පොහොට්ටුවට වැඩ කරන සියළු දෙනා පන්නා ශ්‍රිලනිපය දිනවනවා..
October 6, 2017 at 12:00 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂයේ හිදිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් වැඩ කටයුතු කරන සියළු ශ්‍රීලනිප ආසන සංවධායකයින් එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඉවත් කරන සංවිධායකයින් වෙනුවට අලූත් සංවිධායකයින් පත් කිරීමට තීරණය කර ඇති බවද ඔහු කියා සිටියේ ගාල්ලේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රීලනිප මැති ඇමැති හමුවේදීය.
ශ්රීලනිපය වෙනුවෙන් වැඩ නොකරන සංවිධායකවරුන් සමග ඉදිරි මැතිවරණ සදහා තරග වැදීමට හැකියාවක් නැති බවත් පක්ෂය ප්රතිසංවිධාන වේගවත් කර ගම් මට්ටමේ ශ්‍රිලනිප බලය ශක්තිමත් කිරීමටද වැඩපිලිවෙලක් සකසන බවද ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.
කොරන දෙයක් ඉක්මනට කොරපන් කොන්දොස්තර අමරයො මොකද හැම මැතිවරණයක්ම හැමදාම කල් දමන්න බැහැ.
He is too late / too slow motion.
එලෙව්වහම උඹලට කව්ද බං ඉතුරු වෙන්නෙ. අපිට දුක උඹල ගැන. හිටං වගේ ගොබෙල් ත්‍යාගලාභීන් ඉදීවි
න්‍යෂ්ටික අවි මිහිතලයෙන් සහමුළින්ම ඉවත්කර දැමීම සඳහා කටයුතු කරන ICAN ආයතනය වෙත 2017 වසර සඳහා සාමය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිරිනමන බව නෝර්වීජියානු නොබෙල් සාම කමිටුව නිවේදනය කරයි.
We do not want to see this guy on C news. It’s really annoying
ane me mona marimodayekda? ithin chanda thiyapiyawuko kal dada inne nathiwa
Amare hitanawada rata ,agama kanna hawl Una umbalata minissu chance deela dinawai kiyala?
බස් කොන්දොස්තරගේ මොළේ ප්‍රමාණය තේරුණාම දුකත් හිතෙනවා . මෙහෙමත් ගොබ්බයෙක්
කොහොම ට්‍රයි කරලා හරි ආයෙත් රනිල්ටම බලය අරන්දෙමු .අපි ආයෙත් රනිල්ගේ ගෝලයන්ගෙන් කුණු බැනුම් අහමින් කටු සුප්පු කර කරම ඉමු .
People in the country will send you to ‘Porakaya’.
“පොහොට්ටුවට වැඩ කරන සියළු දෙනා පන්නා ශ්‍රිලනිපය දිනවනවා..”දවල් හිනද ? හන්සයින්ට අලි කෙළියි. එදාට පස්ස ඉරාගෙන මැහුම් දාන්න වෙන එක නම් වලක්වන්න බෑ.