පොහොට්ටුවට විරෝධය.. මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිපය වෙනම තරග කරන්න සූදානම්..

December 8, 2019 at 1:20 pm | lanka C news
පොහොට්ටුවට විරෝධය.. මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිපය වෙනම තරග කරන්න සූදානම්..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සන්ධානය පොහොට්ටුව ලකුණෙන් තරග වැදීමට තීරණය කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වූ වෙනම තරග කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් එම ඉහල ප‍්‍රධානීන් අතර සිදුවෙමින් පවතින බව වාර්තා.

ඔවුන්ගේ අදහස වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණ හෝ බුලත් කොලය ලකුණින් තරග කර ප්‍රතිඵලය මත මැතිවරණයෙන් පසු නැවත සන්ධානගත වීමයි.

කෙසේ නමුත් මෙම යෝජනාවට ශ‍්‍රීලනිප හා සන්ධාන ඉහළම ප‍්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු මැති ඇමතිවරුන් ගණනාවක්ම දැඩි විරෝධය පල කර ඇත.

ඊට හේතු වී ඇත්තේ තම දිස්ත‍්‍රික්කවල තුන්වන පක්ෂයකින් තරඟ වැද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දිනා ගැනීම අසීරු තත්ත්වයකට පත්ව තිබීමයි.

42,802 Viewers

16 Comments to “පොහොට්ටුවට විරෝධය.. මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිපය වෙනම තරග කරන්න සූදානම්..”

  1. Jagath Jayasinghe says:

    Thank you. Not a problem for Pohottuva. Let them go on their own way and loose.

    • අක්බාර් ලොක්කා says:

      කට අල්ලන් හිටහං බෙට්ට කටට වැටෙනකම්

    • ගිගිරි says:

      නොට් අ ප්‍රොබ්ලම් ? ඉට් ඉස් අ ප්‍රොබ්ලම් . පොහොට්ටු ඔන්ලි කියලා 2/3ට කෙලව ගන්නද හදන්නෙ ? ඊටපස්සෙ ආණ්ඩු හදන්න හකීම් බදුරුදීන් සහ කොටි වලිගෙ එල්ලෙන්නයි වෙන්නෙ.

  2. last one says:

    හරි පුතා අත ලකුණෙන් දිනන්න පුලුවන් ද බලමුකෝ. මේ බුද්ධ දේශයයි !

    • Saman says:

      උබ දඹදිව එකෙක්ද? පාරෙ කක්ක කරන එවුන් දකිනවා අපි දඹදිව යනකොට.

  3. සිංහල බන්ඩා says:

    මට නම් පොහොට්ටුව ද පුටුවද අතද කියන එක වැදගත් නහැ. මා වැන්නන් චන්දෙ දුන්නෙත් දෙන්නෙත් ගෝඪා ගේ ජාතිකත්වයට සහ අව්‍යාජ වැඩ පිලිවෙලටය්. නමුත් අර ‘කැපුවත් කොල 🐘🐂’ වගේ ශ්‍රිලනිප ක්‍රියාකාරීනුත් අප අතර ඉන්නවා. පාර්ලිමේන්තු මැතිවරණයෙදි 2/3 ගන්න ගෝටා ට ඒ අයගෙත් සහාය නැතුව බැහැ. විමල්ලා ගම්මලා නැතුව කොහොමත් බැහැ.

    • ගන්ජ බන්ඩා says:

      ශ්‍රිලනිප තනිව ඉල්ලුවොත් ආසන 6කට වඩා ගන්න පුළුවන්ද?

      • Saman says:

        ජාතික නිදහස් පෙරමුන තනිව ඉල්ලුවත් කීයක් ගනීද?

        • Hoo !!! says:

          තෝ අනුංගෙ මගුල් නොහොයා රනිලට හාල් ගරපං

  4. Porak says:

    වෙනම ඉල්ලන්න දෙන එක හොඳයි…අනිවා ආසන 10 ක් ගන්නත් අමාරුයි…එතකොට සන්ධානගත උනත් කමක් නැහැ …එතකොට අපිට අච්චර තියනවා මෙච්චර තියනවා කියලා උඩ පනින්නෙ නැහැ …සන්ධාගත වෙන උන්ට හරියට දොල.පිදේනියක් දීලා පැත්තකට කරලා තියන්න පුලුවන් …

  5. Nim says:

    APPAYAWA UNP AKATA
    WE WAHA KARA DEEE
    ANÈKUTH PRAGATHI SEELE
    KOTAS AKATHU WÈ
    POHOTTUWA DENAWAMU.

  6. MD says:

    Eyala hitan inne 2015 laksha 13-14 chanda tiyenawa kiyala.dan api inne 2019.Yaha palanayen SLFP EKA DIYAWELAMA GIYA.

  7. Ananda says:

    මුන් තවම හැදිලා නැහැ. මහ ලොකුවට හිතාගෙන ඉන්නේ ලොකු කෙරුමෝ කියලා . තොපි නෙවේ යකෝ චන්දෙ දාන්නේ අපි. බලාගමු මැතිවරනයේදී .

  8. Buddhist says:

    Dayasiri, Maithripala, SB, Dilan, Sumathipala, saha Nimal Siripla SLFP eke inna kam, me theeranaya anthima welawe wenas kara Pohottuwe un ticket gani chandayata yanna issara.

  9. catseye says:

    රා බිව් මීයෙක් බළලෙකුට සටනට අභියෝග කරපු පරණ කතන්දරය මතක් වෙනවා …….ඔය නිදහස් පක්ෂේ අය ඔය තරම් අන්ධද …..යන්තම් පොහොට්ටුවට සන්ධාන වෙලා ගොඩ ගියා …….දැන් කොන්දේසි දානවා ….අනේ අපොයි .

  10. David Milli-banda says:

    No problem. Even during the last regime you SLFDP/UPFA were part of the Ruling party.
    Whether you go it alone or not will not make much of a difference.

Main News