පොහොට්ටුවෙන් සබරගමු මහ ඇමති සටනට WDJ
May 19, 2018 at 3:50 pm | lanka C news
මෑතකදී ඇමති ධුරයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් සෙනෙවිරත්න මහතා එළැඹෙන පළාත් සභා මැතිවණයේදී සබරගමු මහ ඇමති අපෙක්ෂකයා ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රීලනිප සන්දානයකින් ඉදිරිපත් කල යුතු යයි යෝජනා කිරීමට රත්නපුර දිස්ත්රික්කයේ ශ්රීලනිප ජ්යෙෂ්ඨයෝජසූදානම් වෙති.
ඔවුන් පෙන්වා දෙන්නේ පළාත් මහ ඇමති ධුරය වසර ගණනාවක් තිස්සේ කෑගල්ල දිස්ත්රික්කයට ලැබී තිබීම නිසා මෙවර රත්නපුර දිස්ත්රික්කයට හිමිවිය යුතු බවයි.
ජොන් සෙනෙවිරත්න මහතා මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් කල යුතු බවත් වසර 30ක් පමණ පාර්ලිමේන්තුවේ කටයුතු කර ඇති ඔහු ඒ සදහා සුදුසු බවත් දිස්ත්රිකයේ මන්ත්රිවරයෙක් කියා සිටියේය.
මෙම යෝජනාව ඉදිරියේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිටද ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.
ඔන්න පොහොටුවට කෙලව ගන්න යනවා. රට පාවාදුන්න එක කාලකණ්ණියෙකුටවත් ජනතාව චන්දෙ දෙන්නෙ නැ.අනික මේ නාකි මෙකටද. රටට ඔනෙ උගත් තරැන දෙශපාලකයො. රට පාවලා දුන්න එක පරයෙක්වත් ගන්න එපා.
මුන්ව ගන්න එපා. මූට කරන්න පුලුවන් දෙයක් නෑ. මෙච්ච්ර කාලෙකට කරපු දෙයකුත් නෑ.පාවාදීම් කරමින් පුටුව රැක්කා මිසක්. කියන්න අහවල් එක රට වෙනුවෙන් කලා කියල.
ඉන්න කෙනා හරිහම්බ කරගත්තා ඇතියේ යි.
kawadawath denna narakai , apahu paarak mahindage chanda walin goda gihin sirisenata palath sabha tikath aran denna oya awith inne\
People have not forget that he is a murderer. His best pal is a Drug dealer.
ඔය කැබිනට්ටුවේ ඉන්නේ නැතුව පනින එක බෝම ලොකු බෝම්බයක්. අත්තෙන් අත්තට පැන්න කුරුල්ලා කුරුළු බෙට්ටේන්ම නසී මාමේ.
යුව රජවරු සැපත් වෙති.
අයින් වෙයල්ලා. ඔය සිංහාසනය ළඟින්.