පොහොට්ටුවෙන් පාසැලකට බෝම්බ පාර්සලයක් තබා ගිහින්..- රන්ජන්..

May 26, 2019 at 12:02 am | lanka C news
පොහොට්ටුවෙන් පාසැලකට බෝම්බ පාර්සලයක් තබා ගිහින්..- රන්ජන්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පාසලකට බෝම්බ කාලයක් තබා ගිය බවට ගිය බවට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ඇගවීමක් කර ඇත.

‘පොහොට්ටුවෙක් පාසලකට බෝම්බ පාර්සලයක් තබා යයි.. මුන් ඉසිස් උන්ට වඩා තිරිසන්නු ජාතියක්නෙ’ යයි සටහනක් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ බෙදාහරිමින් ඇමතිවරයා මේ බව ප‍්‍රචාරය කර තිබේ.

19,656 Viewers

23 Comments to “පොහොට්ටුවෙන් පාසැලකට බෝම්බ පාර්සලයක් තබා ගිහින්..- රන්ජන්..”

  1. ඇත්ත යථාර්ය says:

    ගොන්ට පිස්සු

    • යොහාන් ඩි සිල්වා says:

      එයි අල්පොන්සු උඹ උඹේ නියම ආගම වෙනස් කලේ දේශපාලනයට එන්න නේද ?තමුන්ගේම සහෝදර කතෝලිකයන් සියගණන් දේවස්ථානයේ මැරී වැටෙද්දී ඒ අහිංසකයන්ගේ ජිවිත විනාශ කල අලුගොසුවන්ට ආවරණය සැපයු දේශපාලකයාව රැකගන්නේ තොට තමුන්ගේ සහෝදර ජනතාවට වඩා පක්ෂය රැකගැනීම ලොකු නිසා නොවේද ?මහලොකු රකින්න දෙයක් නෑ කියල පාරම්බාන එකා රටක් ජාතියක් විනාෂ කරන පක්ෂයක් රැකගන්න තමුන්ගේ මෝඩ මොලේට කරන්න පුළුවන් ජෝක් වැඩ කරමින් ඉන්නවා තුහ් විතරක්

  2. ඇත්ත යථාර්ය says:

    ගොන්ජට පිස්සු

  3. john the baptice says:

    රග පාන්නන්ට මෙවැනි දේවල් පහසුවෙන් ක‍රන්න පුලුවන්

  4. Indrajith says:

    මුට ජාතියක් ජම්‍මයක් නැහැ.මුන් තමයි ජාතිවාදය අවුස්සන්නෙ..ඇයි බන් කතෝලික පල්ලිවලටත් බෝම්‍ඹ තිබ්බෙත් පොහොට්‍ටුවෙන්ද බුරුවො..පොහොට්‍ටුවේ අය මේ මිනිහට විරුද්ධව නීති මාර්ගයට නොයන්නේ ඇයි.මුගෙ වාචාල කටට දඬුවම්‍ දෙන්න ඕනෙ මු කෙබර කෙලිනවට.

  5. HORA vs POLICE says:

    අපි මිනිස්සුන්ට ගොනා,බූරුවා,මී හරකා කියන්න නරකයි.ඒ සමහර මිනිසුන් මතු කී සතුනටත් වඩා අඩු බුද්ධියක් සහිතව ඉපදී ස්වයං ආතල් ගන්නා උන් බව ඒ සතුන් දැන ගත්තොත් උන්ගේ ජානමය ගතියට නිඟාවක් වන නිසයි.ඒක ඒ සතුන්ගේ සත්ව හිමිකම් උල්ලංඝණය කිරීමක්ද වෙනව​. අපට බරපතලම ගැටළු දෙකක් විසඳා ගත යුතු වෙනව​.
    1.එහෙව් ස්වයං ආතල් ගන්නා උන්ව පත් කර එවන උන් ගන්නා ආතල් එක කුමක්ද?
    2.මතු කී සතුන්ටත් වඩා අඩු බුද්ධියක් ඇති එකෙක් පත් කර එවන උන්ගේ බුද්ධිය කෙතරම්ද​?

