පොහොට්ටුවෙන් මට නාම යෝජනා දුන්නේ නෑ.. කලවැද්දා මාව කැපුවා..- විජිත් රෝහණ විජේමුණි..

December 22, 2017 at 12:00 pm | lanka C news
පොහොට්ටුවෙන් මට නාම යෝජනා දුන්නේ නෑ.. කලවැද්දා මාව කැපුවා..- විජිත් රෝහණ විජේමුණි..

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කෝට්ටේ නගර සභාවට තරග වැදීමට තමන් බලාපොරොත්තුවෙන් සිටියද ඒ සදහා නාම යෝජනා ලබා නොදුන් බව ජෝතිර්වේදී විජිත් රෝහණ විජයමුණි මහතා කියයි.

තමන් බැසිල් රාජපක්‍ෂ මහතා මුණ ගැසී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේද නාම යෝජනා ලබා දෙන පොරොන්දුව මත බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් අවසානයේ තම නම කපා දමා ඇත්තේ කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ උවමනවාට බවත් ඔහු කල වැද්දෙකු බවත් විජේමුණු මහතා සදහන් කරයි.

බැසින් රාජපක්‍ෂ මහතාද තමන් නොමග යැවූ බවටද ඔහු චෝදනා කර සිටී.

මේ බව සදහන් කරමින් ඔහු සිය ෆේස්බුක් පිටුවට එක් කර ඇති වීඩියෝව මෙසේය.

234 views

24 Comments to “පොහොට්ටුවෙන් මට නාම යෝජනා දුන්නේ නෑ.. කලවැද්දා මාව කැපුවා..- විජිත් රෝහණ විජේමුණි..”

  1. Yasantha says:

    බලාගෙන ගියාම බැසිල් මහත්තයා හැම විටම අරන් තියෙන්නේ නිවැරදිතීරණ. වේසියන්ට සහ බොරැ කාරයින්ට නාම යෝජනා නොදීම ගැන අපේ මෙව්ව එක!

  2. Desmond Fernando says:

    Basil knows his capacity. He’ll be appointed to the Parliament from the National List. It’s a shame that he cannot predict this.He will be the Minister of Future Affairs and also the Adviser to the President Namal Rajapakse

    • Susanthika says:

      It appears that you have already assumed his role as a soothsayer!

      You have good qualities to be his uncontested successor!

  3. sara says:

    හොඳ වැඩේ බොරු බේගල් කියා කියා රාජපක්ෂලාට කඩේ ගිය එකට.

  4. Rohitha says:

    rohana, apata onawatath wada pisso innawa. oya desapaalanen ayinwela, thaman nodanne aik deyawana jothisayawath karagen inne. baesilma thama oyawa kapanta aeththe. oya kiyana kalawaeddata kisiwekuge nama kapanta bae, basil mahaththaya kiwwe naeththam. oyatikawath therum berum karaganta baeri oya nihandawena eka thama slpp ekata obawisin karanta puluwan hondama udawwa.

  5. Athula says:

    Idiot , instead of looking t others horoscopes , you should have looked at yours .

  6. කොත්මලේ මුදියන්සේ says:

    මූ පිස්සු ගොනෙක්.නැත්නමි රජීවි ගාන්ධිට තුවක්කු බටෙන් ගහයිද?මුන් වගේ එවුන් යවන්න ඔනි නගර සභාවට නෙවි අංගොඩට.මූ කිවිව නේද ඔක්තෝබර් වෙනකොට මෛත්‍රීපාල මැරෙණව කියල.පොහොටිටු කාරයො මුගේ ගොන් කථාවලට චූන්උනා.දැන්වත් උඹෙි ඔය ගොන් පුරාජේරු නවත්ත ගනිං.

  7. BARCARDI says:

    Why does this man want to be a politician ? failed Prophet ?

  8. කලවැද්දා says:

    ගල් කාරයෝ හැමතැනම. මුන්දට කල්වද්දෙක් කපුවා කියන්නේ හැබෑද? තමන්ගේ ම කේන්දරේ බලා ගත්තානම්.

  9. Indika says:

    අවසානයෙදි නම කපන බව ජෝතිර්වේදයට පෙනුනෙ නැද්ද

  10. adrian says:

    monavaa vunath Vijith Rohana kiyanne ratata adaraya karana kenek neda?
    This election is not for candidates who love the country

Main News