පොහොට්ටුවට යන්නේ නෑ.. මං දැම්මේ බෝලයක්..- TB කියයි..

June 18, 2018 at 3:50 pm | lanka C news
පොහොට්ටුවට යන්නේ නෑ.. මං දැම්මේ බෝලයක්..- TB කියයි..

තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වන්නේ යයි ප‍්‍රකාශ කලේ බෝලයක් දමා බැලීමට යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකනායක මහතා සදහන් කර ඇත.

තවත් පස් දෙනෙකු සමගින් පොහොට්ටුවට එක් වන බව ටී.බී. ඒකනායක මහතා විසින් මාධ්‍ය වෙත කර තිබූ ප‍්‍රකාශයක් ගැන ජනාධිපති කාර්යාලයේදී ඔහු මේ බව පවසා තිබේ.

තමන් දැමුවේ බෝලයක් බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහැර යාමේ කිසිදු අදහසක් නැති බවත් මන්ත‍්‍රීවරයා එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත.

75 views

18 Comments to “පොහොට්ටුවට යන්නේ නෑ.. මං දැම්මේ බෝලයක්..- TB කියයි..”

  1. බබා උක්කුන් says:

    අර නරියෙකුත් මිදී ගැන මොකක්ද කතාවක් කිව්වලු
    ගියපාර මමත් තොට චන්දයක් නම් දුන්න. වරෙන්කො මේ පාර.

    • Nalaka says:

      ලංකා ඉතිහාසයේ 16 පිල්ලිය තරම් ද්‍රෝහී නඩයක් තවත් නැත…

  2. rathne says:

    Hello TB, enough is enough, Now ready to retire 2020. Wait for another one and half years with Ranil/ My3 and vote for any constitutional changes for killing future generation ( Already you did some with so called SLFP and no excuse). You will get the pension as others do. Don’t contest 2020 election, because definitely your will loose deposit.

  3. මට මතක නෑ says:

    බෝලෙ අත ගගා ඉඳු,දෙන්නම් බෝල හැලෙන්න​.

  4. NAK says:

    Balagena bole thamuntama gilei welawaka!1

  5. Nimal R says:

    කුරුණෑගල කාන්තාවන් කීප දෙනෙකුටම මොහු බෝල දමා ඇති නිසා, මින් පසු කිසිම මැතිවරණයකින් මොහුට දිනන්න නොලැබෙනු ඇත

  6. dasum says:

    Don’t take these sixteen idiots to pohottuwa.

  7. Aruna says:

    බොලෙ හම්බ වෙයි ඉලග චන්දෙන්

  8. Ranjan says:

    Mehemath Desapaluwo. Mun thawamath desapalanaya karanawnede. Mona ratak the mee. Disgraceful politicians.

  9. Ranjan says:

    Moota bola thiyenawada?

  10. sara says:

    බෝලේ දාගනියව් තොපේම ……ට . අපි දැන් ඔක්කොම පොහොට්ටුවට. බොරු සම්මාදම් අපේ නෑ. ඕක නිසා තමයි අපි හැමදාමත් කියන්නේ මේ පාවාදෙන ලෝකයේ දැපෙත්තේ අඩි තබාන ඉන්න උන් , අපිට විරුද්දව කෙලින්ම කෙලින උන්ට වඩා බයානකයි. මුන් අපෙන් වාසි ලබාගත් සැනෙන්ම ආපසු සිටින තැනටම යනවා.

Main News