතාගෙන ඉන්නේ ඔවුන්ගේ දක්ෂතාවයට ලැබුණු චන්දයක් බවයි .ඒ හේතුවෙන් නගරාධිපති හා සබාපති තෝරන අවස්ථා වලදී පක්ෂය නම් කරන පුද්ගලයට එරෙහිව ගොස් වෙනත් පක්ෂයක පුද්ගල්යන්ට් සහය දක්වති .නැතහොත් වෙනත් පක්ෂයක ආධාරයෙන් තනතුරු ලබාගනිති .මේ තක්කඩියන් වහාම පක්ෂයෙන් හා මන්ත්‍රී ධුර වලින් පන්න දැමිය යුතුයි .අපි මහන්සි වී දුන් චන්දය සමඟ සෙල්ලන් කීරීමට මේ තක්කඩියන්ට ඉඩ දිය යුතු නැත.
jana moola nayakathwaya……………
MR must be the Leader / President of the party. People will definitely want Mahinda as the leader. At the Presidential Election all can decide who is going to be the candidate MR or GR. GOOD LUCK.