පොහොට්ටුවෙන් එකක් සජිත්ට එක්වෙයි..

December 10, 2020 at 9:20 am | lanka C news
පොහොට්ටුවෙන් එකක් සජිත්ට එක්වෙයි..

පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජණෙන් තරග කරන ලද ජනක රණවක මහතා සමගි ජන බලවේගය සමග එක් වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු තම සහයෝගය පළ කළේය.

ජනක රණවක මහතා කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

පැවති මහ මැතිවරණයේ තරග කළද ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වීමට මනාප ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

278,899 views