පොහොට්ටුවට 113 ගන්න බෑ කැට තියල තියනවා.. 113 අරන් අපි ආණ්ඩුව හදනවා..

June 14, 2020 at 11:20 am | lanka C news
පොහොට්ටුවට 113 ගන්න බෑ කැට තියල තියනවා.. 113 අරන් අපි ආණ්ඩුව හදනවා..

මීළඟ ආන්ඩුව හදන්නේ සමගි ජන බලවේගය බවත් තමන් කැට තබා ඔට්ටු අල්ලන බව එම පක්ෂයේ අපේක්ෂක හිටපු රාජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

තම පක්ෂයේ අරමුණ ආසන 113ක් ලබාගෙන ආණ්ඩුව පිහිටුවීම බවද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකිවනු ඇත්තේ අතේ ඇඟිලි 10ට අඩු ආසන ප්‍රමාණයක් බව ද ඔහු සදහන් කලේය.

445 views
Main News