පොහොට්ටුවට වැඩ කරන ශ‍්‍රිලනිප මන්ත‍්‍රිනට දඬුවම් දෙන්න සූදානම්..

January 26, 2018 at 8:40 am | lanka C news
පොහොට්ටුවට වැඩ කරන ශ‍්‍රිලනිප මන්ත‍්‍රිනට දඬුවම් දෙන්න සූදානම්..

ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප‍්‍රවර්ධන කටයුතු සදහා සහභාගී වී සිටින ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍ෂ මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් ක‍්‍රියාමාර්ග ගනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මේ පිළිබදව අවශ්‍ය තොරතුරු මේ වන විට ජනාධිපති නීතිඥයෙකු විසින් එක්රැුස් කරමින් සිටින බවද ඇමතිවරයා සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් සොයා බැගීමට දැනටමත් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය විසින් කමිටුවක්ද පත් කර තිබේ.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

11 views

9 Comments to “පොහොට්ටුවට වැඩ කරන ශ‍්‍රිලනිප මන්ත‍්‍රිනට දඬුවම් දෙන්න සූදානම්..”

  1. Gracian says:

    මේ වග්වෙ ප්‍රකාශනම් කීයක් කලාද

  2. අමරයාගේ මාරයා පෙනිලා. says:

    අමරයාගේ මාරයා පෙනිලා. සිහි විකල්ලෙන් දොඩවනවා. අලියට කෙක්ක දුන්න තොපිට කව්ද දඬුවම් දෙන්නේ? 10 දැට් තේරේවි ජන මතය.

  3. Ranjan says:

    Thawama baiyda. Oya baya karanne yanna yana ayatada.

  4. kamalasirikuruwita says:

    එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් හු ඇම් පි යෙන් චන්දෙ ඉල්ලුවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේම අපේක්ෂකයාට විරුද්දව. එතකොට ඒ ලේකම් පක්ෂෙට විරුද්දව ගියා කියල ඒකට දඬුවම් නැද්ද ? ඒ ලේකම් කරපු බරපතලම වැරදද් එක්ක බලපුවම මේවත් වැරදිද හලෝ ?මිනිස්සු මේවා කියවල දෙකොනින් හිනා වෙන බව මුන් දන්නේ නැද්ද අම්මප .

  5. රාහුල මල්ලී says:

    පක්ෂ නායකයාට පුළුවන් තමන්ගේ මතයට එරෙහි වන තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නියෝඡිතයන්ට දඬුවම් දෙන්න… හැබැයි පක්ෂ නායකයා අමතක කල යුතු නෑ ඡනතාවට පුළුවන් තමන්ගේ මතයට එරෙහි වන පක්ෂ නායකයාට දඬුවම් කරන්න…

  6. Pal says:

    Our only future..

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  7. daham says:

    There are 3 things that SLFP should be ashamed of: 1. Sirisena as President of SLFP 2. Amaraweera as sandhana secretary and 3 Duminda disanayaka as SLFP secretary.

  8. hora says:

    ඇයි මූට බඩ යනවද……. ?

  9. indunil says:

    ethakota givisuma nathiwa vivasthawa paagala amathi kamm karana eka hariada

Main News