පොහොට්ටුවට වේලාසනම පැරදේ.. එජාප-ශ‍්‍රීලනිප රට පුරා හවුල් ආණ්ඩු හදන්න තීරණය කරති..

July 24, 2017 at 3:00 pm | lanka C news
පොහොට්ටුවට වේලාසනම පැරදේ.. එජාප-ශ‍්‍රීලනිප රට පුරා හවුල් ආණ්ඩු හදන්න තීරණය කරති..

ඉදිරි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණවලදී ඒකාබද්ද විපක්‍ෂය වෙනම තරග කලහොත් මැතිවණයෙන් පසු එම පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු පිහිටුවීමට තීරණය වී තිබේ.

මේ බව දැනටමත් ඇතැම් නියෝජිතයින් විසින් බිම් මට්ටමට දන්වා ඇති අතර ඒ සදහා සුදානමින් සිටින්නැයිද උපදෙස් දි ඇත.

උතුරු මැද මෙන්ම සබරගමු පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුම තම ආසනයන්හි ක‍්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් දැනටම දැනුවත් කර තිබේ.

18 views

9 Comments to “පොහොට්ටුවට වේලාසනම පැරදේ.. එජාප-ශ‍්‍රීලනිප රට පුරා හවුල් ආණ්ඩු හදන්න තීරණය කරති..”

  1. Chapa says:

    ආණ්ඩුව පෙරළීම හීනයක් විතරයි

    • Notthischange says:

      Nayata kahina Jeppa…

      • Nalka says:

        මහින්ද රාජපක්ෂ කාලේ සිදු කළ ක්‍රියාවන් 2ක් පමණයි කලු සුද්දන් අනුමත කරන්නේ
        1. නීති විද්‍යාලයේ සිංහලෙන් නීතිය ඉගෙනීම අයින් කිරීම.
        2. SAITM වලට අවසර දීම.

        • රමණී says:

          මහින්ද රාජපක්ෂගේ කාලයේ කල එක දෙයක් මෙරටේ කෘතවේදී ජනතාවට මේ කපේදී අමතක නොවේ!

          **** තිස් වසරක් ශ්‍රීලංකාව වෙලාගන තිබූ ද්‍රවිඩ, බෙඳුම්වාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම ****

    • විජේ says:

      උඹ දකින්නෙත් හීනයක් තමයි.

    • dhathusena says:

      උඹලට හීන උනාට අපිට හීන නෙමෙයි චාපො…..කුලියට කහින බත් බැලයො

    • Sira says:

      Chapa ka ekkada nidagaththe?

  2. asitha says:

    Strong supporters ogf SLFP will vote for the JO as they will never like to see the party being hijacked by gay master.

  3. Rohitha says:

    Good news for the JO.

Main News