පොහොට්ටුවෙන් ගෝටාභය දැම්මොත් දින්නන අමාරුයි.. මෛත්‍රී දැම්මොත් පුළුවන් වෙයි..- 16 කණ්ඩායම අලුත් පාරක් කපයි…
July 12, 2018 at 11:22 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ මහතා ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ ඔහුට දෙමප හා මුස්ලිම් ඡන්ද ලබා ගැනීමේ අපහසුවක් ඇති බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම කැදවනු ලැබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්ෂයේ අපේක්ෂකයා වීමට නම් මුලින්ම කල යුත්තේ ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීම බවද ඔහු සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ඒකාබද්ද විපක්ෂය ප්‍රධාන නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් පුද්ගලයෙකු නම් කරනු ඇතැයිද ඔහු සදහන් කලේය.
ඔය 16යේ පරයො ටිකයි එන්න ඉන්න පරයෝ ටිකයි
ඔක්කොම දෙපිට කාට්ටුවො.ඔය කිසිම කෙනෙකුට
පොහොට්ටුවේ චන්ද ලැබෙන්නෑ.මහින්ද රාජපක්ෂ
කිව්වත් දෙන්නෑ
නියම කතාව මල්ලි, මහින්ද මැති කිවුවත් මුන්ට චන්දෙ නම් දෙන්න හොඳනෑ. ඒ උනාට කොට්ටාස ක්‍රමය ආවොත් උනුත් පොල්පිති නියායට ඒවී.
ඒක තමයි ඇත්තම කථාව මහින්ද රාජපක්ෂ කිව්වත් මුන්ටනම් මිනිස්සු චන්දෙ ආයෙත් දෙන්නේ නෑ
ශිරනති රාජපක්ෂ මහත්මිය is our new president. no one can win except ශිරනති රාජපක්ෂ
these idiots should send to the political gravelands immediately. no one win except gotabhaya. even mahinda tells i won’t give my vote to any one else.
KONDAYA KAPAGENA
OLUWA TA HULUNG
PODDAK WADUNOTH KALPANA
WEVE MONAWADA ME KIYANNE KIYALA
සියලු සත්වයෝ චුත වේවා.
මොලේ ඇති ජනයෝ පමණක් එස් එල් පී පී යේ වැන්ජබෙව්.
අවසාන ජය බහුතර මහජන පැතුමටයි.