පොහොට්ටුවෙන් තරග වදින ‘වියත්මග’ අපේක්‍ෂකයන් මෙන්න.. වියත්මග නිල වශයෙන් ප‍්‍රසිද්ද කරයි…

June 28, 2020 at 10:32 pm | lanka C news
පොහොට්ටුවෙන් තරග වදින ‘වියත්මග’ අපේක්‍ෂකයන් මෙන්න.. වියත්මග නිල වශයෙන් ප‍්‍රසිද්ද කරයි…

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් තරග වදින වියත් මග සංවිධානයේ නියෝජිතයන් එම සංවිධානය විසින් ‍ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

එම සංවිධානයේ නිල ෆේස්බුක් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති එම අපේක්ෂකයින් ගණන එකොළොස් දෙනෙකි.

වියත්මග සංවිධානය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්නයෙන් දැනට වසර කිහිපයකට පෙර පිහිටවූවකි.

එම ලැයිස්තුව මෙසේය.

කොළඹ – සරත් වීරසේකර, අනුර ප‍්‍රනාන්දු
ගම්පහ නාලක ගොඩහේවා
මාතලේ – නාලක කෝට්ටෙගොඩ
දිගාමඩුල්ල – තිලක් රාජපක්ෂ
හම්බන්තොට – උපුල් ගලප්පත්ති
අනුරාධපුර – චන්න ජයසුමන
කුරුණෑගල – ගුණපාල රතනසේකර
මහනුවර – උදයන කිරිදිගොඩ

ජාතික ලයිස්තුව – අජිත් නිවාඩ් කබ්රාල්, සීතා අරඹෙිපොල

182,496 Viewers

73 Comments to “පොහොට්ටුවෙන් තරග වදින ‘වියත්මග’ අපේක්‍ෂකයන් මෙන්න.. වියත්මග නිල වශයෙන් ප‍්‍රසිද්ද කරයි…”

  1. aaa says:

    ඇහ් ඔය ඉන්නෙ.. ඔය ගෝටගේ 11 පාරිමෙන්තුවෙ හිටියනම්, අනිත් අන්ඩුවෙ හරක් ටිකට නටන්න වෙන් නෑ

    • හුරේරා says:

      පට්ටයි ස’…

      • Banda says:

        පොහොට්ටුවට විශිෂ්ට ජයග්‍රහනයක් අවශ්‍යනම් කලයුත්තේ මැතිවරනය මෙහෙය වීම සම්පූර්ණයෙන් ජනාධිපති යටතට ගෙන මහින්ද මහත්තය සහ දරු කැල නිශ්ෂබ්දව සිටීමයි.

        • Saji says:

          gota mahindata kiwwe mekai: ayya desapalane karanta. mama rata hadannam. Banda, umba kata vahaginin.

        • Boo says:

          ඔය වියත් කියන අයට වඩා පරන හොරුම හොඳයි කියල පස්සෙ තමා තෙරෙන්නෙ. සීතා ඇන්ටිගෙ දේවි බාලිකා කතාව ඇහුවම හිතුනෙ.

          • රට වැසිය says:

            Boo උබේ මොලේ තරම දාපු කොමෙන්ට් එකෙම්ම හිතා ගන්න පුලුවන්.උබල වගේ හරක් මේවගෙ කොමෙන්ට් නොකර ඉදපන්.

          • Jay says:

            ඇය ඉතා වැදගත් බුද්ධිමත් කාන්තාවක්.

    • sajitha says:

      mahanuwara niyojanaya karana viyathmaga apekshakayage nama daekkama mata tharu penuna, hetuwa oya nama thiyana lawyer kenek innawa. ohuge thaththath ema job ekamai. deiyane, me a pudgalayama nam!! mahanuwara pohottuwanta mulu viyathmaga list ekama sabotage karanta onaewela wage. viyathmage inne viyathuni, me gaena soya balanne.

