පොහොට්ටුවට 2/3 ස්ථිරයි..
June 28, 2020 at 6:29 am | lanka C news
මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය 2/3 බලයක් ලබා ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ සමග හෝ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු රාජ්‍යය අමාත්‍යය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.බි.දිසානායක මහතා පැවසිය.
එස්.බි දිසානායක මහතා එ බැව් කියා සිටියේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ තරුණ හමුවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි.දිසානායක මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස වෙනස් මත දරණ අය බවත් , එවන් අය ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයට කිසිසේත් නොගැලපෙන බවයි.
මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය නුවරඑලිය දිස්ත්‍රික්කයෙන්ද අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත් , ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පොහොට්ටුවෙන් තරග කරද්දි තවත් පිරිසක් අත සලකුණ යටතේ තරග කරන නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මෙවර මැතිවරණයෙන් අවාසියක් සිදු වන බව එස්.බි දිසානායක මහතා පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
මූ මේ පාරත් පරාදයි.. මේ වගේ අපතයො වෙනුවට හොද පොරවල් ටිකක් දැම්මනම් පුළුවන්..
ඡන්දයෙන් පැරදී සිරිසේනට මුට්ටිය අල්ලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය හොර පූසා…ජනතාවට කිසිත් අමතක නැත.
sithmal & Neela,
මොනව උනත් අපේ යුතුකම, රට අරක්ෂාකරගෙන යාමයි.
මේ සදහා සුදුසුම කන්ඩායම ” පොහොට්ටු” කන්ඩායමයි.
ඉතින්, අපි පුද්ගල කාරනා සම්බන්ධව නොසිතා හයෙන් පහක බලය ලබාගන්න “පොහොට්ටුව” ශක්තිමත් කලයුතුයි.
එකමුතු වෙමු. පොහොට්ටුව දිනවමු.රට රකිමු. අපි දියුණු වෙමු. සෞභාග්‍යය ලගාකරගනිමු.
හුකෑස්..හුකෑස්.. රෙද්ද .. රෙද්ද..ගලවලා..ගලවලා…පිස්සෙක් වගේ…පිස්සෙක් වගේ…මුව එලවන්න ඕන. කා
Asanaya parada una minisek naguta
wasuru allanawa. Yako suger 165. Petrol gaswalin gasa kanawa.idam Badu wahana Badu wediwela seman labada sahal wedi kala hena wadinawa. Laksa 40 gannawa makabewela palayaw
SB, Ravi, Wijedasa, Harin, Jonny, Lansa, Sumathipala should not be sent again.
mulunma palangati uwadura honda karapn!! mee maasa 6ma karpu labak naane
එකල රජවාසල අඳරේගේ ලොකු බාප්පා??????
පිස්සෙක් වගේ කියවන්නෙ නැතුව හිටපන් බන් .
මේ පාර ගෙදර තමය් සුවර් එකටම
ජනාධිපතිතුමාට පිං දිපල්ලා මේතුමා නොහිටින්න 2/3ක් කොහොමවේතත් තියෙන 3නත් මේපාර නැතිවතමයි ගමට යන්න වේන්නෙ මුංගෙ නරිවාදන් දැන් රෙද්දපල්ලෙනුයි පුක පල්ලෙනුයි බේරෙන්නෙ