පොහොට්ටුවෙන් දයාසිරිට බර අවි ප‍්‍රහාර.. තව දුරටත් සාකච්චා අවශ්‍ය නැතැයි කියයි..

June 20, 2019 at 3:29 am | lanka C news
පොහොට්ටුවෙන් දයාසිරිට බර අවි ප‍්‍රහාර.. තව දුරටත් සාකච්චා අවශ්‍ය නැතැයි කියයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද ප‍්‍රකාශයන් සම්බන්දයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ දැඩි විවේචන එල්ල වෙයි.

මාධ්‍ය හමු කිහිපයකදීම ශ‍්‍රීලනිප මහ ලේකම්වරයාට විරුද්දව දැඩි විවේචනාත්මකව අදහස් පල වූහ.

බමුණු කුලේ එකෙක් ශ‍්‍රීලනිපයට ඇවිත් පක්‍ෂය හා නායකත්වය විනාශ කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි සී.බී. රත්නායක මහතා සදහන් කලේය.

තම පාර්ශවයට දැඩි විවේචන එල්ල කර නැවත සාකච්චා කිරීමේ අවශ්‍යතාවයක් නැතැයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

45,919 Viewers

18 Comments to “පොහොට්ටුවෙන් දයාසිරිට බර අවි ප‍්‍රහාර.. තව දුරටත් සාකච්චා අවශ්‍ය නැතැයි කියයි..”

  1. Nim says:

    THAWAMATH
    UNP AKA AWSYETHAWAN
    ETU KARANA RELASERI (DAYASERI )
    ALI TALK DALA
    KARAGANNE
    WALIGAYA KOTEETA
    HIRA KARA GANNA AKAMY.

  2. KP says:

    පක්ෂෙ නායකයා ඔය පුටුවට ආවෙ එජාපෙ පිහිටෙන් කොට, ඉස්සරහ ඡන්දෙදි මහින්ද පාර්ශවයට සහාය දෙන්නෑ කියලත් කියනකොට පක්ෂෙ මහ ලේකම් කමට එජාපෙන් ආපු කෙනෙක්ව දාලා තියෙන හේතුව ශ්‍රී ල නි පෙ නිල් පාටට ඇස් නිලංකාර වෙච්ච අයට හැර අනික් හැමෝටම පේනවා….

  3. අප්පුහාමි says:

    පලමුව වසලයෝ 225 එලවා රට බේරා ගැනුම ආරම්භ කරමු.
    ජනතාවගේ දේ කොල්ලකෑම,දූෂණ,මිනී මැරැම්,කුඩු පාතාල,රට පවා දීම යන අපරාධ කර නැති කෙනෙක් මේ වසලයින් 225 අතර නැත.
    වසලයින්ට ආවඩන,ආශිර්වාද කරන්නා තුප්පහියෙකි

  4. Gayantha says:

    ගෙම්බෝ ඔහොම තමා

  5. samagiya says:

    Don’t be afraid of Dayasiri. Go ahead

    • Rata Wenuwen says:

      දයාසිරියා බෙනේට රින්ඟපු රිලවෙක්නේ මහත්තයෝ

  6. කිනිහිර says:

    ජේප්පොයි බයියොයි ටොයියොයි එකට සන්ධාන ගත වෙලා මේ රට පාලනය කලවුන් බව මතක තියා ගන්න.
    හැව තියෙන ජෙප්පෝ අද ඉන්නේ රනිල් එක්ක.
    හැව ඇරපු ජෙප්පෝ ඉන්නේ මහින්ද-ගෝඨත් එක්ක.
    මහින්ද හා රනිල් යනු තමන්ගේ ගෑනුන්ටත් හොරෙන් එකට යහන්ගත වෙන් ලවර්ස්ලා.
    ජෙපි-බයි-ටොයි පොයියන් අකමැතිම දේ 225ම එලවමු කියන කතාව.

    • රටවැසියා says:

      එතකොට උඹ ගෙන්නන්න හදන 225 ගෙන්නන්නෙ මොන පක්ෂයෙන්ද. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස් වගේ නැතිව උන් ගැනත් හෙලිකරපල්ලකො. එතකොට මිනිස්සුන්ට උන්ගෙ කලු සුදුත් බලාගන්න පුලුවන්නෙ.

