පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට රාජපක්ෂවරයෙක් පමණයි..
January 23, 2019 at 10:40 am | lanka C news
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ස්ථිර වශයෙන්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන්නේ රාජපක්ෂ වරයෙකු යයි සන්ධාන පොලොන්නරු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මහතා පවසයි.
අද වන විට පොලොන්නරුවේ වැලි මාෆියාවක් ක්රියාත්මක වන බවත් ඉදිරියේදී පොහොට්ටුවේ ජනාධිපතිවරයෙකු යටතේ එවන් සියළු දුෂණ වංචා නවත්වන බවද ඔහු කියා සිටියේය.
මන්ත්රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුව වැලිකන්දේදී පැවති උත්සවයක් අමතමිනි.
අයියෝ සිරිසේන. අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.
පොහොට්ටුවට ජය පතමු ජනාදිපති ගොටාබය මහින්ද අගමැති