පොහොට්ටුවෙන් අපට දිගටම තඩි බානවා..
December 31, 2020 at 6:28 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ සිටිනා කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිගින් දිගටම තඩිබාන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
එම පිරිස විසින් ප්‍රාදේශීය සංවිධායකවරුන්ට ද හිරිහැර කරන්නේ යැයි ඇමැතිවරයා චෝදනා කළේය.
මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ද කරුණු ඉදිරිපත් කළ බවද පැවසූ ඇමැතිවරයා පොදුජන පෙරමුණේ ඉහල නායකයන් කිසිවිටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිංසා නොකරන බව ද පැවසීය.
තම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
ගොබ්බ අමරවීරයෝ උබලා ආයෙත් 2015 වගේ පිටි පස්සෙන් ඉදලා පිහියෙන් අනින්න හැදුවොත් මිනිස්සු තොපිට ගූ ගහන්නේ…. අපිට වටින්නේ රට…ගොබ්බ සජියාට සපොර්ට් කරනවා කියන්නේ අන්තවාදී තම්බින්ට උදව් කරනවා කියන එක
තොපිට හොදම වැඩේ දීගෙන ඇමතිකම් ගන්න ගියාට.
නැගිසිටිහොත් එක්සත් වී බෙදිගියොත් රට යයි සුන් වී.
අමතක කරලමු පැරණි කතා එකමුතු වී.. සමගිව පේළි සැදී..
දිවිදී… රකිමු අපේ ලංකා…
පොහොට්ටුවෙන් අපට දිගටම තඩි බානවා..සිදුනද? තොපට තලන්න ඕනේ රෝස කටු අතුවලින්. තුවාලවෙලා පැසවලා පනුවෝ දාලා පිට ගැස්ම හැදිලා අපවත් වෙන්න. තොපි රටටම විනයක්.