  6. The Citizens says:

    While all the Nation still weeping about the recent National tragedy , this idiot is trying to cover up his government’s inability to have protected their citizens by childish attempt to point the finger at some others . Ask your boss to hold the due provincial elections and people would show you all who were responsible .

  7. ranil says:

    UNP doctor operated 8000 women and made them unproductive by clipping the fallo[ian tube

  8. sathya says:

    Pohottuwe aya allana UNP karayinge wadak oko gonjo

  9. Dushantha says:

    තව ටික දවසකින් , මරාගෙන මෑරුනෙත් පොහොට්ටුවො ටිකක් කියයිද දන්නෑ

  10. one shot says:

    මූගේ ෆේස් බුක් පිටුවෙ මූම පෝස්ට් කරල මුගෙම කකුල් හතරෙ ෆොටෝ තුනකුත් ඇයි දැම්මෙ කියල අපිට අහන්න වෙන්නෙත් මුගෙන්මයි.මූ ඒ ෆොටෝ නොදැම්මත් අපි දන්නවනෙ මූට කකුල් හතරක් තියෙනව කියල.​

  11. විස්කි මැඩම් says:

    ගොන්ජ දැන් පේන කියන්නත් පටන් අරන්. ඉන්දික තොටවත්ත පරාදයි 🙂

  12. Yaka says:

    මු නමිි ගැැනියෙක්..නිකමිි නෙවෙයි ලිඳලඟ..

  13. RATA WESIYO says:

    He is trying to divert the strong wind (A hurricane ) of public anger ( for their incapability to avert the recent disaster) to some other dirirection with his sarong . Will he succeed?

  14. Nim says:

    THEREEM KARAKA SABAWATA
    JVP KARAYEK
    EDERI PATH KALEE
    JVP AKA ANĎUWA
    RAKA GANNA ?

  15. don katugampala says:

    ranjavage thavath ponnayek onna.

  16. GK says:

    Batter investigate over JVP Killer , UNP Doctor and this as soon possible

  17. Nim says:

    UBA DAKKADA ? GONJO

  18. Thushara says:

    මුගේ ඇත්ත නම සද්ද විද්ද පලිඟ පතිර රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු. ඇයි බං මූට රාමනායක කියන්නේ? ජාතක වෙච්ච නමටත් පච වෙන කඩප්පුලියෙක්. අඩුම තරමින් මුට රන්ජන් අල්පොන්සු කියලවත් කියන්ට හිතට ගමු.

  19. ඇයි බන් UNP එකේ මන්ත්‍රීල, UNP එකෙන් චන්දෙ ඉල්ලපු උන් කීදෙනෙක් නම් දැනට අජුබුනාද උබ එතකොට නිදි වැදිලද හිට්යෙ.
    මූ නම් රට ගිණි තියන පර බල්ලෙක්. හොද වෙලවට මූටම කියල පැටව් නොහිටියෙ. හිටියනම් උනුත් කවද හරි මූ වගේම රට ගිණි තියන කෙප්ප වපුර වපුර ඉදියි.
    ඇනේ සුදූ උබත් ගිහින් අර අහුවෙච්ච මුස්ලිම් දොස්තරටම කියල ඉක්මනටම වද සැත්කමක් වත් කරගනින්කො කවදාවත් පැටවු හදන්න බැරි වෙන්න.

    එතකොට අඩුගානෙ මතු පරම්පරාවවත් මේකෙ සැනසිල්ලෙ ඉදියි.

  20. sara says:

    Jigalw. What else can we expect from ths type of basters

  21. UNP GAL IBBA says:

    මේ දැන් මේයා චූඇන්පී ලොක්කන් රකින්න ගොස් කිචවීම ඉල්ලගෙන නාගන්නවා මේව්ගේ ගොන්නුන්ට චංඳය දෙනකොට කල්පනාවෙන් මෙතරම් ක්‍රිස්තියානී ආගමිකයන් මැරුනාට පසුවත් තඹියන් රැකගැනීමට යාම ලැජ්ජයි මිත්‍රයා????

  22. siri says:

    harakekta tharama wath molayak nathi Gonjata chande deepu aya lajja wenawa athi sikuratama,MEEHARAKA RAMANAYAKA.

Main News