පොහොට්ටුවෙන් 20%ක් දැනටමත් අපට එක්වෙලා.. සජිත්ගේ ජය ස්ථිරයි..
October 2, 2019 at 4:40 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද පදනමින් 20% ක් එක්සත් ජාතික පක්ෂයට ලැබෙන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
එම ප්‍රමාණය දැනටමත් තම පිල සමග එක් වී ඇතැයිද ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති සජිත් ප්‍රේමදාස මහතා ජයගත හැකි සුදුසුම අපේක්ෂකයා බව ද ඔහු සඳහන් කළේය.
එනිසා ඉදිරි ජනාධිපතිවරණය ස්ථිර වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන්නේ යයිද ඇමතිවරයා තව දුරටත් පැවසීය.
සජිත් ප්‍රේමදාස ගේ ඔලේවල් සහතිකය වහාම ඉදිරිපත්කරන්න ලන්ඩන් ඔලෙවල්නම් කලේ ඒක ඉදිරිපත්කරන්න කරපු අවුරුද්දත් එක්ක. යකෝ ඔලෙවලුත් ෆේල් එකෙක්ට මොන ජනාදිපතිකම්ද?
ඕන ගොනෙකුට තප්පුලන්න පුලුවන් .මුගෙ කොන්ත්‍රාත් ඔක්කොම ගන්නෙ දුව මාවතකට කොන්ක්‍රීට් දැම්මත් ගෙවල් ගානෙ ගිහින් කියනව අපේ අප්පච්චි තමයි සල්ලි දුන්නෙ කියල මුන් දන්නෙ නහ ඒව මහජනතාවගේ බදු මුදල් කියල නුවර කාපු කාලකන්නි මුන් නිසා තමයි නුවර හමදාම තම්බියට යන්නෙ
පොහොට්ටුවේ අය ඔයාගෙ වයසක අලියට එක්වෙන කතාවක් ගැන නම් මම දන්නේ නෑ.ඒක කොහොම උනත් ඔයාලගේම කට්ටිය උගේ කකුල් හතර වෙන වෙනම බදාගෙන දඟලනවා. ඌට ඉස්සරහට යන්න තියා අඩියක් වත් හොල්ල ගන්න බැරුව ඉන්නේ. පව් අනේ. මට නම් දුකේම බෑ.
මූ නං ගොනෙක් නෙමෙයි, ගොං හරකෙක්!
හොර චංඳ වියාපාරයට පටාඞත්තාද අර යුද්ද කොරන්න ඕනම ගොනෙක්ට පුලුවන් මොලේ තියෙන් එකම ගොනෙක්ටවත් තොපිට චංඳයෙන්න බැ තො වගේ මීහරක් ගොන්නු උඩ රට ඉන්නවද සමනලයෝ මේ අම්…ට නො හු …Kආ ඉන්නවද පොන්නය???
එහෙනම් දැන් කිරිඇලල් අප්පොට රනහිංග ගේ සජිත් ප්‍රේමදාසට සර් කියන්න වෙනව…
Mun maru kiyawanawa,Dan yanna langaine
Ehemadha ASSA
Ane moda gona ona gonekta UNP ekata chande denna puluwan neee