  7. Rathgama MC says:

    පොහොට්ටුවේ ඉන්න දෙලොවටම වැඩක් නැති එහෙන් මෙහෙන් ශ්‍රීලනිපයට තනතුරු වරදාන වරප්‍රසාද වෙනුවෙන් බඩ ගාගෙන ආපු,දැන් රාජපක්ෂ වහලුන් වී පොහොට්ටුව විනාශ කරන දෙපිට කාට්ටුවෝ පිරිසක් කතා කරයි.කරුමය වැළක්විය නොහැකි නිසා අද මහින්ද මහත්තයත් වට කරගෙන ඉන්නේ එහෙන් මෙහෙන් ආපු වහල්ලු එහෙයියෝ සහ පට්ට හොරුන්ය.ඔහොම යන් බලමු ඉස්සරහට වෙන්නේ මොකද?කියල.අපි දැන් පොහොට්ටුවේ ඉන්නේ දැනට ඉන්න නායකයින් තුන් හතර දෙනාගෙන් මහින්ද මහත්තය සාපේක්ෂව හොඳ නිසයි.නමුත් පොහොට්ටුවේ ගමන් මග ගැන අපට පැහැදීමක් නැහැ,අනාගතයෙදීවත් පොහොට්ටුව හොඳ වී 2015 ට පෙර තිබුන පාදඩ මහින්ද යුගය නොව වැරදි හදාගත් මහින්ද යුගයක් ඇති වෙයි තියෙන විශ්වාසයෙන් යුතුව කුමාර වෙල්ගමල වැනි එඩිතර කොන්ද පන තියෙන සත්‍යවාදී ජනතා නායකයිනුත් පොහොට්ටුවේ ඉන්න නිසා අපි පොහොට්ටුවේ ඉන්නවා.

  8. somapala says:

    pohottuwe innema hora haththakne…oya hora haththa awoth nawaththapu thanin hora kanna patan gani. Mahindayath hora hinda anith un karana horakan nawathwanneth ne..basila aye purudu thanin horakam patan gani.gota mini maranna patan gani..wesige putha namal badu Gahanna patan gani.rate minissu walapallata yai.okai wenne.

    • සනත් ඉතාලිය says:

      සෝමපාල නැගිටින්නට වැඩට යන්න හොදටම පරක්කුවෙලා ඊයෙ කනමදය වගේ බීල තාමත් වෙරි නේද යෝදයො ඔය කියවන්නෙ වෙරිමතෙන් මෙහෙමත් බේබදුකමත්

      • one shot says:

        ඒක ඇත්ත මචං ,සෝමෙය ඊයෙ බීල එනකොට පාරෙ තිබිච්ච ගංජ කොටේකුත් අහුලගෙන උරලනෙ බං.ඕකව ගොඩ ගන්න බෑ මචං ඉවරෙටම ඉවරයි. ​

  9. siri says:

    Rilasiri just a actor only, Director can use him

  10. Love nature says:

    ඉබ්බා අහසින් ගියා වාගේ

    කළ නොහැකි දෙයක් කිරීමට ගොස් කරදරයේ වැටීම.

  11. Sun says:

    We know mentality of politicians in the country looking for opportunities to show their big heads and blank mouths when they come to power. That is not the goal of politics. Those who have a genuine desire to work for the country and people. Think of world leaders who developed the countries. Development is not a luxury life. That is not the ultimate happiness. Crate a place to live people in harmony. Otherwise get out from politics and sleep my friends. That is not democracy.

  12. Sadu Banda says:

    Another C.Pde Silva has reborn in SLFP. No doubt that Dayasiri is UNP agent.
    Why not that Dayasiri back to UNP again .There are so many vacancies in UNP time being?
    He has to understand that Mathripala Sirisean (MS) has no room for Next Presidential candidate from 2020 of SLPP?
    Even MR wish that is not that WISH and WILL of People of Sri lankan.

Main News