පොහොට්ටුවට රටෙන්ම එක ප‍්‍රාදේශීය සභාවක්වත් දින්න බෑ.. ශ‍්‍රිලනිපය හොද තැනක ඉන්නවා..- SB

November 25, 2017 at 3:50 pm | lanka C news
පොහොට්ටුවට රටෙන්ම එක ප‍්‍රාදේශීය සභාවක්වත් දින්න බෑ.. ශ‍්‍රිලනිපය හොද තැනක ඉන්නවා..- SB

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලංකාවේ කිසිදු ප‍්‍රාදේශීය සභාවක බලය ලබා ගැනීමට නොහැකි බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

අඩුම තරමේ හම්බන්තොට දිස්ත‍්‍රික්යේවත් සභාවක් ජයගත නොහැකි වනු ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද යම් අර්බුදයක සිටියත් පසුගිය මහ මැතිවණයට වඩා හොද තැනක සිටින බවද ඔහු පෙන්වා දෙයි.

තනිව තරග වැදුනොත් ශ‍්‍රිලනිපය එන මැතිවරණයේදී සමහර සභාවන්හි පලමු තැනටත්, සමහර සභාවන්හි දෙවන තැනටත්, සමහර තැන්වලදී තුන්වන තැනටත් පත්වනු ඇති බවත් ඔහු කියා සිටී.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරාජය කරවීම සදහා ඒකාබද්ද විපක්‍ෂයේ පිරිසට උවමනාවක් ඇති බව ඔවුන් විසින් දමා ඇති කොන්දේසිවලින්ම පෙනී යන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

33 views

15 Comments to “පොහොට්ටුවට රටෙන්ම එක ප‍්‍රාදේශීය සභාවක්වත් දින්න බෑ.. ශ‍්‍රිලනිපය හොද තැනක ඉන්නවා..- SB”

  1. Open mind says:

    ‘තනිව තරඟ කරනවා නම්…..’ පවූ නේද…..ගියවර මහනුවර ජනතාව මොහු ට ඉගැන්වූ පාඩම අමතක වූ ඉක්මන.

  2. Gadol says:

    මහජන චන්දයෙන් පැරදුන පින්ගොනා ඇමති

  3. kata ariyoth kiyanne umbaaaaaaaaaaaaaaaa kiyalamai

  4. Nandasoma says:

    So, held elections….!

  5. චේතියසේන says:

    “තනිව තරග වැදුනොත් ශ‍්‍රිලනිපය එන මැතිවරණයේදී සමහර සභාවන්හි පලමු තැනටත්, සමහර සභාවන්හි දෙවන තැනටත්, සමහර තැන්වලදී තුන්වන තැනටත් පත්වනු ඇති බවත් ඔහු කියා සිටී”

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  6. GA says:

    Huuiiiiii
    Kota…
    Huuuu

  7. Pina says:

    අනේ සර් පිස්සු නම් කෙලින්න එපා, එක පාරක් අප්පච්චි මලා කියල අපි කරගත්තු විනාශෙ වැඩි කරගන්නද හදන්නෙ. මලේ නැති කවදාවත්අ මැරෙන්නෙ නැති අප්පච්චි ආයිත් අපි කොහොම හරි අන්දල ලන් කර ගමු.

  8. Kolitha says:

    Ekath hari dekath hari monawa hari unp ekath ekka karaganna puluwan bamuth thuna nathi unoth mala keliyai neda….samalingika saranama thama…..

  9. Lolla says:

    වාචාලය….
    කට නැත්ත0 බල්ලොත් ඇද0 ගිහින්
    වාචාල කම නිසා හිරේ ගිය එකම එකා….

  10. si-ra-nil company says:

    ගෙම්බා,වල් ඌරා,කූඹියා,කලවැද්දා,කඩියා,ගැරඬියා,හික්මීයා,මී හරකා,කටුස්සා,ගොන් බණ්ඩා,=සුමනවීර බණ්ඩා,,,,,
    මූට තවත් නම් තියනවනම් කියන්න​.

    • Sadda says:

      Gal ibba, urulewa, diyabariya, kabaraya, mala perethaya, gal moosalaya, polbe moona

    • 1998 විදුදය සිසුන්- says:

      ඔලු බක්කා. හැම තැනකටම ඔලුව දනවා-1998 විදුදය සිසුන්-

Main News