      • චන්ද්‍රිකා ලියනමොහොට්ටි says:

        Sajitha fake Accounts walin ragana mada gahana internet mada කරියනට කරුණු ඉදිරිපත් කරන්න කියා කියමි. තවද එකම වෘත්තීය කරන එක ලග කාර්යාල තියාගෙන මෙහෙම මඩ ගස්සන එක නුසුදුසුයි. අනික කාන්තා නියෝජනය මිට වඩා ආචාර ශීලි විය යුතුයි. මිට වඩා ශිෂ්ට සම්පන්න විය යුතුයි. ලලිත් විසින් දැනුම් දුන් පරිදි ඔබේ අවස්ථාව ලබා ගන්න ඔබ ගැන කරුණු කියන්න.ලලිත් ගෙන් ප්‍රයෝජන ගන්න මිට වඩා ඔහු සම්බන්දතා තියෙන අයෙක්. අනික සල්ලි පස්සේ යන්නෙත් නැති හොද කෙනෙක්.

        • sajitha says:

          චන්ද්‍රිකා ලියනමොහොට්ටි yeheliyani, oba avanka kenek kiya mama wiswasa karanawa. me pudgalaya සල්ලි පස්සේ යන්නෙත් නැති හොද කෙනෙක් kiya oba kiyanawanam mama piliganta sudanam. ehemanam, me pudgalaya man hithana kenaa wenta bae. ake mata hithata sathutak.ithaama sorry. mata samawenne. maa me namin asa aethi, namuth daekae naethi, nuwara lawyer mudal passe yana kenek kiyalai ahala thiyenne. ohuge wayasaka piya (G.K) issara madyama palathe prabala slfp eke adhara karuweklu, ema palathe aandukara durayatath ohuge jojana kalalu a kale. anurudda ratwattege naduwalata penee hitiyalu. namuth hora oppu liya avaa attest kireema kalalu professional vidiyata. “moo dalada maligavatath oppu liyala aethi” kiyala cid mahaththuru a kale vihilu kalalu. mewa maa asaa aethi dooshamana aranchi. monawa unath rata wenuwen kaepakireem karana saebe vidwatun apathayingen raekaganta onae nisa maa comment ekak liwwe. hoya balanta kiyana eka pamanai mama kiwwe. oba penee hitinne nirdosi puggalayek wenuwen nisa, ohu maa hithana pudgalaya wiya nohaekiy.

          • චන්ද්‍රිකා ලියනමොහොට්ටි says:

            නියමයි මොකක්ද මේ කියන්නේ අටෙස්ට් කියන්නේ , දළදා මාලිගාවේ ඔප්පුව ලිව්වෙත් මෙයද? මාරයිනේ , තව පාර්ලිමේන්තුවේ එක ලිව්වේ කව්ද දන්නේ නැ නේද?

          • Wasanth says:

            ඔයා නීතිඥ යෙක් ද? කලාලු., එහෙමලු, මෙහෙමලු කියලා නඩුවලත් කියනවද? කොහේද නීතිය ඉගෙන ගත්තේ?

    • ගමයා says:

      අපි හිතුවා අඩුම ගානේ වියත්මග 100 යකට වත් මේ පාර නොමිනේෂන් දෙයි කියලා, මොකද ලෝකයම අද ඉන්නේ දේශපාලන සංක්‍රාන්ති සමයක. කොහොම වුණත් 2015 මිනිස්සු චන්දෙ දුන්නේ දුෂණයට විරුද්ධව, ඊට පස්සේ අපු නඩේ ඊට වඩා පිස්සු කෙලපු නිසා සහ ගොටාභය කෙරේ තිබුන ඇති විශාල විශ්වාසය නිසා චන්දෙ දුන්නා. මිනිස්සු බලාපොරොත්තු වුනා සැබෑ වෙනසක්. එවෙනස හොඳින් කරන්න තිබුනා වියත්මග 100 යකට වත් මේ පාර නොමිනේෂන් දුන්නා නම්, නමුත් පිලුනුවුණු කෑම වැඩිපුර එවලා. ටිකක් කනගාටුයි.

