පොහොට්ටුවෙන් එකක් සජිත්ට එක්වෙයි..

December 10, 2020 at 9:20 am | lanka C news
පොහොට්ටුවෙන් එකක් සජිත්ට එක්වෙයි..

පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජණෙන් තරග කරන ලද ජනක රණවක මහතා සමගි ජන බලවේගය සමග එක් වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු තම සහයෝගය පළ කළේය.

ජනක රණවක මහතා කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

පැවති මහ මැතිවරණයේ තරග කළද ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වීමට මනාප ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

227,500 views

32 Comments to “පොහොට්ටුවෙන් එකක් සජිත්ට එක්වෙයි..”

  1. Ex unp says:

    This is utterly useless man. Did nothing for the Kotte other than taking bribes for everything. He has no vote base. Seriously unpopular and good for nothing fellow. Aiyo Sajith…. Its say how poor you and your SABAJA.

    This man wear a tie and full suit but cannot spell a single English word. Disgraceful character. First Maithree and then Sajith.. .

  2. Ex unp says:

    This is utterly useless man. Did nothing for the Kotte other than taking bribes for everything. He has no vote base. Seriously unpopular and good for nothing fellow. Aiyo Sajith…. Its say how poor you and your SABAJA.

    This man wear a tie and full suit but cannot spell a single English word. Disgraceful character. First Maithree and then Sajith.. .Really booruwek….

    • ඊරි යකා says:

      කුනු මන්ඩි හෝදන ඈයන් ලඟට ගියාට වරදක් නැහැ.

  3. Chaminda says:

    Mona hal kallakda…

  4. Dikman Aiyya says:

    ….useless untrustworthy opportunistic fellow,…fallen in to the political dustbin with MY3…

  5. Osmand says:

    හුදෙක්ම මුදල් හම්බ කිරීමටමයි මුං දේශපාලනයට එන්නේ. කුණු කූඩයට දැමූ දෙයක් ආයෙත් ගන්න තරම් පහතට වැටිලා.

  6. RED BULL says:

    දැන් මූ ගියා කියල පොහොට්ටුවෙන් එකක් අඩු වෙනවද​?බූරු පුතාණෝ සාමන්‍ය පෙළ ෆේල්.ඒ කියන්නෙ ගනන් දන්නෙ නැහැ.

  7. Chatura putha says:

    හිටංගේ හිටපු පෞද්ගලික ලේකම්.
    පෑඩ්ගේ වත්මන් පෞද්ගලික ලේකම්. මේ යකා අනිවාරයෙන්ම පොහොට්ටුව කඩා බිඳ දමනවා.මොහු එතරම් බලවත්.(සජිත්ගේ සයනේ සිහිනේ)

  8. ක්‍රිමිනල් says:

    මූ වැඩබැරි ටාසන් කෙනෙක් නං ,චන්දෙත් පරාද නං ඇයි මේ බෛයො කලබල වෙලා රචනා ලියන්නේ ? ආතල් එකේ හිටහල්ලකො..😂😂

  9. Tomba says:

    බොල ක්‍රිමිනල් අපි උඹලට එවන්නේ අපිට වැඩකට නැති කුණු ගොඩවල්. ඌටත් අර අලි මන්තරේ උගන්වල ගනින්. ඔය සජියා කැලේ හදපු ගෙවල් ලඟට එන අලි එලව එලව ඌට පෑඩා එක්ක ඉන්න පුළුවන්.😂😂😂😂😂😂😂

  10. vipula says:

    gebi deshapalane yaluwek? kiyannath hirikithai kujithai

Main News