පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන ඔක්කොම හොරු..
November 15, 2017 at 6:46 pm | lanka C news
ඉදිරි පලාත් පාලන මැතිවණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් පොහොට්ටුවෙන් තරග වදින්නේ හොරු පිරිසක් බව ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි පවසයි.
එනිසා පොහොට්ටුවෙන් තරග වදින සියළු දෙනා හොරු බවත් ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉදිරි මැතිවණයේදී ජයගනු ලබන්නේ හොරැ නොවන පිරිසක් බවද ඔහු සදහන් කලේය.
අලූත් මහාධිකරණ තුනක් පිහිටුවන බවත් ඒවායේදී සියළු නඩු කඩිනමින් අසා දුෂිතයින්ට දඬුවම් දෙන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
වීඩියෝව මෙතනින්
ඕක ඉතින් මූ කියන්න ඕනවැයි මහරජාගෙ වහල්ලු ටික ඇරෙනකොට අනිත් ඔක්කොම දන්නවා පොහොට්ටුවෙ ඉන්න එවුන් කම්බා හොරු කියලා
අසාද් සාලි කවුද මේ මුස්ලිම් අන්තවාදියා ..රටේම හොරකම් කරන්නේ මේ අන්තවාදී මුස්ලිම් ඇමතිලා
Dear Sali; Please explain as to why you was remanded on a fraudulent case during the MR time and I can remember your daughter meeting MR get yourself releases. Before telling others thieves (hora) please go in front of a mirror and see real Hora. API NODANNA SALI>>>
Wal paraya
one more asithith asaly- rishad durg transport in sathosa lorries why you silent
මේකා පට්ට හොරා. ගහලා පන්නන්න ඕනෙ.
ඔය හොරැ කතාව දැන් පරන වැඩියි. ඒ නිසා අලුත් කතාවක් ඕනෙ තම්බි. නැත්තං වැඩක් වෙන්නෙ නෑ. මිනිස්සු අහනව හොරැ නං ඇයි නඩු දාන්නෙ නැත්තෙ කියල බලය තමන්ට තියෙද්දිත්.
සාලිට නැවතත් අසාධ්‍ය වී ඇත.ඔහුගේ ඇසේ සුද මතුවී බැඳුම්කර හොරුන් පෙනෙන්නේ නැත.කන් අගුල් වැටී අධිවේගෙන් ගහන හඬ ඇසෙන්නේ නැත.නාසය හිරවී යමපාලනයේ දුගඳ දැනෙන්නේ නැත.මනස විකල්ව මඤ්ඤං වී ඇත.කොටින්ම කිව්වොත් දැන් මේ ලෙවකන්නා සර්වාංගයම අසාධ්‍ය වූ බරපතල රෝගියෙකි.
ජාතිවාදය එපා කීවද මොවුන් කිසි දිනෙක ප්රභාකරන්ගේ දෙමළ නාසිවාදයට එරෙහිව බෝඩ් ඔසවාගෙන සිටියේ නම් නැත. කවරක් නමුත් යහපාලනයේ ආශිර්වාදයෙන් හිස ඔසවන මේ ‘විසකුරු ලේ’ බලවේග ගැන සැම දෙනා අවදියෙන් සිටිය යුතුය.