      • සලමොන් says:

        අභිනව රජයෙන් බලාපොරොත්තුවන ප්‍රධාන දෙයක් වනුයේ, මේ රටේ සම්පත් උපයෝගී කරගන කරන කර්මාන්ත නගා සිටුවීමයි. ඒ සඳහා ආධාර අනුබල දීමයි. මේ දකවා විමල් ඇමතිතුමා එය සාර්ථකව කරගනිමින් සිටි. ඔහුට ඉදිරියටත් රටපුරා ඇති එවැනි අවස්ථා මල්පල ගැන්වීමට හැකි වේවා යයි පතමි.

    • B4 UNP now Gota says:

      මේ සෙට් එක තමයි ලංකාවේ turning point එක. අඩුම 25ක්‌ වත් ඉන්න ඕනෑ පාර්ලිමේන්තුවේ. කමක් නෑ මේක ආරම්භය කියලා හිතමු.

  2. MD says:

    සත්‍ය වශයෙන්ම ඔවුන් දැනුම නැති රටට හිතවත්ව වැඩ කරල පෙන්වපු කණ්ඩායමක් බව අවංකවම කිව යුතුය. ඔබට මනාපය දීම ජනතාවගේ යුතුකමක් ලෙසයි මා නම් දකින්නේ. ඔබ සැමට චිරං ජයතු!

  3. Upali says:

    Channa Jayasumana mislead the whole population in the country with the arsenic story and CKDU. He is a master in misleading people on subjects he does not know about. !!!!!

    • Janaka says:

      Are you Duminda disanayaka? If not surely hambayek.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      උඹ සොත්ති උපාලිද​?

      • GSLFE-SAKKLI APPA SIRA says:

        GU-SLFE Upali සත්‍යය පැවසීම, මට එය අනුමත කළ හැකිය

        GU-SLFE Upali සත්‍යය පැවසීම, මට එය අනුමත කළ හැකිය

    • Patta says:

      Why not Chloroquine?

    • Sajitha says:

      aushada vidyava gaena jatyantara piligaeneemak aethi, gamen paemini jaathiyata hithaethi me tharuna mahacharya thumata eersiya karana samakaaleena dostaralath aethi, upali. owun kiyana eva gananganta epa.

    • Gajanayaka says:

      Voice of Monsanto. You cry for the multinational pesticide company. Shame on you. !

    • Sam says:

      You are making absolutely stupid incorrect comments here without scientific basis & proper review which is solely based on personnel reasons. No brain, only muscles. Idiots.

    • wijebahu says:

      I have a serious question how Jayasumana became a professor. politically very immatured and speak like an idiot.

  4. ජනහිත says:

    මෙම උගත්, දක්ෂ අපේක්ෂක මඩුල්ලට ජයෙන් ජයවේවා!

  5. රේණුකා says:

    සත්‍ය වශයෙන්ම ඔවුන් දැනුම නැති රටට හිතවත්ව වැඩ කරල පෙන්වපු කණ්ඩායමක් බව අවංකවම කිව යුතුය. ඔබට මනාපය දීම ජනතාවගේ යුතුකමක් ලෙසයි මා නම් දකින්නේ. ඔබ සැමට චිරං ජයතු!!!

  6. Wtf says:

    Is that all. We were expecting at least 40 people. Also kabral?? This is not enough. If the parties dont give us new educated people to vote then we should not vote for the same goons too. No point even in voting

  7. ප්‍රේමනාත් says:

    ජය නියතයි! උතුම් සුභ පැතුම්!!

  8. දේශප්‍රේමී says:

    මෙරට දියුණු කිරීමට අවශ්‍යනම් මෙවැනි විද්වත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි.

  9. Opa-dupa says:

    පොහොට්ටුව අද මේ තත්වෙට ගෙනාවේ මරා ප්‍රමුඛ විමල් උදය ආදීන් ගෙ උනන්දුව සහ ගෝරා ගෙ හැකියාවන් මිසක් වියත් මගේ මහ ලොකු කෙරුවාවල් හින්ද නෙවෙයි .

