පොහොට්ටුවන් රට පුරා බෝම්බ පුපුරුවන්න සූදානම්.. පාස්කු බෝම්බයෙන් පසු පාසැල්වල බෝම්බ තැබුවේද පොහොට්ටුවන්…

October 4, 2019 at 3:50 pm | lanka C news
පොහොට්ටුවන් රට පුරා බෝම්බ පුපුරුවන්න සූදානම්.. පාස්කු බෝම්බයෙන් පසු පාසැල්වල බෝම්බ තැබුවේද පොහොට්ටුවන්…

පාස්කු ඉරිදා දිනයෙහි මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව පාසල් වලට ගොස් බෝම්බ තැබුවේ පොහොට්ටුවේ සාමාජිකයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

ඔවුන් උත්සාහ කරන්නේ සිංහල ඡන්දදායකයන් භීතියට පත් කර ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීම බව ද ඔහු සඳහන් කළේය.

එන ජනාධිපතිවරණයට පෙර රටේ තැන් තැන් වල බෝම්බ පිපිරවීමට පවා මේ අයට බැරිකමක් නැතැයි ද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

68 views

60 Comments to “පොහොට්ටුවන් රට පුරා බෝම්බ පුපුරුවන්න සූදානම්.. පාස්කු බෝම්බයෙන් පසු පාසැල්වල බෝම්බ තැබුවේද පොහොට්ටුවන්…”

  1. Rohitha says:

    me unanduwa pasku dawadata kalin thibuna nam

  2. Alapaluwa says:

    mekaaa wahama thrasta wimarshana

  3. M Rathana s says:

    මේ වගේ අමනයින්ගේ නිවුස් දාන්න එපා මොකද අපි උදේ තමයි මේවා බලන්නේ අපි කැමති නෑ උදේම ලේ කෝප කරගන්න

  4. M Rathana says:

    මේ වගේ ඒවා උදේම දානන එපා මොකද අපි කැමැති නෑ උදේම ලේ කෝප කර ගන්න

  5. මීගස්වත්තේ says:

    මුගේ කට කුණු වන්න ඕන. වෙන මොනවා කියන්නද? ඩොලර් ගිලලා ගිලලා මුන් රටට වින කටින්ට හදනවා

  6. podi gamaya says:

    KEEP AN EYE ON THIS GUY THIS MAY BE HIS PLAN.

  7. saman says:

    ගාල්ලේ මහින්දෙට ඉස්කෝලේ යන කාලේ ජායාරූප තරගයකට අනුන්ගේ පින්තූරයක් තමන්ගේ වගේ ඉදිරිපත් කරලා තෑගි ගත්ත එකානෙ මේකා

Main News