පොහොට්ටුවෙන් විමල්ට සෘජුව විරෝධය පල කරයි.. මහ ලේකම් මාධ්‍ය කැදවා කියයි..

October 6, 2020 at 2:10 pm | lanka C news
පොහොට්ටුවෙන් විමල්ට සෘජුව විරෝධය පල කරයි.. මහ ලේකම් මාධ්‍ය කැදවා කියයි..

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපිය මාධ්‍ය වෙත නිකුත් නොකර අභ්‍යන්තරව සාකච්ඡා කර විසදා ගැනීමට තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

නව ආණ්ඩුව පිහිටුවීමට කලින් සිටම 19 වන සංශෝධනය ඉවත් කිරීම ගැන සාමූහික තීරණයට පැමිණ තිබුණු බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ පක්ෂ නායකයන් අතර ඒ සම්බන්ධ ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවද ඔහු පැවසීය.

එනිසා වීරවංශ මහතාගේ ලිපිය ජනමාධ්‍යවලට නිකුත් නොකර පක්ෂ නායකයන් අතර සාකච්ඡා කර විසඳා ගැනීමට තිබූ බව ද වඩාත් සුදුසු එය බව ද ඔහු කියා සිටියේය.

153,701 views

49 Comments to “පොහොට්ටුවෙන් විමල්ට සෘජුව විරෝධය පල කරයි.. මහ ලේකම් මාධ්‍ය කැදවා කියයි..”

  1. sagara? mokada me kawuda danne?? yanawa heloo yanna. wimalge mailgahak witharawath UMBA APATA WATINNE NEHE. HORAA LAWYER

    • අලපළුවා says:

      අනේ යකෝ උඹ එක එකාට කඩේ යන්නේ නැතුව සාගර මහත්තයා කියපු ඒක තේරුම් ගනින්. නූගත් ගොරකයෝ අනික් අයට ගරහන එක සාමාන්‍ය දෙයක්

    • අලපළුවා says:

      අනේ යකෝ උඹ එක එකාට කඩේ යන්නේ නැතුව සාගර මහත්තයා කියපු ඒක තේරුම් ගනින්. නූගත් ගොරකයෝ අනික් අයට ගරහන එක සාමාන්‍ය දෙයක්
      බෙහෙත් ටිකක් ගනින් ගොන් කමට

    • wijebahu says:

      Soon Jarapaksas will let passport magadi out. jarapasas traeted SF like a piece of s**t. so theyWimal is nothing for them. its Jarapaksa way or no way. Actually when comparing first two years Hitan and Ranil have done way better than these crooks.

  2. දේවක says:

    පොහොට්ටුවෙන් පැන්නුවොත් විමල් ආයෙත් පාර්ලිමන්ට් ගිහින් හමාරයි. මේකෙ විමල් වෙනුවෙන් කමෙන්ට් දාන එවුන්වත් පොහොට්ටුවෙන් පිට චන්දෙ දෙන්නෙ නෑ.

    • සීතා ම්බර කුඩේ says:

      මාර කතාවක්නේ ඒක. ඥාණසාර උන්නාන්සේට පුළුවන් විමල්ට බෑ.
      අම්මප බෛ ලොජික් මෙචචර ගොං ද ඈ ..
      දේවක තව සාඩින් ටින් එකක්ම කන්න.

      • සිංහල බණ්ඩා says:

        කොහෙද බොල නානසාර පාර්ලිමන්ට් ගියෙ උන් ආසනේට මරා ගන්නව පෙන්නෙ නැද්ද?

  3. Swadesikaya says:

    Wimal sent to parliament by people. so, his action is correct.

  4. Sigiri Tours says:

    වීමලේ පඩ ෂෝ දාන්නේ කාගේ හරි උපදෙස් මත.
    ඕකට පොහොට්ටුව නැති උනොත් අනාථයි. හොරා පාස්පෝට් කතාව … ගෑනිගෙ id කතාව… ඉස්කෝලෙ ගියේ නැති උනාම හැදෙන ලෙඩ… ජෙප්පා ජෙප්පමයි
    නේද

  5. පහුගිය වතාවෙත් බොලාලා බලයෙන් මත් වෙලා උද්දච්ච වෙලා නෙයියාඩගම් නටද්දිදි , යෝජනා 31 ක් ගෙනල්ලා, විමල් තොපේ පොට්ට ඇස් අරවන්න හදපු වෙලාවෙත් අවමන් කොලේ මේ විදිහටම බව අපිට අමතක නෑ! අන්තිමට 2015 දී පස්ස බිම ඇනුනට පස්සෙ තමයි, තොපේ නරිවාදම් රෙද්ද පල්ලෙ ගියේ. මීලග චන්දයක් එයිනේ එතකොට බලමු

    • පංචායුධ says:

      විමල් නියෝජනය කරන්නේ මහජන මතයයි. ඔහුට ගරහනවා කියන්නෙ මහජන මතයට ගරහනවා කියන එකයි.

  6. ලංකාදීප says:

    විමල් ඔබ අපි සමගයි ….
    විමල් අපි ඔබ සමගයි ….

  7. කුමාර සේනාරත්න says:

    තොරතුරු දැනගැනීමේ පනතට එහෙම අත තියනවා නොවෙයි.

  8. On The Spot says:

    සාගර කාරියවසම් කොහේවත් කියා නැහැ විමල් පන්නන බවක්.ඔහු කියා ඇත්තේ සන්ධානය තුලම ඒ ප්‍රශ්ණය විසඳා ගත්තා නම් හොඳ බවයි.මාධ්‍ය තුලිනුත් උපුටා දක්වන්නේ ජනතාව නොමග යවන කොටස් පමණයි.මෙය දිගටම සිදු වන්නක්.කිසිවෙකු කලබල විය යුතු නැහැ.බැසිල් රාජපක්‍ෂ මහතා හෝ වෙනත් කිසිවෙක් මේ පිළිබඳව කථා කර නැහැ.කිසිවෙක් කලබල නොවිය යුතුයි..

  9. වර්ණපුර says:

    තොපිල රියාජ් බදුර්දීන්ව නිදහස් කරනකොටත් අභ්‍යන්තරව සාකච්ඡා කරල සාමූහික තීරණයට පැමිණිලද ඒක කළේ.

  10. Sampath says:

    What Will did is correct. I hope the government not going to do the same mistakes like on the past.

Main News