    • KK says:

      But we want to build the country not just the Pohottuwa. Think about the country. Political parties are not important. Pohottuwa is the platform for that.

  10. Rohan says:

    අජිත් නිවාඩ් කබ්රාල් වියතෙක්ද??

    • Sam says:

      අජිත් කබ්‍රාල් වියත් මගේ කියල දාල තියෙන්නේ වැර්දීමකින් .ඔහු මහින්ද මගේ යන කෙනෙක්. කබ්‍රාල් වියත්මගේනම් වියත්මගේ අනෙක් අයට අබසරණ තමා.

  11. edmn says:

    Where’s Charitha Herath ?

    • අපේ රට says:

      අලුත් උගත් මුහුණක් සොයමින් සිටි වයබ ජනතාව Prof චරිත වැඩිමනාප හරහා මැතිවරණයෙන් දියවන්නාවට යැවිමට බලාපොරොත්තුව සිටියද ජාතික ලැයිස්තුවට මොහුව නම්කිරිම වයබටත් රටටත් ඊටත් වඩා වැදගත්වේ,

  12. Saradiel says:

    සියලු දෙනාට ජය පතමු බුදු සරණයි

  13. LION says:

    දකුණ නැගෙනහිර බටහිර උතුරද
    එක කොඩියේ සෙවණේ
    එකම දැයක් වී මහ බලයක් වී
    පෙරටම යමු ලංකා ලංකා

    ඉපැදුණු අප හට ලක් පොළවේ
    සුරැවිරැ කම් උපතින් හුරැවේ
    දක්වමු දස්කම් ලක්කම් විස්කම්
    විස් මවමින් මුළු ලෝ

    වැටුනත් නැගිටිමු වැටි වැටි නැගිටිමු
    නැග නැග යමු දියුණේ
    බාධා වලටද බාධා ගෙනදී
    පෙරටම යමු ලංකා ලංකා

  14. Sunil says:

    20:1 අනුපාතෙට.

  15. PULATHISI says:

    වියත්මග ඉදිරිපත්කර ඇත්තේ අපේ රටේ පවතින විවිධ ගැටලු සහ ඒවා විසඳීමේ ක්‍රමෝපායන් පිළිබඳව සම්මන්ත්‍රණ සහ සාකච්ඡා මගින් අවබෝධයක් ලබාගත් අපේක්‍ෂකයන්වේ.
    අද්මිරාල් සරත් වීරසේකර, නාලක ගොඩහේවා, මහාචාර්‍ය චන්න ජයසුමන වැනි වියතුන් දේශීය සහ විදේශීය වශයෙන් ද සම්මන්ත්‍රණ සහ සාකච්ඡා පවත්වා අපේ මව්බිම වෙනුවෙන් හඬක් නගා අපේ රණවිරුවන්ට එරෙහිව නගන අභූත චෝදනා පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීමට ක්‍රියා කළ අභීත ලක්පුතුන්‍ ය.
    අවංකවම අපේ මව්බිම වෙනුවෙන් ක්‍රියා කරන එම සැම දෙනාම පාර්ලිමේන්තුවට යැවිය යුතුය. ඒ සැමටම ජයවේවා.

  16. PULATHISI says:

    වියත්මග ඉදිරිපත්කර ඇත්තේ අපේ රටේ පවතින විවිධ ගැටලු සහ ඒවා විසඳීමේ ක්‍රමෝපායන් පිළිබඳව සම්මන්ත්‍රණ සහ සාකච්ඡා මගින් අවබෝධයක් ලබාගත් අපේක්‍ෂකයන්වේ.
    අද්මිරාල් සරත් වීරසේකර, නාලක ගොඩහේවා, මහාචාර්‍ය චන්න ජයසුමන වැනි වියතුන් දේශීය සහ විදේශීය වශයෙන් ද සම්මන්ත්‍රණ සහ සාකච්ඡා පවත්වා අපේ මව්බිම වෙනුවෙන් හඬක් නගා අපේ රණවිරුවන්ට එරෙහිව නගන අභූත චෝදනා පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීමට ක්‍රියා කළ අභීත ලක්පුතුන්‍ ය.
    අවංකවම අපේ මව්බිම වෙනුවෙන් ක්‍රියා කරන එම සැම දෙනාම පාර්ලිමේන්තුවට යැවිය යුතුය. ඒ සැමටම ජයවේවා.

