පොහොට්ටුවෙන් තරග කරන සියළු අපේක්‍ෂකයන් පක්‍ෂ නායක මෛත‍්‍රී අතහරිති.. ජනපති-අගමැති පින්තූර සමගින් ප‍්‍රචාර අරඹති..

June 10, 2020 at 6:25 am | lanka C news
පොහොට්ටුවෙන් තරග කරන සියළු අපේක්‍ෂකයන් පක්‍ෂ නායක මෛත‍්‍රී අතහරිති.. ජනපති-අගමැති පින්තූර සමගින් ප‍්‍රචාර අරඹති..

මැතිවරණය සඳහා තරඟ වැදීමට නාමයෝජනා භාරදී ඇති සියළු අපේක්ෂකයන්ගේ මනාප අංක ඊයේ දිනයේ මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒත් සමගම එම අපේක්ෂකයන් තම අංකය යොදා සකස් කරන ලද ප්‍රචාරක දැන්වීම් සමාජජාලා මුදාහැර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පින්තූරය භාවිතාවෙන් වැළකී සිටීමට කටයුතු කර තිබෙනු නිරීක්ෂණය කළ හැක. ‍

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයන් තම මනාප අංක සමග ප්‍රචාරය කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ සමග පොහොට්ටුවේ ලකුණයි. නැතහොත් පොහොට්ටුව පමණකි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පොහොට්ටුව ලකුණෙන් මැතිවරණ තරග වැදීම සදහා වන ප‍්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.

0 views

29 Comments to “පොහොට්ටුවෙන් තරග කරන සියළු අපේක්‍ෂකයන් පක්‍ෂ නායක මෛත‍්‍රී අතහරිති.. ජනපති-අගමැති පින්තූර සමගින් ප‍්‍රචාර අරඹති..”

  1. ගමරාල says:

    බල්ලා බලු වෙනවා මිස රජ නොවේ. අපිට අද මේ ඉරණම අත්ව ඇත්තේ පසුගිය කාලයේ රජකම බලුවූ බැවිනි.

  2. සමනලයා says:

    රජකම කරන්න නොදන්නා බල්ලා නැවත පාර්ලිමේන්තු නොයවන්න .

    • Alapaluwa says:

      සික්, උකුස්ස හිටි ගමන් බල්ල උනේ කොහොමද කියපන්කො

  3. සමනලයා says:

    Gunp එක්ක බුදියපු බල්ලා නැවත එපා.

    • Alapaluwa says:

      සික්, උකුස්ස හිටි ගමන් බල්ල උනේ කොහොමද කියපන්කො

  4. Alapaluwa says:

    යහපාලනය කියල ජඩපාලනයක් කල සිරිසේන/රනිල් ලොක්කො දෙන්නම අද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා. ජඩපාලන සොක්කො රිජෙක්ට් වෙන්නෙ චන්දෙදිය්.

  5. හිටං says:

    පොලොන්නරුවෙ පිංගුත්තරයො ඒත් ඔය මිනිහට චන්දෙ දෙයි. එහෙවු පුත්තු ටිකක් ඉන්න පැත්තක් පොලොන්නරුව. බලමුකෝ මෙදා පාරවත් මොලේ තියෙන අය ඉන්නවද කියල.

  6. හිටං says:

    හිටං ඉස්සරහට දාගෙන කරන්න පුළුවන් කැම්පේන් එක මොකක්ද…? වැටෙන්න තියෙන චන්දෙත් නැති වෙයි එතකොට… කුහක දේශපාලනේ හින්දා පක්ෂෙටයි රටටයි එයා කල විනාසේ ඇති. ඕකා හැම එකම පත්තරෙන් දැක්ක එකා නේද ?

  7. Ranjith Perera says:

    I think Polonaruwa people are intelligent. This time they are thinking twice. Best thing not any vote to former president Maithriplala. Roshan Ranasinghe is the good person