පොහොට්ටුවෙන් ගෝටාභය දැම්මොත් දින්නන අමාරුයි.. මෛත්‍රී දැම්මොත් පුළුවන් වෙයි..- 16 කණ්ඩායම අලුත් පාරක් කපයි…
July 12, 2018 at 11:22 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ මහතා ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ ඔහුට දෙමප හා මුස්ලිම් ඡන්ද ලබා ගැනීමේ අපහසුවක් ඇති බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම කැදවනු ලැබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්ෂයේ අපේක්ෂකයා වීමට නම් මුලින්ම කල යුත්තේ ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීම බවද ඔහු සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ඒකාබද්ද විපක්ෂය ප්‍රධාන නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් පුද්ගලයෙකු නම් කරනු ඇතැයිද ඔහු සදහන් කලේය.
මෛත්‍රීපාල ආවොත් සිංහල ඡන්ඳ නැති වෙයි. කැමති එකක් තෝර ගනින්.
රටකට ඕනෑ මෛත්‍රී යුගයක්… නොදකින්
ලල් ලා ලල් ලලා බයිලා කියන්නේ- ලඟදිම ගමේ දුවන්නේ
පුක ඇහිරෙන්නේ- කටින් පෙරෙන්නේ,
ගඳ පතුරන්නේ හෝ හෝ ගඳ පතුරන්නේ
ලල්ල ලලා ලා ලා ලල්ලා
මෙයා ඔලුවේ නෑඹිලියක් නවං ඉන්නෙ ඇයි කියලා දැන් තමයි තේරුනේ ! 😀
16 කණ්ඩායමක් දැන් නැහැ. අනකෙ චන්දෙ දිනන්න බැරුව පිනට මංත්‍රි වචේච එකා ජන මතය දන්නෙ නැහැ.
Just ignore this man. It’s a waste of time writing about this man.
These people should be brain washed. They Do not have a confidence and value of the votes of the majority nation. They try get the minority votes by surrendering to their unfair and unjust demands which deprives the rights of the majority.If the candidate is acceptable to majority nation,he would win comfortably,keeping bargaining power of the minorities at bay.These people’s mentality should be brain washed, if the Nation to have a better future.
මහින්ද මහත්තය උඹලට රැවටුනාට, ජනතාව රවට්ටන්න උඹලට බැහැ…..!
උඹල ආයෙමත් මෛත්‍රීව ජනාධිපති කරන්න කුමන්ත්‍රණ කරණ බව ජනතාව දන්නව….!!
සත්තකින්ම
යකෝ අපි දෙපාරක්ම අප්පච්චි රැවට්ටුවා. තුන්වෙනි පාරත් රවට්ටනවා .. අප්පච්චිගේම චන්ද අරන් අප්පච්චි මලෝ කිය කිය අපිම තමයි යකෝ පුටුවල ඉන්නේ.
me paraballangen gelawenta mahindata beriweida deyyane,
වාමනයා සියලු සත්වයෝ නිදුක් වේවා කියමින් නැවත උගේ කොන්ත්‍රාතුවට අදාල වමනය කිරීම පටන්ගෙන ඇත.
කාටද මේ කඩේ යන්නේ අය්යා? වල්ල හොල්ල හොල්ල? ඕක තලා ගන්ට තමා මේ සැරේ වෙන්නේ? අවුරුදු තුන හමාරක් කොළ හැටි ජයට පේනවා. අන්නා මේවා වානා.
Machine will learn lessen again,if he coddle 16.
ඉස්සෙල්ලා තමුන් චන්දෙකට ඉදිරිපත් වෙලා දිනන විදිය කල්පනා කරලා හිටියොත් හොඳ නෑද්ද? ආයෙ පින් ඈමති කන් නන් හම්බු වෙන්නෙ නෑ.