  17. Liyanage says:

    Ajith Niwad Cabral cannot be in that list and must be a mistake. Please cirrext It as he has been a corrupted traditional political figure. He cannot be in the same list with people like Prof Jayasuma and Dr Weerasekara.

  18. Sunil J Dahanayake says:

    Ajith Nivard Cabraal is a Chartered Accountant and past President of the Chartered Accountants in Sri Lanka.

    Gunapala Rathanasekera, Senior Lecturer of University of Sri Jayewardanapura.

  19. ලයනල් දොලපිහිල්ල says:

    රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සැබෑ දේශප්‍රේමියෙක්. එතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අයෙක්.

  20. බදුල්ල අපි says:

    බදුල්ලේ හිතවතී වියත් මග නෙවෙයිද????

  21. Rabok says:

    If you love this country – please vote for these candidates and send them to Parliament then GR will have good support in the Parliament and will be able to carry forward his Programme for the development of this country

  22. Aurora says:

    ගම්පහ අපි අපේ මනාපය සලකුණු කරනවිට මෙම මැතිවරණයේ ඉහලින්ම සිටින උගත් මිනිසා නාලක ගොඩහේවා මැතිතුමාට මනාපයක් සලකුණු කරමු. එතුමා මේ රට වෙනුවෙ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද විශාල වැඩ කොටසක් ඉටුකළ වියතෙකි. තම පෞද්ගලික සුභසෙතට වඩා රට වෙනුවෙන් කැපවුන දේශප්‍රේමියෙකි. ඔහු ගම්පහට ශක්තියක් මෙන්ම ආලෝකයක්.

    • ලෝරිස් says:

      නාලක ගම්පහින් එක කරමු. වියත්මඟ එවිට පෙනේ අගේ.

  23. Nishantha says:

    Then, beauti queen Oshadi Hewamadduma from Badulla….?

  24. Nishantha says:

    Then, beauti queen Oshadi Hewamadduma from Badulla….?

  25. උගත්තු, බුද්දිමත්තු යැව්වාට වැඩක්‌ නෑ නායකයා කපටි හොරෙක් නම් වියත් මගේ ඔක්කොම වහල්ලු වෙනවා.

    • KK says:

      We have an excellent leader, not like Ranil, Sajith or Anura.

    • කුක්කු කු කුමාරි ඔයා අනුභය කරලා තියෙන්නෙ කාගේ වසුරුද? නොදන්නවා නම් නොදන්න විදිහට ඉන්න මයේ අම්මා.

  26. 77 UNP says:

    මේ දේශප්‍රේමීන් බලාසිටි අවස්ථාවයි. ජනාධිපති තුමාට ශක්තිය දෙමු, දේශප්‍රේමීන්, උගතුන්, රටට වැඩක් කර ප්‍රතිපල පෙන්වූ වියතුන් හට මනාපයක් පලකිරීම අපට ලැබුණ රන්මය අවස්ථාවකි.

