පොහොට්ටුවට වැඩ කලොත් මහින්ද පක්‍ෂයෙන් එලවනවා..- දුමින්ද

December 25, 2017 at 3:00 pm | lanka C news
පොහොට්ටුවට වැඩ කලොත් මහින්ද පක්‍ෂයෙන් එලවනවා..- දුමින්ද

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ කිසිදු සාමාජිකයෙකුට මෙවර පළාත් පාලන මැතිවරණයේදී වෙත් පක්‍ෂයක් ප‍්‍රවර්ධනය කිරීම හෝ සහාය දැක්වීම තහනම් බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිට මෙන්ම සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට එම නීතය එලෙසම ක‍්‍රයාත්මක බවද ඔහු සදහන් කරයි.

එම නීතිය උල්ලංඝණය කරන කවරෙකුට වුවද විනය පියවර ගන්නා බවටද ඔහු අනතුරු අගවයි.

එවැනි සාමාජිකයන්ට එරෙහිව විනය පියවර ගනිමින් පක්‍ෂ සාමාජිකත්වයද තහනම් කරන බව ඔහු වැඩි දුරටත් කියයි.

82 views

25 Comments to “පොහොට්ටුවට වැඩ කලොත් මහින්ද පක්‍ෂයෙන් එලවනවා..- දුමින්ද”

  1. Rohitha says:

    raa beepu meeyek duminda kiyana me haadaya. a wagema, meka muluratatama wela thiyana vipiriyasaya pilibimbukarana thawa eka sankethayak.

  2. ගංජ දුමී says:

    දුමිය ආයෙත් ගංජ ගහල​?

  3. nimal says:

    Do it and see what will happen to you!
    Idiots!

Main News