පොහොට්ටුවෙන් තරග වදින ‘වියත්මග’ අපේක්‍ෂකයන් මෙන්න.. වියත්මග නිල වශයෙන් ප‍්‍රසිද්ද කරයි…

June 28, 2020 at 10:32 pm | lanka C news
පොහොට්ටුවෙන් තරග වදින ‘වියත්මග’ අපේක්‍ෂකයන් මෙන්න.. වියත්මග නිල වශයෙන් ප‍්‍රසිද්ද කරයි…

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් තරග වදින වියත් මග සංවිධානයේ නියෝජිතයන් එම සංවිධානය විසින් ‍ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

එම සංවිධානයේ නිල ෆේස්බුක් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති එම අපේක්ෂකයින් ගණන එකොළොස් දෙනෙකි.

වියත්මග සංවිධානය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්නයෙන් දැනට වසර කිහිපයකට පෙර පිහිටවූවකි.

එම ලැයිස්තුව මෙසේය.

කොළඹ – සරත් වීරසේකර, අනුර ප‍්‍රනාන්දු
ගම්පහ නාලක ගොඩහේවා
මාතලේ – නාලක කෝට්ටෙගොඩ
දිගාමඩුල්ල – තිලක් රාජපක්ෂ
හම්බන්තොට – උපුල් ගලප්පත්ති
අනුරාධපුර – චන්න ජයසුමන
කුරුණෑගල – ගුණපාල රතනසේකර
මහනුවර – උදයන කිරිදිගොඩ

ජාතික ලයිස්තුව – අජිත් නිවාඩ් කබ්රාල්, සීතා අරඹෙිපොල

2,513 views

73 Comments to “පොහොට්ටුවෙන් තරග වදින ‘වියත්මග’ අපේක්‍ෂකයන් මෙන්න.. වියත්මග නිල වශයෙන් ප‍්‍රසිද්ද කරයි…”

  1. ක්‍රිමිනල් says:

    බෛයියන්ට ආතල් දෙන්න පොඩි සැට් එකක් බස්සවලා… 😂😂😂😂😂

  2. baiya says:

    chora set ekak

  3. අගමැති සීයා says:

    පෙන්දෝ set එකක් . ප්‍රසන්න රණතුංග ගෙන් කන්න යන්නෙ.

  4. TM says:

    අජිත් නිවාඩ් සහ සරත් වීරසේකර කොහොමද වියත් මගෙන් වුනේ?

  5. sena says:

    වියත්මගට ජයනියතයි. නමුත් අජිත් නිවාඩ් කාබ්.රාල් ගැන මතකද

  6. Nishantha says:

    We know that Ajith Niwad Kabral is a professional charted accountant and he was the president of Institute of Charted Accountants London place Colombo when I started charted in 1989. However, he was a UNP provincial counselor. He is aledged to have been corrupted,

  7. Prabath says:

    මුන් මොන වියත්තුද බණ්ඩෝ..? බඩ වියත රැක ගන්න රෙදි නැතුව කඩෙි ගිය නිසා මුන්ට දුන්න කටු සුප් එකක් ඕක. බීලා බලපල්ලකෝ බඩයන හැටි.. ජනතාව උත්තර දෙයි..

Main News