  27. amila says:

    මෙම ලයිස්තුවේ සිටින පිරිස බොහොමයක් දේශයට සහ ජනතාවට තම වෘතිය දිවිය තුලින් ඉමහත් සේවයක් කල පිරිසකි. මහාචාර්ය චන්න ජයසුමන යනු තරුණ වෛද්‍යවරයකු ලෙස විශාල කාලයක් කෘෂි කලාපවල මිනිසුන් මියයන වකුගඩු රෝගය සම්බන්දව පර්යේෂණ කල සහ කෘෂි රසායනික සහ ඒවා නිපදවන සමාගම් වලට විරුද්ධව ජනතාවගේ පැත්තේ සිට විශාල සටනක් කල පුද්ගලයෙකි. එසේම ජනතාවට හානියක් වන කවර හෝ සෞක්‍ය කරුණකදී ඒ ගැන වෛද්‍ය විද්‍යාත්මකව ජනතාව දැනුවත් කරන අයෙකි. මේ නිසාම තම ජිවිතයට ලබා ගත හැකි බොහෝ දේ අහිමි කරගත් පුද්ගලයෙකි.

    • Prabath says:

      බම්බුව. මිත්‍යාව හා සිංහල අන්තවාදයෙන් හෙළුව වහගත් පොහොට්ටු කුක්කෙක් බං මූ. අනුරාධපුරේ මිනිස්සුන්ට මූ කරපු ලබ්බක් නෑ. මේ වගේ තක්කඩි හොඳ කඩේ යන්න මිස ප්‍රතිපත්ති හදන්න නෙවෙයි.

  28. amila says:

    උගත් වුවාට වැඩක් නැත. ඔවුන් ජාතියට රටට ආදරය කරන දේශ හිතෛෂී බුද්ධිමත් පිරිසක් විය යුතුය.
    අතීත අපේ හෙළ තාක්ෂනය වෙදකම සිරිත් විරිත් හදුනා ගත් සහ වර්තමාන ලෝකය තුල හොදින් ගනදෙනු කළහැකි පිරිසක් විය යුතුය. උපාධි සහිත කළු හම පොරවාගත් සුදු ඒජන්තවරු නොවිය යුතුය.
    වියත් මග බොහොමයක් දෙනා දේශයට ආදරය කරන වෘතිය හැකියාවන් සහිත පිරිසකි. ලාංකිකයින් මේ යහපත් මිනිසුන් පාර්ලිමේන්තුවට යවා රටේ අනාගතය යම් තරමකින් හෝ ඉහලට ගන්න.

  29. Hesh says:

    හොදටම මදි. පාර්ලිමේන්තුව සුද්ද කරගන්න ලැබුනු හොද අවස්ථාවක් උද්දච්ච පොහොට්ටුවෝ නැති කරගත්තා.

  30. kumdhar says:

    ඇයි?, අනිත් දිස්ත්‍රික්කවලින් වියත්මග අපෙක්ෂකයන් නැත්ද?
    එයින් හැඟවෙන්නේ, අනිත් දිස්ත්‍රික්කවල වියතුන් නැත්ද?, නැතිනම් ඉන්න වියතුන් වියත්මගේ නැත්ද?

  31. ක්‍රිමිනල් says:

    බෛයියන්ට ආතල් දෙන්න පොඩි සැට් එකක් බස්සවලා… 😂😂😂😂😂

  32. අගමැති සීයා says:

    පෙන්දෝ set එකක් . ප්‍රසන්න රණතුංග ගෙන් කන්න යන්නෙ.

  33. TM says:

    අජිත් නිවාඩ් සහ සරත් වීරසේකර කොහොමද වියත් මගෙන් වුනේ?

  34. sena says:

    වියත්මගට ජයනියතයි. නමුත් අජිත් නිවාඩ් කාබ්.රාල් ගැන මතකද

  35. Nishantha says:

    We know that Ajith Niwad Kabral is a professional charted accountant and he was the president of Institute of Charted Accountants London place Colombo when I started charted in 1989. However, he was a UNP provincial counselor. He is aledged to have been corrupted,

  36. Prabath says:

    මුන් මොන වියත්තුද බණ්ඩෝ..? බඩ වියත රැක ගන්න රෙදි නැතුව කඩෙි ගිය නිසා මුන්ට දුන්න කටු සුප් එකක් ඕක. බීලා බලපල්ලකෝ බඩයන හැටි.. ජනතාව උත්තර දෙයි..

Leave a Comment

Main News